ඔලුවට වෙඩි

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ඔලුවට වෙඩි වැදිල උණ්ඩෙ අනිත් පැත්තෙන් ගියොත් ඒ පැත්තෙ ලොකු තුවාලයක් වෙනවද.. (ශරීරෙ අනිත් තැන්වලට වෙනව වගේ)
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔව්. මහින්දගෙ කාලෙ හලාවත ධීවරයො භූමිතෙල් ඉල්ලල උද්ඝෝෂණය කලාම STF දාල වෙඩි තිබ්බා. ඇන්තනි කියල ධීවරයෙක්ගෙ ඔලුවටමයි වැදිල තිබ්බෙ. මිනිහව උස්සගෙන යනපොටෝ වල ඔලුවෙ පිටිපස්සෙ ලොකු කෑල්ලක් කඩල ගිහින් තිබ්බා. Search කරල බලපන් ස්ටෝරිය