ඔව් ඔහුට ඔබේ උදව් අවැසිමයි....!!

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    යාලුවා බය වෙන්න එපා. ඒ අයියගේ රොගය නිට්ටාවටම සුව කරන්න පුලුවන් ඔයිට වැඩිය භයානක පිලිකා හැදිච්ච අය පවා සුව වෙලා තියෙනවා.
    කැමතිනම් යන්න කිසිදු මුදලක් අය කරන්නේ නැහැ.
    ඉස්සල්ලා මේ වීඩියෝ එක මුල ඉදලා බලන්න.

    කට්ටිය මෙතන කමෙන්ට් දාන්න එපා මෙක මේක බොරුවක් ආගමට බදවගන්න තැනක් යන්න එපා වැඩක් නැහැ අරක මේක කියලා.
    මේක බොරුවක් නම් මෙච්චර මිනිස්සු රැස් වෙන්නේ නැහැනේ.

    ලෙඩා දොස්තරව හම්බවෙන්න යනවා මිදක් දොස්තර ලෙඩ්ඩු පස්සේ යන්නේ නැහැනේ.

    ඒ නිසා වැඩි ආයුෂත් එක්ක දේව ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ආස නම් විතරක් යන්න. විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න.