ඔලුව හදාගන්න උදව්වක්...

fakeo_1990

Member
Jul 6, 2018
11
0
0
ඔලුව හදාගන්න උදව්වක්...

මචංලා...ෆේක් එකකින් ආවෙ...හෙනම මානසික වධයක් දෙනව බන් කෙල්ල...:( කෙල්ලව සෙට් උනේ මෑතකදි...මුලදි හොඳට හිටියා..ටික දවසක් යද්දි මැසේජස් එහෙම එවන්නෙ ෂොර්ට් ෆෝම් එකෙන්..ආයෙ හොඳට හිනා වෙලා කතා කරල ඉන්නවා.ඕව affiar එකකදි සාමාන්‍ය ඒව නිසා මාත් වැඩිය ගනන් ගන්න ගියේ නෑ..දැන් ලඟකදි ඉඳලා හැම එකටම mmm, k විතරයි.මමත් මුලදි ගානක් නැතුව හිටිය ඒක..ඒත් එහෙමමයි..මොකක් යැවුවත් mmm,k විතරයි...මම පස්සෙ අර නෙට් එකෙන් ඉමේජ් එකක් අරන් යැව්ව අර mmm,k කියන ඒවට බැනපු එකක් ජෝක් එකෙන් වගේ...ඒත් මේක නවත්තන්නෙම නෑ...බැරිම තැන මම ඊයෙ කිව්ව දැන් ඇති ඒක , ඒක එපා වෙනව කියල..හරි අනේ ජෝක් එකටනෙ කියන්නෙ කිව්වා..මාත් හරි කියල හිටියා.. දැන් අදත් එහෙමයි..එපා කියල උදේ කිව්ව ජෝක් එකෙන් වගේ...දැන් ටිකකට කලින් ඒකම දාල පෝලිමට එවලා..මට මල පැන්නා..ඔෆිස් එකේ වැඩත් එක්ක එපාම උනා බන්...මම ඇහුව තමුසෙට මම ජෝක් එකක්ද දැන් කියල..දැන් සද්දයක් නෑ...බායි කියල මැසේජ් එකක් එවලා..ඇයි බන් මුන් මෙහෙම කරන්නෙ..මම ඩල් බුවෙක් නෙවෙයි...හිනා වෙලා ජෝක් එකක් කරගෙන ඉන්නෙ එකෙක්..උඹලට උනත් මල පනිනව නේද හැම මගුලටම hmm, kකියද්දි...?කියන්න කියන්න ඒකම කරනව බන්...එපා වෙලා ඉන්නෙ...ඔලුව හදාගෙන වැඩ ටික කරගන්න මොනව හරි කියපල්ලකො...
:sorry::sorry::sorry::sorry:
 
Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Mehemai kaalayak msg kara kara iddi ahanna kiyanna tyana dewal okkoma kiyala dapuhama hemawelema kiyawanna deyak na. Ewage welawata monawath hithen nathi nisa hmmm ok kiyanawa athi. Ekama dewal hemadama kiyawannath bane. Wenasakatath ekka grl ekka kohe hari lassana place 1k balanna yanna lunch 1k ganna. Mata hithuna ewa man kiwe. Kohomada dan na ithin ☺
     
    nah ban..ehema seen ekak newei...joke ekatalu ehema ewanne..dan puruddata gihillada koheda..dan eka digatama nikan noondiyata wage hmm k hhhmmmm k hhmmmk kk kiyala ewapala polimata...wadagat deyak kuwamath ehema ewanawa eka digatama nikan moda joke ekak wage..epaa welaa inne ban..epaa kuwamawat hithapanako..hama welema ooamai..:baffled::baffled::baffled:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    nah ban..ehema seen ekak newei...joke ekatalu ehema ewanne..dan puruddata gihillada koheda..dan eka digatama nikan noondiyata wage hmm k hhhmmmm k hhmmmk kk kiyala ewapala polimata...wadagat deyak kuwamath ehema ewanawa eka digatama nikan moda joke ekak wage..epaa welaa inne ban..epaa kuwamawat hithapanako..hama welema ooamai..:baffled::baffled::baffled:

