මහා ඉස්පිරිතාලේ එක්කන් යන්න. ජයවර්ධනපුර කියන්නේ හොඳට ඉන්න මිනිස්සුන්ටත් කෙළවන තැනක්.Maharagama bro
Salli one godak ban.minimu 3.0mn wath lasthi karagena yanna one central yanawanum.mama num recommend karanne general hospital.මචං Dr sunil perera. Highly recommended ,Asiri central channel කරන්න.
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
මම හෙට ත්‍රෙඩ් එකක් දාන්නම්කො, ජෙනරල් හොස්පිටල් එකේ ඩොකාලගෙ තරම කියලාSalli one godak ban.minimu 3.0mn wath lasthi karagena yanna one central yanawanum.mama num recommend karanne general hospital.
සමන් ගුණතිලක ද ?Macho kdu eke Hoda service ekak dunna ....hodata baluwa ... recommend place ..dr.saman kiyala kenek Neuro inn
..patta hodai...
KDU channel service eka super
Elakiri..okkomalata thanks dunnu idea walata...
.