

මචන්ලා ඔය හැම එකෙන් ම පොඩ්ඩ කරට කමක් නෑ. මට අරක්කු සිගරට් වලට තදින්න්ම විරුද්ද එවුනුය් ,හැමදාම කාලක් ක්‍රියා කරන්ඩ ඕනේ එවුනුය් දෙගොල්ලොම පේන්නඩ බෑ.එහෙම නෙමෙය් ,ගානට යාලු මිත්‍රයෙක් කාරිය සෙට් වුනාම ,ට්‍රිපක් ගියාම ,වෙඩිමකදී එහෙම ,සීතල දවසක බිව්වට කමක් නෑ.
ඒ වගේම තමය් මහන්සි වෙලා රෑ වෙලා වැඩ ඇරිලා ආපු දවසක WASH එකක් කාරිය දාල SIGARAT පාරක් කාරිය ගැහුවම මල් හතය්. සීතලට ,පාලුවට ,කාන්සියට අත්දුටු බෙහෙතකි. එකනේ මම ඉස්සෙල්ලම කිව්වේ සිගරට් ත්න්න්ද ඕනේ ෆාමසි වල කියල. මොකද මේක මාර බෙහෙතක්.
ඒ වුනාට මම කවදාවත් සිගරට් 2 කට වැඩ බොන්නේ නෑ. මසෙකට බොන්නඩ උපරිම 2000 ක් විතර යයි.(වැඩි හරියක් බොන්නේ පිනට). එහෙම තමයි ඉන්ඩ ඕනේ. බේබද්දෙක් වෙන්ඩ එපා. පොඩි ජොලියක් දැම්මට කිසිම වැරද්දක් නෑ. බොරුවට පොරක් වෙන්නද මේවට දැඩිසේ විරුද්ද වෙන්ඩත් එපා.![]()
උබේ අදහස මම වෙනස් කරන්න යන්නෙ නෑ..
ඒත් මම මේක දැම්මෙ පොරක් වෙන්න නෙමේ..
උඔලම දන්නව ඇති බොන්නෙ නැති උන්ට අනිත් උන් කියන්නෙ පොර කියල නෙමේ පොන්** කියල, ඒත් මචං අනිත් අය කොහොම මොනා කිවුවත් මම ප්‍රතිපත්තියත් තියන් ඉන්නෙ කවදාවත් මෙ දේවල් පාවිච්චි කරන්නෙ නෑ කියල.
මොකද අපේ පවුලෙ කිසිම කෙනෙක් මේ දේවල් පාවිච්චි කරන්නෙත් නෑ. ඒ නිසා..
චිරි චිරි වැස්ස;13897696 said:මේ ලෝකෙ එක්කෙනෙක්ට එක්කෙනෙක් වෙනස්නෙ මචෝ.උබේ අදහස මම වෙනස් කරන්න යන්නෙ නෑ..
ඒත් මම මේක දැම්මෙ පොරක් වෙන්න නෙමේ..
උඔලම දන්නව ඇති බොන්නෙ නැති උන්ට අනිත් උන් කියන්නෙ පොර කියල නෙමේ පොන්** කියල, ඒත් මචං අනිත් අය කොහොම මොනා කිවුවත් මම ප්‍රතිපත්තියත් තියන් ඉන්නෙ කවදාවත් මෙ දේවල් පාවිච්චි කරන්නෙ නෑ කියල.
මොකද අපේ පවුලෙ කිසිම කෙනෙක් මේ දේවල් පාවිච්චි කරන්නෙත් නෑ. ඒ නිසා..
මේක මම දැම්මෙ කාගෙවත් අදහස් වෙනස් කරන්නවත්, පොරක් වෙන්නවත් නෙමේ කියන එක හැමෝටම කියන්න ඕන
![]()


ekath kare anith eavun oya tharam kiyana,,,oke thiyena athal eka mokakdha kiyala balanna..

meloma vedak ne.

eka nisa eka vedak ne....2nd eka nam ithin Wedding ekakadi party ekakadi vage set unoth thamay... ![]()
![]()
![]()
mama 1st eka ekama eka parak karala thiyenava...ekath kare anith eavun oya tharam kiyana,,,oke thiyena athal eka mokakdha kiyala balanna..
meloma vedak ne.
eka nisa eka vedak ne....2nd eka nam ithin Wedding ekakadi party ekakadi vage set unoth thamay...
අනිත් හැමදාම අරක්කුද..

පණුවන්ට හොදයිලුනේ... 

නියමයි මචන් දැන් ඉන්න ගොඩක් උන් මේ දෙකම කරන්නේ නැ..කරන උනුත් එකෙන් මිදෙන්න ට්‍රයි කරනවා..ඒ වගේ උන්ට මෙහෙම මතක් කරලා දෙන එක හොදයි මචන්..එල කිරි
අපිනම් කලින් දෙකම කලා.දැන්නම් දෙවෙනි එකත් බොහොම කලාතුරකින්, පලවෙනි එකේ දුම් පාරක් ආවත් දැන් වමනෙට එනවා
චිරි චිරි වැස්ස;13897794 said:![]()
![]()
![]()
ඉද....ල හිටල බියර් එකක් ගහනවා....අනිත් හැමදාම අරක්කුද..
![]()
![]()
ඉදල හිටල බීපන්,පණුවන්ට හොදයිලුනේ...
චිරි චිරි වැස්ස;13853846 said:![]()
කොන්ද පන නැති පො*** මගෙ රෙප් කපල....![]()
![]()
හරි ලොකු වැඩක් කෙරුව කියල හිතේ ඇති... බේබද්දා....![]()
![]()
මේ වගේ දේවල් දාපුවම බි##වත් කෙලින් වෙන්නෙ නැති උන්ට හරි අමාරු වෙනව කියල මම දැනන් තමා මේ thread 1 දැම්මේ...
![]()
+3mamanam danuth beela inne
කෝරලේමහත්තයා;13898058 said: