හම්මට නේවි කොල්ලෙක්ට බන්දල දුන්න ඒකිවඉතින් උඹ ගමේ කෙල්ල සෙට්කරගන්න බැලුවේ නැද්ද
හම්මට නේවි කොල්ලෙක්ට බන්දල දුන්න ඒකිවඉතින් උඹ ගමේ කෙල්ල සෙට්කරගන්න බැලුවේ නැද්ද
මගෙ අතින් බඩු මුට්ටුත් නාස්ති වෙලා තියෙනව බං. ඒව මතක් වෙද්දි ආයෙ ඔලුව ගහගන්ඩ හිතෙනවAi ehema oluwa gahaganne?man nam denawa pain laga thiyena dekata
ubath ehema karapan minihooo
අම්මෝ ඒක ඇත්තමෙතන ඉන්න එවුන්ට ඕක කියල උඹට බෙල්ල කපාගන්න නොහිතුනොත් තමා පුදුම
ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් මචං
මම ගොඩක් අහිංසකයි. ඒත් ලෝකෙ හැමෝම මාව දාල ගොඩක් ඉස්සරහට ගිහින් කියල තේරෙනකොට මට මහ වෛරයක් ඇති වුණා. කාටවත් නැති නපුරු හැඟීම් වෙලාවකට මට එනව. මම ගොඩක් ආදරෙයි සත්තුන්ට. මට සනීප වුණොත් කරන්ඩ වැඩ ගොඩක් හිතේ තියෙනව. මට හොඳ මොළයක තියෙනව. ඒත් දන්න දේත් වෙලාවකට පැටලෙනව. කරුණු ගලපගන්ඩ බෑ. මාව කවුන්සලින් කරපු අක්ක කෙනෙක් මට කිව්ව මගේ ආත්ම අභිමානෙ අඩුයි කියල, අවධානෙ අඩුයි කියල, සමාජ කුසලතා දියුණු වෙලා මදි කියල. ඒව ඇත්ත තමාමචන් ඇහුවට තරහ වෙන්න එපා. කැමති නම් උත්තරයක් දීපන්.
උඹට උඹව මොනවගේ මනුස්සයෙක් හැටියටද පේන්නෙ? උඹට උඹව ෆේලියර් එකක් හැටියට පේන්නෙ ? උඹ ඔය විදියට ඉන්න ගමන් උඹට වෙනස් මනුස්සයෙක් වෙන්න, අලුතින් ඔය ඉන්න විදිය වෙනස් වෙලා වෙනමම මනුස්සයෙක් වෙන්න අවස්තාවක් ලැබුනොත් උඹ ආස මොනවගේ වෙන්න ද? එතකොට ඒ වෙන්න ආස අනුරාද ට තියෙන කොලිටීස් මොනාද?
මොකද්ද උනේ?ඒ මදිවට අදත් පොඩි අවුලක් වුණා. මම තාම ඒක කල්පනා කරනව
අදනං ඔලුව ගහගත්තෙ නෑ. ඒත් තාම හිතට අවුල්. කොච්චර කල්පනා කලත් ඇත්ත ඇතිසැටියෙන් දකින්ඩ බෑ. මහ විනාසයක් වුණා වගේ හිතට දැනේනෙ
මම ගොඩක් අහිංසකයි. ඒත් ලෝකෙ හැමෝම මාව දාල ගොඩක් ඉස්සරහට ගිහින් කියල තේරෙනකොට මට මහ වෛරයක් ඇති වුණා. කාටවත් නැති නපුරු හැඟීම් වෙලාවකට මට එනව. මම ගොඩක් ආදරෙයි සත්තුන්ට. මට සනීප වුණොත් කරන්ඩ වැඩ ගොඩක් හිතේ තියෙනව. මට හොඳ මොළයක තියෙනව. ඒත් දන්න දේත් වෙලාවකට පැටලෙනව. කරුණු ගලපගන්ඩ බෑ. මාව කවුන්සලින් කරපු අක්ක කෙනෙක් මට කිව්ව මගේ ආත්ම අභිමානෙ අඩුයි කියල, අවධානෙ අඩුයි කියල, සමාජ කුසලතා දියුණු වෙලා මදි කියල. ඒව ඇත්ත තමා
සල්ලි කියක් හරි දාන්නද.