ඔලුව රිදෙනව

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දැන් සති දෙකක තුනක ඉදන් ඔලුව රිදෙනව බන්. ලාවට කැරකිල්ල වගේ ඇගිලි ලාවට වෙවුලන ගතියක් තියෙනව. ලයිට් එලියට ,සද්දෙට වෙනදට වඩා senstive ගතියක් තියේ. Stress එකට මෙහෙම වෙනව කියනව.
    Experience තියෙන උන් කියපල්ලකො
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අඩේ ගේ ලග අකුණක් ගැහුවා. මගෙත් ඔලුව රිදෙනවා දැන් 😞
     
    • Wow
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    කියන විදිහටනම් stress තමා. උබලා සුවර් නෑ පචනේ ගහන්නේ හුගක් උන් මේකේ :lol: :lol::lol:
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කියන විදිහටනම් stress තමා. උබලා සුවර් නෑ පචනේ ගහන්නේ හුගක් උන් මේකේ :lol: :lol::lol:
    මන් මේකෙ පච tthread එකක් වත් දාල නෑ මේ වෙනකන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    මන් මේකෙ පච tthread එකක් වත් දාල නෑ මේ වෙනකන්
    එහෙනම් උබට ලෙඩක් ගැන සැකයක් තියනවනම් ඒකත් කියයල ස්නායි සම්බන්ද ඩොකේක්ට පේන්නන්න. උබට stress කියලා සුවර්ම නම් ඔක ටික දවසකින් නිකම්ම හරියයි. මුකද ඒ ගැන උබ දැනුවත් නිසා. උබ නොදැනුවත්නම් තමා බේහෙත් ගන්න වේන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    එහෙනම් උබට ලෙඩක් ගැන සැකයක් තියනවනම් ඒකත් කියයල ස්නායි සම්බන්ද ඩොකේක්ට පේන්නන්න. උබට stress කියලා සුවර්ම නම් ඔක ටික දවසකින් නිකම්ම හරියයි. මුකද ඒ ගැන උබ දැනුවත් නිසා. උබ නොදැනුවත්නම් තමා බේහෙත් ගන්න වේන්නේ.
    ENT ඩොක් කෙනෙක් ට පෙන්නුව පොර මුකුත් අවුලක් නෑ කිව්ව .Eye ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුව ඇස් පෙනීමෙ අවුලක් නෑ කිව්ව.හැබැයි ඇස් වල ගැටලුවක් තියේ කියල තව test දෙකක් කරන්ඩ කිව්ව.ඒ දෙක කරල බලන්ඩ ඕනෙ ලබන් සතියෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    ENT ඩොක් කෙනෙක් ට පෙන්නුව පොර මුකුත් අවුලක් නෑ කිව්ව .Eye ඩොක්ටර් කෙනෙක් ට පෙන්නුව ඇස් පෙනීමෙ අවුලක් නෑ කිව්ව.හැබැයි ඇස් වල ගැටලුවක් තියේ කියල තව test දෙකක් කරන්ඩ කිව්ව.ඒ දෙක කරල බලන්ඩ ඕනෙ ලබන් සතියෙ.
    ඔවු එතකොටනම් තද ඔලුවේ කැක්කුමක් එනවා. වයිෆාටත් එහෙම ඇවිත් හදලා දුන්න එක නොදා ඉදලා දැන් මාස දේකකට විතර කලින් බැනලා දාන්න ගත්තා. එතකොට හරිගියා. අයේ ගියසතියේ ඉදන් ඔලුව රිදේනවා කියලා ඩොක්ට කෙනේක්ට පේන්නුවා. දැන් තිබ්බට වඩා අවුල් වේලා කිවා නොදා ඉදපු නිසා. ඊයේ විශන් කේයා එකට ගියා 17500 දීලා අයේ එකක් හැදුවා.
     
    • Like
    Reactions: NRTG

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Eyes wala awulak nathnam Neurologist kenekta pennuwa nam hari. Migraine walatath ohoma wenawa. stress eka nisa migraine trigger wenawa wennath puluwan.
    මන් මුලින් ම පෙන්නුවෙ VP කෙනෙක් ට එයා කිව්වෙ මිග්‍රේන් කියල. ඒ දුන්න බෙහෙත් බීල පට්ටෙටම වැඩි උනා බන්. ඇග උගුර කට වේලිලා ගියා ඒ බෙහෙත් වලට.
     
    • Wow
    Reactions: NRTG

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    මන් මුලින් ම පෙන්නුවෙ VP කෙනෙක් ට එයා කිව්වෙ මිග්‍රේන් කියල. ඒ දුන්න බෙහෙත් බීල පට්ටෙටම වැඩි උනා බන්. ඇග උගුර කට වේලිලා ගියා ඒ බෙහෙත් වලට.
    Migraine walata nam hariyanne Neuro Physician kenek ho Consultant Neurologist kenek. ehema kenekta thama oka hariyatama allaganna puluwan. matath thiyenawa. Mey dawas wala sinhala beheth karanna karadara nisa Consultant Neurologist kenekta pennala beheth aragena control eke thiyagena inne. monada dunna beheth?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    දැන් සති දෙකක තුනක ඉදන් ඔලුව රිදෙනව බන්. ලාවට කැරකිල්ල වගේ ඇගිලි ලාවට වෙවුලන ගතියක් තියෙනව. ලයිට් එලියට ,සද්දෙට වෙනදට වඩා senstive ගතියක් තියේ. Stress එකට මෙහෙම වෙනව කියනව.
    Experience තියෙන උන් කියපල්ලකො
    මටත් අද උදේ ඉඳලා ඔය ලක්ෂණ තියෙනවා. කොව්ඩ් 2021 ද දන්නෑ?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ow ban mageth ඔලුව රිදෙනව,
    dakunu aha arinna amaruyi udeta , hoda sara light ekata shape , office work stress thama , dan issara wage pandara 2-3 wenakam inna ba , 11.30 wage nidi mathayi (ekath hodayi rest ekata)

    innawa ithin Work from home kara kara , Cholesterol wenna athi mata nam , maahathane mama

    pissuda bota, කොව්ඩ් gana kiyanne
    මටත් අද උදේ ඉඳලා ඔය ලක්ෂණ තියෙනවා. කොව්ඩ් 2021 ද දන්නෑ?
    ------ Post added on Jul 4, 2021 at 5:58 PM

    ekath wenna puluwan , sidhalepa gawa gaman aduyi ne ban , mata nam ඔලුව රිදෙන eka

    ------ Post added on Jul 4, 2021 at 6:00 PM