https://www.irishtimes.com/life-and...l-health-than-not-exercising-at-all-1.3590683
උඹ ඕක දවසට පැය තුනක් පැද්දේ නෑනේ
අනේ මංද බං.. මගෙ හැටියට ඔරොත්තු දෙන්ඩ නැතුව ඇති..
ගෙදර නිකම්මනෙ හිටියෙ
මම ඕක කොහොමත් ආයෙ පදින්ඩ ගන්නව
ගෙදර අයගෙ සල්ලි රුපියල් 20000ක් මං නිසා නාස්ති වෙන්ඩ දෙන්ඩ බෑ.. මගෙ හිතට ලොකු බරක් ඒක..

පැය 24 රෙස්ට් එකේ ඉඳල විනාඩි 10 ඕක පදින්න බැරිනං වැඩක් නෑනේ ඉතිං





