bump
saradiyel_uk Well-known member May 9, 2010 2,642 3,519 113 Nov 27, 2018 #82 Dan Batekuth DalaBan...... Ape set ekath yanna inne balanna Reactions: .::J@S::.
pulliya Active member Aug 23, 2008 717 63 28 SRI LANKA Nov 27, 2018 #83 Api puluwan widihata udau karamu
MR.BILLA Well-known member Jun 24, 2011 6,152 1,523 113 ai kiyanna oneda? Nov 27, 2018 #84 saradiyel_uk said: Dan Batekuth DalaBan...... Ape set ekath yanna inne balanna Click to expand... Ow bn.
saradiyel_uk said: Dan Batekuth DalaBan...... Ape set ekath yanna inne balanna Click to expand... Ow bn.
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Dec 5, 2018 #89 azarox said: Adoo Someta karanna onema deyak okkomala ekathuwela karamu... Click to expand...
Enthiran Well-known member Dec 19, 2018 742 567 93 Dec 20, 2018 #99 යාලුවා බය වෙන්න එපා. ඒ අයියගේ රොගය නිට්ටාවටම සුව කරන්න පුලුවන් ඔයිට වැඩිය භයානක පිලිකා හැදිච්ච අය පවා සුව වෙලා තියෙනවා. කැමතිනම් යන්න කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඉස්සල්ලා මේ වීඩියෝ එක මුල ඉදලා බලන්න. කට්ටිය මෙතන කමෙන්ට් දාන්න එපා මෙක මේක බොරුවක් ආගමට බදවගන්න තැනක් යන්න එපා වැඩක් නැහැ අරක මේක කියලා. මේක බොරුවක් නම් මෙච්චර මිනිස්සු රැස් වෙන්නේ නැහැනේ. ලෙඩා දොස්තරව හම්බවෙන්න යනවා මිදක් දොස්තර ලෙඩ්ඩු පස්සේ යන්නේ නැහැනේ. ඒ නිසා වැඩි ආයුෂත් එක්ක දේව ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ආස නම් විතරක් යන්න. විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න.
යාලුවා බය වෙන්න එපා. ඒ අයියගේ රොගය නිට්ටාවටම සුව කරන්න පුලුවන් ඔයිට වැඩිය භයානක පිලිකා හැදිච්ච අය පවා සුව වෙලා තියෙනවා. කැමතිනම් යන්න කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඉස්සල්ලා මේ වීඩියෝ එක මුල ඉදලා බලන්න. කට්ටිය මෙතන කමෙන්ට් දාන්න එපා මෙක මේක බොරුවක් ආගමට බදවගන්න තැනක් යන්න එපා වැඩක් නැහැ අරක මේක කියලා. මේක බොරුවක් නම් මෙච්චර මිනිස්සු රැස් වෙන්නේ නැහැනේ. ලෙඩා දොස්තරව හම්බවෙන්න යනවා මිදක් දොස්තර ලෙඩ්ඩු පස්සේ යන්නේ නැහැනේ. ඒ නිසා වැඩි ආයුෂත් එක්ක දේව ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ආස නම් විතරක් යන්න. විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න.
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,771 113 Hell & Heaven (Kiribathgoda) Dec 25, 2018 #100 සමහර අය තමන්ට හැකි පමණින් උදව් කරලා තිබ්බා .... ඒ ගැන සතුටුයි