අයන් චෙක් කරගනින් මචං. මටත් ඔලුව කැක්කුමයි කැරකිල්ලයි ඇවිල්ලා ඩොක්ටර් ළගට ගියාම පෙෂර් චෙක් කලා නෝමල් කිව්වා. ඊටපස්සේ ඩොක්ටර් කිව්වා අනිවාර්යෙන්ම අයන් ලෝ වෙලා ඇති කියලා බ්ලඩ් චෙක් කරන්න කිව්වා. රිපෝට් එක ආවම කිව්වා වගේම අයන් මාර විදිහට අඩුවෙලා. Galfer 305 mg ගන්න කිව්වා ඒක අරන් දවස් තුනෙන් සේරම නෝමල්. දැන් නම් දවසක් ඇර දවසක් වගේ තමයි ටැබ්ලට් එක ගන්නේ