ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඇත්ත අයියේ අසරණකම තමයි ගැලපෙනම වචනේ ..
    :(:(:(
    ඔයා දුක් වෙන්ඩ එපා මල්ලි ,,,,,,,,
    කාලය ඔයාට නියම විසදුම ලබාදෙනබවට
    මට හොදටම විස්වාසයි ..................................
     

    Nohim Ys

    Well-known member
  • ගත් කටටම බැහ් කිව්වා බන් :(. මං ඇහුවා ඇයි කියලා :frown:. එතකොට කියනවා ඒකි ආයේ ඉපදෙන්නේ නැහැලු මන් කිව්වා :baffled:. මං කිව්වා ඔයා ලබන ආත්මේ නිවන් දකින්නේ නැහැනේ :oo:. බලමුකෝ බැහැ කිව්වත් ලබන ආත්මේ නම් බලෙන් හරි උස්සනවා කියලා :rofl:. ඒකිට හිනා ගියත් එක්ක ඒක අහලා :lol: එවුනට මන් සිරා කිව්වේ. :(:rofl:

    උඹට තියා මටවත් තේරෙන්නේ නැහැ :no: බන් :sorry:
    දෙයියෝ තමයි දන්නේ මේ කෙල්ලෝ ගැන :oo::(

    :sorry::sorry::sorry::confused:


    ආදරය සුන්දර වරදකී... කිසිදා සමාවක් නමි නැතී.... අතාරින්න එපා මචන්.. :) :)

    මම ඇතඇරලා බං තියෙන්නේ.. මේ Feelings ටිකක් තමයි තාමත් වද දෙන්නේ:sorry:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    හෆ්ෆේ පරණ සීන් මතක් වෙද්දි සික් එක වගේ :(.

    ඒ නිසා ආදර සීන් කතා බහ කිරීම නවතා නැවතත් එලකිරි ආතල් ලෝකය වෙත .

    :cool::cool::cool::cool:

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔයා දුක් වෙන්ඩ එපා මල්ලි ,,,,,,,,
    කාලය ඔයාට නියම විසදුම ලබාදෙනබවට
    මට හොදටම විස්වාසයි ..................................

    අනේ මචන් ඔය කාලය කියන එකා හැම එකාටම සපෝර්ට් කරන්නෙ නෑ.. ..මාව නම් ඕක හොදටම රැවැට්ටුවා :(:(:(:(:(:(:(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි :(


    මා ගැන ඔබවත් හිතුවාදො නොවරදවා
    නැතිදො මට හිමි ඒ ලද තවමත් ඉපදීලා
    මගේ හැම මිතුරන් පෙම්වතියන් හා එක් වීලා
    කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා

    මා හට දැනෙනා ඒ ආදරයේ හැගුමන්
    ඇයි ඔබ හට නොදැනුනේ කුමක ඒ උණුසුම්
    කොහොමද ඔබ සිතුවෙ ආදරෙ මට දුර යැයි
    මෙමටත් දැනෙනව ආදරෙ තියනා සුන්දරකම්

    මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත්
    ඔබගෙ මතකය මට කරනා ඒ ඔච්චම්
    කාටත් නොදැනී හැගුමක සිර වී තනිවෙම්
    රහසින් ගලනා කදුලක ඇති ඒ සුන්දරකම්:dull:
     
    • Like
    Reactions: Nohim Ys

    Nohim Ys

    Well-known member
  • නියමයි :(


    මා ගැන ඔබවත් හිතුවාදො නොවරදවා
    නැතිදො මට හිමි ඒ ලද තවමත් ඉපදීලා
    මගේ හැම මිතුරන් පෙම්වතියන් හා එක් වීලා
    කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලද නිසා

    මා හට දැනෙනා ඒ ආදරයේ හැගුමන්
    ඇයි ඔබ හට නොදැනුනේ කුමක ඒ උණුසුම්
    කොහොමද ඔබ සිතුවෙ ආදරෙ මට දුර යැයි
    මෙමටත් දැනෙනව ආදරෙ තියනා සුන්දරකම්

    මිතුරන් අතරෙ මා අද තනි වී සිටියත්
    ඔබගෙ මතකය මට කරනා ඒ ඔච්චම්
    කාටත් නොදැනී හැගුමක සිර වී තනිවෙම්
    රහසින් ගලනා කදුලක ඇති ඒ සුන්දරකම්:dull:

    Thx මචං :)

    මේ මචං,, මේ වචන ටික උඹ ලියපු එකක් ද බං...?? සිරාවටම පට්ටම පට්ට බං.. හුගාක් ලස්සනට ලියලා තියෙනවා:yes:
     

    Nohim Ys

    Well-known member
  • ay bn uba awurudu 8k ubata akamati female 1nek ge passen yana nisa

    You got some point there:yes::oo:

    හෆ්ෆේ පරණ සීන් මතක් වෙද්දි සික් එක වගේ :(.

    ඒ නිසා ආදර සීන් කතා බහ කිරීම නවතා නැවතත් එලකිරි ආතල් ලෝකය වෙත .

    :cool::cool::cool::cool:


    :):):):cool::cool:

    අනේ මචන් ඔය කාලය කියන එකා හැම එකාටම සපෝර්ට් කරන්නෙ නෑ.. ..මාව නම් ඕක හොදටම රැවැට්ටුවා :(:(:(:(:(:(:(

    :shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry:

    :(:(:(
    දුක පමණි

    :yes::yes::yes::sorry::sorry::sorry::sorry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    tumblr_lgixl4qsKk1qzcq51o1_500_thumb1.gif
    tumblr_lgixl4qsKk1qzcq51o1_500_thumb1.gif
     
    • Like
    Reactions: Nohim Ys

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Thx මචං :)

    මේ මචං,, මේ වචන ටික උඹ ලියපු එකක් ද බං...?? සිරාවටම පට්ටම පට්ට බං.. හුගාක් ලස්සනට ලියලා තියෙනවා:yes:
    අනෙ නැ බන්:dull: ඕක ඩැඩීලගෙ අරාබියා ඇල්බම් එකෙ සෝන්ග් එකක්:cool:
    ලිව්ව කෙන නම් දන්නෙ නැ :sorry: කවුරු උනත් බොක්කටම වදින්න ලියලා තියෙනවා:)
    ජයවේවා
    11.gif

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනව ලියන්නද කියල හිතාගන්න බෑ...

    කවියක් මතක් උනා...

    කාටත් උරුම අවසානයෙ පොදු......ඉඩම
    ඇයටත් හිමි කලා සිව් රියනක.......උරුම
    තෙරපෙන්නට එපා ඔය හැටි වල.....උඩම
    ඇගෙ ලැම රිදෙයි ඇහුනද සුදු මල්....වඩම

    හිමි උවත් නැතත්, සිටියත් නැතත් අආදේ භාවනාවක් වේ... :(:(:(:(
     
    • Like
    Reactions: prageeth119lk
    Status
    Not open for further replies.