හිස්කබල වේලෙනවට ගාන්න තෙල් එකක්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හිස්කබල වේලෙනවට ගාන්න තෙල් එකක්

    තෙල් ගාන්නේ නැතුව ඉඳලා, ac එකේ එහෙම ඉඳලා හිස්කබල වේලිලා හිස්සොරි වගේ ඇවිල්ලා මචන්ලා. හිස්සොරි නිසා කොණ්ඩෙත් යන්න අරන් ඔලුවෙ තෙල් ගතිය නැති උනාමලු එහෙම වෙන්නේ. දන්න කට්ටිය කියනවද ගාන්න හොඳ තෙල් වර්ගයක්, ගඳ එහෙම නැති ගුණ තෙලක්. :love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිස් කබල එහෙම වේලෙන්නෑ බං මොකවත් ගාන්න ඕන්නෑ භය වෙන්න එපා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,934
    1
    58,227
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1551250486fathima.jpg


    pigs-2.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුලුවන් නම් try කරන්න.
    කුලියාපිටියට ඒනවලු 'මහියංගනේ වෙද මහත්තයා' කියල කෙනෙක් මාසයකට වරක් / දෙවරක්.
    මගෙ යාලුවෙක් බෙහෙත් ගත්තා. මටත් දීපු තෙල් ටිකක් දුන්නා.. හොදයි...
     
    • Like
    Reactions: jeewan tk

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    තෙල් ගාන්නේ නැතුව ඉඳලා, ac එකේ එහෙම ඉඳලා හිස්කබල වේලිලා හිස්සොරි වගේ ඇවිල්ලා මචන්ලා. හිස්සොරි නිසා කොණ්ඩෙත් යන්න අරන් ඔලුවෙ තෙල් ගතිය නැති උනාමලු එහෙම වෙන්නේ. දන්න කට්ටිය කියනවද ගාන්න හොඳ තෙල් වර්ගයක්, ගඳ එහෙම නැති ගුණ තෙලක්. :love:

    කඩෙන් ගන්න ඕනේ න බන් උබම තෙල් එකක් හද ගනින් ලොකු වියදම යන්නේ නැ ළුණු,නෙල්ලි ,කරපිංචා කිකිරිදිය,ඉගුරු වගේ දේවල් දාලා මදගින්නේ විනාඩි 10 වගේ තිය ගනින් කර වෙන්න නොදී ඊට පස්සේ දවසක් ඇර දවසක් උදේට ටිකක් ගාපන්​
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    පුලුවන් නම් try කරන්න.
    කුලියාපිටියට ඒනවලු 'මහියංගනේ වෙද මහත්තයා' කියල කෙනෙක් මාසයකට වරක් / දෙවරක්.
    මගෙ යාලුවෙක් බෙහෙත් ගත්තා. මටත් දීපු තෙල් ටිකක් දුන්නා.. හොදයි...

    machan kuliyapitiye kohatada enne..wisthara tikak dennako
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    dandroof kiyanne hamoogema oluwe thiyena deyak.galawila yana parana hama.eth ewa wadi wenne bacteria/fungi magin asadanaya unama.wadi wenne nathuwa palanaya karanna puluwan.

    "keto plus" kiyana shampoo eka use karanna.

    naththan uluhal daala oluwa hodanna.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මන් ගියා එක පාරක් dermatologist කෙනෙක් ගාවට

    යකෝ ශැම්පු එකයි, ලොෂන් එකයි, ක්‍රීම් එකකුයි, බොන්න බෙහෙතකුත් දුන්න

    යකූ 2500ක් ගියා ඒ ටිකට :lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මන් ගියා එක පාරක් dermatologist කෙනෙක් ගාවට

    යකෝ ශැම්පු එකයි, ලොෂන් එකයි, ක්‍රීම් එකකුයි, බොන්න බෙහෙතකුත් දුන්න

    යකූ 2500ක් ගියා ඒ ටිකට :lol:

    යකූ ඉතින් හොඳවුනා ද?
     

    himasha

    Active member
  • Oct 9, 2006
    681
    70
    28
    Mchan matath oya seen 1 tibba. Dan nam naha. Mata tablet wagekui shampoo ekak and oil ekak dunne. Shampoo eka nizoral kiyl. E shampo eka gaala naanna qwe hawasa. Mokada daadiya dammata passe hawasa thamai naanna qwe. Oil eka rovate kiyl. Eka gaanna qwe nawata passe hodata pihidala oil eka daala massage karanna qwa. Hoda una machan