baby oil hariyanna bn..castor oil kohomadacastor oil, baby oil ,
baby oil hariyanna bn..castor oil kohomada
muunata enne nadda ?එඪරැ (castor)තෙල් ෆාමසි වල තියෙනවා එක එක බ්රැන්ඩ් වලින් අවුලක් නෑ ගදක් එහෙමත් නෑ ,කොන්ඩේටත් හොදයි
muunata enne nadda ?
poddak gawath enawa bn.ude gana thel tika dawal weddi muune mage konde hati wennatiතෙල් පෙරන්න ගාන්න එපා පොඩ්ඩක් ගාපන් එතකොට අවුලක් නෑ
එඬරු තෙල්,පොල් තෙල්,ඔලිව් තෙල් තුනම ගන්න.එඬරු තෙල් ටිකක් වැඩිපුර ගන්න.එකට කලවම් කරල ඔලුවෙ ගාන්න කලින් තෙල් ටිකක්(ඔලුවෙ ගාන ප්රමාණය ) අරන් රත් කරලා ඔලුවට දාලා හොඳට මසාජ් කරන්න.කොන්ඩෙ යන්නෙත් නෑ.කොන්ඩෙට හොඳ ප්රතිකාරයක්.![]()
konde yanne na thel ganna bari munata ena nisa,pol thel gala tika welawakin thel kaputa wageissara gaawa muunata enawa bn


thunama ganna oneda
konde yanne na thel ganna bari munata ena nisa,pol thel gala tika welawakin thel kaputa wage
godak ganneth na bn chuttak galath madi mage curly kondayak thiyenne gawe na wageahema enne nane ban
uba vadiya gannava athi,poddai ganna one
thanksතුනම එකට දාල බෝතලයක් හදාගන්න.ගාන වෙලාවට ඕනේ ප්රමාණය විතරක් රත් කරලා ගාන්න.තෙල් ගොඩාක් ගාන්න එපා.ඒකයි තෙල් කපුටා වගේ පේනවා ඇත්තේ.යාන්තන් ගාන්න.ඒ වගේම නාන්න පැය 2කට ඉස්සෙල්ලා තමා තෙල් ගාන්න ඕනේ.එතකොට ඔය ප්රශ්න නෑ.තෙල් වල ගුණෙත් ලැබෙන්නේ එතකොට.
godak ganna eth chuuttak galath ba mage curly kondayak thiynne
ehe mehe yanakota ganna puluwan wennath oneela. TV eka ads giye okatada thel kaputa wage office yana siddiyakමචන් නවරත්න ඔයිල් එක ගාපන්. සුපිරි ආයේ. මන් ඒක තමා ගාන්නෙ, මූනට එන්නෙත් නෑ ෆට්ට කූල් එකක් තියෙන්නේ... ලන්කාවේ ඒකේ වර්ග දෙකක් තියෙනවා එකම වගේ බෝතලේ හොදට බලපන් ඉන්දියාවෙ හදපු එකයි ලන්කාවෙ හදපු ලෝකල් එකයි. පොඩි ගාන වෙනසක් තියෙන්නේ, ඉන්දියාවෙ හදන ඔරිජිනල් එක ගනින්.