ඔලුවේ කුරුලෑ එනවා උදව් කරන්න please

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    විටමින් කොස් එකක් ගන්න, උශ්නෙ කෑම සොස් වගෙ කොත්තු වගෙ කෑම කන්න එපා , ගොඩක් වතුර බොන්න

    thanks machan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගොඩක් පිං උඹට. කොහොඹ ටිකක් හොයාගන වැඩේ පටං ගන්න ඕනේ. :)

    පොඩ්ඩක් වැඩිහිටියෙක්ගෙන් අහපන් මචන්....මම කියපු ටිකම කියයි...:) හදන විදියත් කියයි...​
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    පොඩ්ඩක් වැඩිහිටියෙක්ගෙන් අහපන් මචන්....මම කියපු ටිකම කියයි...:) හදන විදියත් කියයි...​

    නියමයි මචං. කරන්නම්. :)
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මගෙත් ඔය ලේඩේම තිබ්බ. ඕක වෙන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය සබන් ගාපුවම ගොඩක් වෙලාවට. ඕක rash එකක් ඒකයි බේත් ගන්නකොට විතරක් හොඳ වෙන්නේ මගෙත් ඔහොමමයි. මමත් ගම්පග doctor කෙනෙක්ගෙන් බේත් ගත්ත. ඉස්සෙල්ලම දවස් තුනකට බේත් බොන්න දුන්න ඊට පස්සේ පෙන්නන්න එන්න කිව්වා දෙවෙනි සැරේ සතියකට බොන්න දුන්න. තව නාද්දී ගන්න soap එකක් දුන්න. ඊට පස්සේ තුන් වෙනි සැරේ ගියාම cream එකකුයි බොන්න බේතුයි දුන්න. හෙනට වියදම් යනවා වැඩේට. හතර වෙනි පාර ගියේ නෑ සල්ලි නැති නිසා. දැන්නම් 95% හොඳයි ඒත් එකක් දෙකක් එනවා කලාතුරකින්. ඔය rash එක සම්පුර්ණයෙන් හොඳ වෙන්න මාස 3ක් යනවා. කරුමෙට ඇඟෙන් immunity එක හැදෙන්නෙත් නෑ බාගෙට බේත් බිපුවම.
     
    :( මල වදයක් බං මේක. වෙලාවකට කොට්ටේ ඔලුව තියා ගන්නවත් බෑ