ඔයා දුක් වෙන්ඩ එපා මල්ලි ,,,,,,,,
ඇත්ත අයියේ අසරණකම තමයි ගැලපෙනම වචනේ ..![]()
කාලය ඔයාට නියම විසදුම ලබාදෙනබවට
මට හොදටම විස්වාසයි ..................................
ඔයා දුක් වෙන්ඩ එපා මල්ලි ,,,,,,,,
ඇත්ත අයියේ අසරණකම තමයි ගැලපෙනම වචනේ ..![]()
ගත් කටටම බැහ් කිව්වා බන්. මං ඇහුවා ඇයි කියලා
. එතකොට කියනවා ඒකි ආයේ ඉපදෙන්නේ නැහැලු මන් කිව්වා
. මං කිව්වා ඔයා ලබන ආත්මේ නිවන් දකින්නේ නැහැනේ
. බලමුකෝ බැහැ කිව්වත් ලබන ආත්මේ නම් බලෙන් හරි උස්සනවා කියලා
. ඒකිට හිනා ගියත් එක්ක ඒක අහලා
එවුනට මන් සිරා කිව්වේ.
![]()
උඹට තියා මටවත් තේරෙන්නේ නැහැබන්
![]()
දෙයියෝ තමයි දන්නේ මේ කෙල්ලෝ ගැන




ආදරය සුන්දර වරදකී... කිසිදා සමාවක් නමි නැතී.... අතාරින්න එපා මචන්..![]()
![]()

24
ඔයා දුක් වෙන්ඩ එපා මල්ලි ,,,,,,,,
කාලය ඔයාට නියම විසදුම ලබාදෙනබවට
මට හොදටම විස්වාසයි ..................................







. 



ඔයා දුක් වෙන්ඩ එපා මල්ලි ,,,,,,,,
කාලය ඔයාට නියම විසදුම ලබාදෙනබවට
මට හොදටම විස්වාසයි ..................................









නියමයි
මා ගැන ඔබවත් හිතුවාදො නොවරදවා
නැතිදො මට හිමි ඒ ලද තවමත් ඉපදීලා
මගේ හැම මිතුරන් පෙම්වතියන් හා එක් වීලා
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා
මා හට දැනෙනා ඒ ආදරයේ හැගුමන්
ඇයි ඔබ හට නොදැනුනේ කුමක ඒ උණුසුම්
කොහොමද ඔබ සිතුවෙ ආදරෙ මට දුර යැයි
මෙමටත් දැනෙනව ආදරෙ තියනා සුන්දරකම්
මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත්
ඔබගෙ මතකය මට කරනා ඒ ඔච්චම්
කාටත් නොදැනී හැගුමක සිර වී තනිවෙම්
රහසින් ගලනා කදුලක ඇති ඒ සුන්දරකම්![]()


ay bn uba awurudu 8k ubata akamati female 1nek ge passen yana nisa


හෆ්ෆේ පරණ සීන් මතක් වෙද්දි සික් එක වගේ.
ඒ නිසා ආදර සීන් කතා බහ කිරීම නවතා නැවතත් එලකිරි ආතල් ලෝකය වෙත .





අනේ මචන් ඔය කාලය කියන එකා හැම එකාටම සපෝර්ට් කරන්නෙ නෑ.. ..මාව නම් ඕක හොදටම රැවැට්ටුවා![]()








දුක පමණි







අනෙ නැ බන්Thx මචං
මේ මචං,, මේ වචන ටික උඹ ලියපු එකක් ද බං...?? සිරාවටම පට්ටම පට්ට බං.. හුගාක් ලස්සනට ලියලා තියෙනවා![]()
ඕක ඩැඩීලගෙ අරාබියා ඇල්බම් එකෙ සෝන්ග් එකක්
කවුරු උනත් බොක්කටම වදින්න ලියලා තියෙනවා
hmmm
Hmm.. dukai thamai.. eth monawa karannada..![]()
![]()
තවත් එක් ශෝකාන්විතයක්![]()
bump




