Questions ඔලුවේ එක ඔයිල් වර්ගයක්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    ඔලුවේ එක ඔයිල් වර්ගයක් ගාල නාන්නේ නැතුව වගේ ඉදලා පහුවදාට වෙන ඔයිල් වර්ගයක් ගාන එක අවුල්ද
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් අවුල්. ඔයිල් ගානවනම් ටිකක් විතර රත් කරලා ගාපන්. ගාල පැය දෙකක් විතර ඇතුලත නාපන්. That's it
     
    • Like
    Reactions: dilan_randika

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔලුවේ එක ඔයිල් වර්ගයක් ගාල නාන්නේ නැතුව වගේ ඉදලා පහුවදාට වෙන ඔයිල් වර්ගයක් ගාන එක අවුල්ද
    මොනවද තෙල් වර්ග දෙක ?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඈපෝ...
    ඔයිල් ගාල නොනා ඉන්න පුලුවනෑ... @Solo Rider මූ කිවුව වගේ ඇත්තටම ස්ලජ් වෙනව...