ඔලුව හදාගන්න උදව්වක්...
මචංලා...ෆේක් එකකින් ආවෙ...හෙනම මානසික වධයක් දෙනව බන් කෙල්ල...
කෙල්ලව සෙට් උනේ මෑතකදි...මුලදි හොඳට හිටියා..ටික දවසක් යද්දි මැසේජස් එහෙම එවන්නෙ ෂොර්ට් ෆෝම් එකෙන්..ආයෙ හොඳට හිනා වෙලා කතා කරල ඉන්නවා.ඕව affiar එකකදි සාමාන්‍ය ඒව නිසා මාත් වැඩිය ගනන් ගන්න ගියේ නෑ..දැන් ලඟකදි ඉඳලා හැම එකටම mmm, k විතරයි.මමත් මුලදි ගානක් නැතුව හිටිය ඒක..ඒත් එහෙමමයි..මොකක් යැවුවත් mmm,k විතරයි...මම පස්සෙ අර නෙට් එකෙන් ඉමේජ් එකක් අරන් යැව්ව අර mmm,k කියන ඒවට බැනපු එකක් ජෝක් එකෙන් වගේ...ඒත් මේක නවත්තන්නෙම නෑ...බැරිම තැන මම ඊයෙ කිව්ව දැන් ඇති ඒක , ඒක එපා වෙනව කියල..හරි අනේ ජෝක් එකටනෙ කියන්නෙ කිව්වා..මාත් හරි කියල හිටියා.. දැන් අදත් එහෙමයි..එපා කියල උදේ කිව්ව ජෝක් එකෙන් වගේ...දැන් ටිකකට කලින් ඒකම දාල පෝලිමට එවලා..මට මල පැන්නා..ඔෆිස් එකේ වැඩත් එක්ක එපාම උනා බන්...මම ඇහුව තමුසෙට මම ජෝක් එකක්ද දැන් කියල..දැන් සද්දයක් නෑ...බායි කියල මැසේජ් එකක් එවලා..ඇයි බන් මුන් මෙහෙම කරන්නෙ..මම ඩල් බුවෙක් නෙවෙයි...හිනා වෙලා ජෝක් එකක් කරගෙන ඉන්නෙ එකෙක්..උඹලට උනත් මල පනිනව නේද හැම මගුලටම hmm, kකියද්දි...?කියන්න කියන්න ඒකම කරනව බන්...එපා වෙලා ඉන්නෙ...ඔලුව හදාගෙන වැඩ ටික කරගන්න මොනව හරි කියපල්ලකො...