ඔලුවේ කුරුලෑ එනවා උදව් කරන්න please

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඔලුවේ කුරුලෑ එනවා උදව් කරන්න please

    මචන්ලා මගේ ඔලුවේ කහ පාට කුරුලෑ එනවා. මූනේ එනවා වගේ කහපාට රෝමකූප පැසවලා එන කුරුලෑ. එන්නෙත් ලොකු කුරුලෑ. ඒ නිසා හරියට රිදෙනවා. මේ ගැන බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවද?
    මම මේකට MBBS ඩොක්ටලා කීප දෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා හොද උනේ ඒ බෙහෙත් බොනකන් විතරයි. පස්සේ skin specialist කෙනෙක් ගෙනුත් බෙහෙත් ගත්තා ඒවත් ඉවර වෙනකල් හොද වෙලා තිබිලා ආයිත් එනවා. වෙද මහත්තයෙක් ගෙනුත් ගත්තා. නමුත් හොදක් නෑ. මේකට මොකද කරන්නේ. දන්න කෙනෙක් help කරන්න ලොකු පිනක්.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කොහොබ කෝප්පයක් එළකිරි කෝප්පයක් සමග පානය කරන්න.... :)

    සති 3කත සැරයක් වගේ..​
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    විටමින් කොස් එකක් ගන්න, forceval, එක දවස ගානෙ බොන්න
    B-complex, C, සෙවන්සිස් A-D එකත් ගන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    බඩ සුද්ද වෙන්න බේත් බීපන්..
    doxycycline පෙත්ත ගානෙ ගනින් ඩේලි..
    benzoyl peroxide ගාපන් එන කුරුලෑ වල..
    මූන පිරිසිදුව තියාගනින්..
    ස්ට්‍රෙස් එක නිසාත් කුරුලෑ එනව..
    කුරුලෑ ගැන වැඩිපුර හිතල මානසිකව වටුනමත් කුරුලෑ වැඩි වෙනව..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    විටමින් කොස් එකක් ගන්න, forceval, එක දවස ගානෙ බොන්න
    B-complex, C, සෙවන්සිස් A-D එකත් ගන්න

    thanks bro
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    බඩ සුද්ද වෙන්න බේත් බීපන්..
    doxycycline පෙත්ත ගානෙ ගනින් ඩේලි..
    benzoyl peroxide ගාපන් එන කුරුලෑ වල..
    මූන පිරිසිදුව තියාගනින්..
    ස්ට්‍රෙස් එක නිසාත් කුරුලෑ එනව..
    කුරුලෑ ගැන වැඩිපුර හිතල මානසිකව වටුනමත් කුරුලෑ වැඩි වෙනව..

    thanks මචං. මූනේ නෙවෙයි කුරුලෑ එන්නේ ඔලුවේ. මම හැමදාම නානවත් බං.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    දැන් මන් අවුරුදු 7ක වගේ කාලයක් බොනවා..:)

    උඹත් ඔහොම කුරුලෑ ඇවිල්ලද පටන් ගත්තේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    thanks මචං. මූනේ නෙවෙයි කුරුලෑ එන්නේ ඔලුවේ. මම හැමදාම නානවත් බං.

    doxycycline ගනින්..
    මම හිතුවෙ නළලේ කියල..
    ඇගේ සැරට බන් එන්නේ..
    මස් ජාති මොනාද කන්නෙ..
    කෑම ගැන ටිකක් බලහන්..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    Ube shampoo eka mokadda
    Oluwe enne shmpoo eka nisaa
    Wena shampuwak gapan

    අව්රුදු 10 ක් විතර ගාන්නේ pantene hair fall control shampoo මචං. ඒත් මේ මාස කීපයකට කලින් ඉදලා තමයි කුරුලෑ එන්නේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    doxycycline ගනින්..
    මම හිතුවෙ නළලේ කියල..
    ඇගේ සැරට බන් එන්නේ..
    මස් ජාති මොනාද කන්නෙ..
    කෑම ගැන ටිකක් බලහන්..
    thanks
    මස් මාළු කන්නේ නෑ මචං :dull: ඇග නම් උශ්නයි කියලා හිතනවා. ඔය බඩ දන සීන් එහෙම තියනවා.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අව්රුදු 10 ක් විතර ගාන්නේ pantene hair fall control shampoo මචං. ඒත් මේ මාස කීපයකට කලින් ඉදලා තමයි කුරුලෑ එන්නේ.

    ow ban godak kal eka ma shamp gaddi ewa oluwe ainwla deposit wela ohoma wenne
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ow ban godak kal eka ma shamp gaddi ewa oluwe ainwla deposit wela ohoma wenne

    :shocked: thanks මචෝ ඔහොම සිද්දියක් දැනගන හිටියෙ නෑ. මම හිතුවේ එකම ගාන එක හොද ඇති කියලා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උඹත් ඔහොම කුරුලෑ ඇවිල්ලද පටන් ගත්තේ.

    ඔව්...කොහොම වලින් කරන්නේ උබේ ඇගේ තියෙන සැර ටික විනාස කරනවා මචන්...

    කොහොඹ බොන්නේ උදේට මචන්..දවල් වෙනකොට ඇගෙන් කොහොඹ පිට වෙනවා දැනෙනවා....

    හවසට නානවා ...මාස 6ක් විතර යනකොට නැති වෙලා යනවා...​
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඔව්...කොහොම වලින් කරන්නේ උබේ ඇගේ තියෙන සැර ටික විනාස කරනවා මචන්...

    කොහොඹ බොන්නේ උදේට මචන්..දවල් වෙනකොට ඇගෙන් කොහොඹ පිට වෙනවා දැනෙනවා....

    හවසට නානවා ...මාස 6ක් විතර යනකොට නැති වෙලා යනවා...​

    ගොඩක් පිං උඹට. කොහොඹ ටිකක් හොයාගන වැඩේ පටං ගන්න ඕනේ. :)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    උඹට සෙම වගෙ තියෙනවා වෙන්න ඔන, සෙමටත් kurulea එනවා ,

    ඔව් මචන් සෙම නං පොඩි කාලේ ඉදලා තියනවා. :dull:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් මචන් සෙම නං පොඩි කාලේ ඉදලා තියනවා. :dull:

    විටමින් කොස් එකක් ගන්න, උශ්නෙ කෑම සොස් වගෙ කොත්තු වගෙ කෑම කන්න එපා , ගොඩක් වතුර බොන්න