ඔලුවේ කැක්කුම සෙමට....

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ඔලුවේ කැක්කුම සෙමට....

    අනේ මචන්ලා මගේ ඔලුවේ කක්කුම ඇවිල්ලා බන් සෙම වැඩිවෙලා මම දවසක් දැක්කා කව්රු හරි මේකේ දල තිබුනා හොඳ doctorකෙනෙක් ඉන්න පොස්ට් එකක්.. අනේ මට එක හොයලා දීපල්ලකෝ මම හෙව්වා හෙව්වා හම්බුනේ න නේ... ලොකු උදව්වක්


    සුභ දවසක්...
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ලින්ක් පස්පංගුව පැකට එකක් තම්බල බීපන් දවස් 3 යද්දි සෙම කැඩිලා යනව ඉංග්‍රිසි බෙහෙත් බොනව නම් 2000ක විතර් පෙති බොන්න ඔනි බන්
     

    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    Machan wathura ekak lipe thiyapan dehi kola ekka...hondata natawala steam allapan, winadi 10k withara allanna puluwan nam hondai, udeta napan, hawasata nanawanam eka nawaththapan
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    JOKE NEME SIRALU BAN
    images.jpg