ඔලුවට බර ගතියක් ආව...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ඔලුවට බර ගතියක් ආව...

    Too much exercise worse for mental health than not exercising at all

    පදින එක ටික දවසකට නැවැත්තුව.. හොඳ වුණාම ආයෙ පටන් ගන්නව
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    Too much exercise worse for mental health than not exercising at all

    පදින එක ටික දවසකට නැවැත්තුව.. හොඳ වුණාම ආයෙ පටන් ගන්නව

    ඔන්න බලපන් මේකේ උන් උබට කිව්වනේ :lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,668
    2,512
    113
    නිධානයක් උඩ
    දවසකට කොච්චර වෙලා එක්සයිස් කලාද? පැය බාගයක් වගේ නම් අවුලක් නැහැ. දවසක් ඇර දවසක් වගේ කරන්න. උඹ දැන් නැවත්තුවොත් නවන්තුවම තමයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    දවසකට කොච්චර වෙලා එක්සයිස් කලාද? පැය බාගයක් වගේ නම් අවුලක් නැහැ. දවසක් ඇර දවසක් වගේ කරන්න. උඹ දැන් නැවත්තුවොත් නවන්තුවම තමයි.

    මම ගෙනාපු දවසෙ ඉඳල එක දිගට කෙරුව..
    දවසක් ඇර දවසක් හොඳයි වගේ තමා.. :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම ගෙනාපු දවසෙ ඉඳල එක දිගට කෙරුව..
    දවසක් ඇර දවසක් හොඳයි වගේ තමා.. :yes:

    දවසක් ඇර දවසක් හෝ දවස් දෙකක් හැර දවසක් වත් කරපාන්..........
    නැත්තං අපේ එකසත් ඇක්සයිස් මැෂින් වලින් ඇදුම් වෙලන්න්න්ගේ සංගමයට බදියාන්....
    මම කලින් කිව්වා නේ උබව අපි බදොගන්න බලපුරොත්තු වෙනවා කියල මැෂිම ගන්නකොටම
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    දවසක් ඇර දවසක් හෝ දවස් දෙකක් හැර දවසක් වත් කරපාන්..........
    නැත්තං අපේ එකසත් ඇක්සයිස් මැෂින් වලින් ඇදුම් වෙලන්න්න්ගේ සංගමයට බදියාන්....
    මම කලින් කිව්වා නේ උබව අපි බදොගන්න බලපුරොත්තු වෙනවා කියල මැෂිම ගන්නකොටම

    :lol:
    Membership fee eka discount ekak dala gamu
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ , උබ මොන වගේ දේවල් වලින්ල්ද බන් සාමන්යෙන් සන්තෝස වෙන්නේ ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    reduced oxygen supply to brain. early symptoms of coma

    මොකක්හරි මඟුලක් වෙලා 50වෙනකොට මැරිල ගියොත් ඇති... :lol:
    මම මැරුණ දවසට මනිස්සු බලයි කුණු ගඳක් එන්නෙ කොහෙන්ද කියල...
    අපිට ඉතිං කාත් කවුරුවත් නෑනෙ.. දවසක ඔහේ මැරිල යයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    කිව්ව නේහ් උඹ ඕක පදින්නේ නැතුව ඉන්න මොකක් හරි එක්ස්කියුස් එකක් හොයාගන්නවා කියලා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    කිව්ව නේහ් උඹ ඕක පදින්නේ නැතුව ඉන්න මොකක් හරි එක්ස්කියුස් එකක් හොයාගන්නවා කියලා :lol:

    නෑ මම හෙට ඉඳං ආයෙ පදිනව :angry:

    උඹ දන්නෙ නෑ මගෙ ඔලුවට අමාරු වුණාම කොච්චර අසරණ ගතියක් දැනෙනවද කියල :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    මේ , උබ මොන වගේ දේවල් වලින්ල්ද බන් සාමන්යෙන් සන්තෝස වෙන්නේ ?

    කෙල්ලෙක්ට හිතින් ආදරය කරනව.. :love:
    සින්දු අහනව
    පාරෙ යන කෙල්ලන්ගෙ කකුල් බලනව
    ඩ්‍රාම බලනව දවසට එක දිගට
    අතේ ගහනව.

    කෑම කනව..
    එළකිරියට ඇවිල්ල කුප්ප කතා කියනව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    [
    Too much exercise worse for mental health than not exercising at all

    පදින එක ටික දවසකට නැවැත්තුව.. හොඳ වුණාම ආයෙ පටන් ගන්නව

    නෑ මම හෙට ඉඳං ආයෙ පදිනව :angry:

    https://www.irishtimes.com/life-and...l-health-than-not-exercising-at-all-1.3590683

    However, the researchers warned that more than three hours of physical activity a day was found to be worse than not doing any exercise at all. “Previously, people have believed that the more exercise you do, the better your mental health, but our study suggests that this is not the case,” said Dr Chekroud. “Doing exercise more than 23 times a month, or exercising for longer than 90 minute sessions is associated with worse mental health.”

    උඹ ඕක දවසට පැය තුනක් පැද්දේ නෑනේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක්ට හිතින් ආදරය කරනව.. :love:
    සින්දු අහනව
    පාරෙ යන කෙල්ලන්ගෙ කකුල් බලනව
    ඩ්‍රාම බලනව දවසට එක දිගට
    අතේ ගහනව.

    කෑම කනව..
    එළකිරියට ඇවිල්ල කුප්ප කතා කියනව..

    හිතෙන් ආදරේ කරන එක අවුල් නැද්ද බන්? එකෙන් සතුටකව වඩා , ඇත්තට නොලැබීම නිසා වෙන දුක නැද්ද?
    ..
    පුළුවන් නම් පොත් කියවන්න ගනින්.. සෙට් උනොත් උබට වෙන මුකුත් ඕනේ නෑ ජිවිතේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    හිතෙන් ආදරේ කරන එක අවුල් නැද්ද බන්? එකෙන් සතුටකව වඩා , ඇත්තට නොලැබීම නිසා වෙන දුක නැද්ද?
    ..
    පුළුවන් නම් පොත් කියවන්න ගනින්.. සෙට් උනොත් උබට වෙන මුකුත් ඕනේ නෑ ජිවිතේ..

    ඉස්සර හෙන ආසාවෙන් පොත් කියෙව්ව බං..
    ලොකු වෙනාකොට ඒ ආසාව නැතුව ගියා..

    මම හරි ආසාවෙන් කියවපු පොතක් තමා ඩිංකි..