    Kellonwa nam theum ganna amarui.eyala apita epa kiyapu deyak api karan na eka eyata duka hithei kiyala. But api kellata mona hari epa kiwath tika dawasakin ayeth ekama karanawa anemnda matath oka therum ganna ba api upset wena ekai wenne
     
    fakeo_1990

    Member
    Jul 6, 2018
    11
    0
    0
    Walatta messages yawahan, double meaning ewa. ethakota awissila enawa sure :)

    Kellonwa nam theum ganna amarui.eyala apita epa kiyapu deyak api karan na eka eyata duka hithei kiyala. But api kellata mona hari epa kiwath tika dawasakin ayeth ekama karanawa anemnda matath oka therum ganna ba api upset wena ekai wenne

    siraawata machan...api hama welema suffer karanawa redda..unma waeradda karala sadda nathuwa innawa..apima eeeta passe sorry kiyanawa redda..:( ona labbak kiyala sadda nathuwa inna hithenawa..eth ehema inna bae ban..puduma waedak eekanam..shik..ane manda ban..welawakata hithenawa mama byte ekakda kiyala mekige...:sorry::sorry::sorry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    උබට හායි කියලා බායි කියන්න ද දන්නේ නෑ හදන්නේ. විපරමෙන් හිටපන් මල්ලි
     
    fakeo_1990

    Member
    Jul 6, 2018
    11
    0
    0
    උබට හායි කියලා බායි කියන්න ද දන්නේ නෑ හදන්නේ. විපරමෙන් හිටපන් මල්ලි

    ehemanam eth ekak ban...kelinma kiyala yanawanam iwarane..kellonta oona waeradda kohoma hari kollata daanna..iiita passe thamaa ookun ain welaa yanne..baninawa kiyala :(
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    girl ekka katha karanawa madi therum gannawa madi wage prashnayak athi.. Thanikada Sangamen advice ekak
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    මචංලා...ෆේක් එකකින් ආවෙ...හෙනම මානසික වධයක් දෙනව බන් කෙල්ල...:( කෙල්ලව සෙට් උනේ මෑතකදි...මුලදි හොඳට හිටියා..ටික දවසක් යද්දි මැසේජස් එහෙම එවන්නෙ ෂොර්ට් ෆෝම් එකෙන්..ආයෙ හොඳට හිනා වෙලා කතා කරල ඉන්නවා.ඕව affiar එකකදි සාමාන්‍ය ඒව නිසා මාත් වැඩිය ගනන් ගන්න ගියේ නෑ..දැන් ලඟකදි ඉඳලා හැම එකටම mmm, k විතරයි.මමත් මුලදි ගානක් නැතුව හිටිය ඒක..ඒත් එහෙමමයි..මොකක් යැවුවත් mmm,k විතරයි...මම පස්සෙ අර නෙට් එකෙන් ඉමේජ් එකක් අරන් යැව්ව අර mmm,k කියන ඒවට බැනපු එකක් ජෝක් එකෙන් වගේ...ඒත් මේක නවත්තන්නෙම නෑ...බැරිම තැන මම ඊයෙ කිව්ව දැන් ඇති ඒක , ඒක එපා වෙනව කියල..හරි අනේ ජෝක් එකටනෙ කියන්නෙ කිව්වා..මාත් හරි කියල හිටියා.. දැන් අදත් එහෙමයි..එපා කියල උදේ කිව්ව ජෝක් එකෙන් වගේ...දැන් ටිකකට කලින් ඒකම දාල පෝලිමට එවලා..මට මල පැන්නා..ඔෆිස් එකේ වැඩත් එක්ක එපාම උනා බන්...මම ඇහුව තමුසෙට මම ජෝක් එකක්ද දැන් කියල..දැන් සද්දයක් නෑ...බායි කියල මැසේජ් එකක් එවලා..ඇයි බන් මුන් මෙහෙම කරන්නෙ..මම ඩල් බුවෙක් නෙවෙයි...හිනා වෙලා ජෝක් එකක් කරගෙන ඉන්නෙ එකෙක්..උඹලට උනත් මල පනිනව නේද හැම මගුලටම hmm, kකියද්දි...?කියන්න කියන්න ඒකම කරනව බන්...එපා වෙලා ඉන්නෙ...ඔලුව හදාගෙන වැඩ ටික කරගන්න මොනව හරි කියපල්ලකො...
    :sorry::sorry::sorry::sorry:

