ඔලුවෙ අතුලෙන් ලෙ

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Maharagama bro
    මහා ඉස්පිරිතාලේ එක්කන් යන්න. ජයවර්ධනපුර කියන්නේ හොඳට ඉන්න මිනිස්සුන්ටත් කෙළවන තැනක්.
    ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,133
    12,023
    113
    තාත්තට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මචං Dr sunil perera. Highly recommended ,Asiri central channel කරන්න.

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
     

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    මචං Dr sunil perera. Highly recommended ,Asiri central channel කරන්න.

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
    Salli one godak ban.minimu 3.0mn wath lasthi karagena yanna one central yanawanum.mama num recommend karanne general hospital.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    Salli one godak ban.minimu 3.0mn wath lasthi karagena yanna one central yanawanum.mama num recommend karanne general hospital.
    මම හෙට ත්‍රෙඩ් එකක් දාන්නම්කො, ජෙනරල් හොස්පිටල් එකේ ඩොකාලගෙ තරම කියලා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,733
    1,861
    113
    Galle
    Better to government hospitals...private ewa sure na machan...ragama or general...lede aduragena nane tama mokakda kiyala...katta thamai bro..e unata responsibility ekak tiyenawane

    Get well soon
    ------ Post added on Apr 17, 2023 at 9:52 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Oya ledema tibba kenek japuren wanasala genaral eken tiken tika goda danawa. Oya ledema nam japura giya kiyannema naduwak. Budu saranai
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    තාත්තට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    මචං ඔලුව ඇතුලෙ එහෙම ලේ ගලනවනං ටක් ගාල මැරෙනවනෙ. :sorry:
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Macho kdu eke Hoda service ekak dunna ....hodata baluwa ... recommend place ..dr.saman kiyala kenek Neuro inne

    ..patta hodai...
    KDU channel service eka super

    Elakiri..okkomalata thanks dunnu idea walata...



    .