ඔලුවෙ ගාන්න හොද තෙලක්

earthbornhero

Active member
  • Mar 13, 2012
    518
    62
    28
    ඔලුවෙ ගාන්න හොද තෙලක්

    යාලුවනේ hair gel,hair cream නැතුව ඔලුවෙ ගාගෙන office යන්න හොද herbal oil එකක් කියහල්ලකො. හොද සුවදක් තියෙන්නත් ඕනා :rolleyes:
     

    king sahoo

    Member
    Aug 14, 2014
    26
    3
    0
    කුමාරිකා ගාපන් මං ගාන්නෙත් ඒක කොන්ඩෙට හොදයි .......පුරුද්ද ඇති කර ගනින් කියලා වැඩක් නෑ ඔලුව කැක්කුම් මොකුත් නෑ ......
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    1_9bef0526-14b1-42b4-a34e-856e24925aeb_large.jpeg