    උඹ නිකන් ඔලුව අවුල් කරගන්නේ නැතිව වැඩ ටික කරගනින්.. උඹත් ටිකක් Don't Care හිටපන්.. සැරයක් දෙකක් කිව්වම අහන්නේ නැත්තම් උඹ නිකන් නෝන්ඩි වෙන්න යන්න එපා.
     
    fakeo_1990

    Member
    Jul 6, 2018
    11
    0
    0

    උඹ නිකන් ඔලුව අවුල් කරගන්නේ නැතිව වැඩ ටික කරගනින්.. උඹත් ටිකක් Don't Care හිටපන්.. සැරයක් දෙකක් කිව්වම අහන්නේ නැත්තම් උඹ නිකන් නෝන්ඩි වෙන්න යන්න එපා.

    Ubath ganan ganne nathuwa idapan :lol:

    siraawata ban...mama dan tikakata kalin aayeth msg ekak damma asa naethi nisa thamaa baerima thaena kiwwe kiyala..reply nah..hithaagena aethi sorry kiyai kiyala taukanda...
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mtath oya hmmm mmmm k kiyana uttawal penna ba
    owa hoya gaththa eunwa pole gahala maranna hithenawa :angry::angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සමහර කෙල්ලෝ නම් ඉන්නවා ඔහොම පිස්සු උත්තවල්
    උන්ට සමාජේ ගැන අෆෙයාර් ගැන කිසි තේරුමක් නැ
    නිකන් ජොලියට වගේ කරන ඒවා

    සමහර ඒවා ඉන්නවා හිතාමතාම මිනිහව පාගන්න හිතාගෙන ඔහොම හැසිරෙන ගැනු
    මිනිහ ඉතින් පිස්සෙක් වගේ පස්සෙන් යනවනේ
    ඕකට හරි යන්නේ ටිකක් සැරට රිද්දුවම
    කොහේ හරි එක්ක ගිහින් ඒකිට රිද්දපන්
    තදින් අල්ලලා පාරක් හිටින්න හාපල කොනිත්තාල වගේ දේවල් කරලා
    කොල්ලත් නපුරු හැඩිදැඩි මිනිහෙක් කියල පෙන්නන ඕනේ
    දැන් ඉන්න එවුන් නිකන් පාන්කඩ වගේනේ බන් ඉතින් කෙල්ලෝ අහවල් එක මුනේ අතුල්ලන්න එන එක අහන්නත් දෙයක්ද

    මම මේ ලගදී බස් එකේ යනකොට කපල් එකක් ගහ ගන්නවා කෙල්ලයි කොල්ලයි
    නිකන් ගැනු දෙන්නෙක් වගේ
    අරු කෙල්ලට එකක් ගහනව එකී ඊටත් සද්දෙන් අරුට ගහනවා
    ඇද්ද තමුසෙට කියලත් අහනවා
    ආයේ අරු කොන්ත්ත්නවා මෙකි කෙලිනවා පට පට ගාල යකෝ මට අහන් ඉන්න බැරි තරම් හයියෙන් අර කොල්ලට ගහනව
    මම වගේ නම් ගහනව බස් එකෙන් එලියට විසි වෙන්න
    සෙනග හිටියේ නැ බස් එකේ වැඩිය
    ඔන්න ඕකයි අද වෙලා තියෙන්නේ ගොඩක් කොල්ලොන්ට කොන්ද පන නැ
     
    Kollo hithawa wadi bn ekai scene eka ganu eken wasiya ganna hadanne :angry::angry: