ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    iLez5.png
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy


    hrt එකේ උත්තර ප්‍රදේශයේ මැද හරිය ස්වයන්ක්‍රීයව අක්‍රීය වෙනව නිල් පාටට අල්ලපු අක්කගේ යට හරියට අත තියනවා දැක්කම..
    :shocked:
     

    Nohim Ys

    Well-known member
  • ela ela.. keep writing and find ur own style..

    Elaz Machan. Thx ;)


    :yes::yes::yes::yes::yes::)

    pissu hadenawa

    Thx machan :)

    රෝස මලේ නටුවෙ විතරක් නෙවයි මලෙත් කටු ... ඇඬෙනව කොනක ඉඳන් ......

    ගනන් ගන්න එපා බං,,, හැම දෙයක්ම අපට ඕන විදිහට වෙන්නේ නෑ නේ බං:sorry::)

    I dont have any words to tell...
    nice but, really sad...

    Tried to represent the way I really felt inside. That's how I did this writing, not any special ability.... Thx friend :):)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :( mawa dala giya eath mn adarei kala eya apahu man gawata awa wena kenekge wela htiya kale amataka karala man eyata adarea karnwa :) :(
    :oo::oo::oo:pissudha malli ubata:dull::dull::dull:
    yako ubawa eka parak dala giya ekita adaraya karanne:frown::frown::frown: .

    eki ayith ubwa dala ynawamawayi:frown::frown::frown:.
    eka hindha oya dapu comment eka aththa nam parissam weyan uba:(:(:(
     

    Nohim Ys

    Well-known member
  • :( mawa dala giya eath mn adarei kala eya apahu man gawata awa wena kenekge wela htiya kale amataka karala man eyata adarea karnwa :) :(

    උඹ ඒ කෙල්ලට හුගක් ආදරෙයි වගේ නේ,, එක සැරයක් දාලා ගිහින් ආයෙත් ආවහම ආදරය කරන්නේ...:)

    I don't care who you are
    Where you're from
    What you did
    As long as you love me
    Who you are
    Where you're from
    Don't care what you did
    As long as you love me



    :oo::oo::oo:pissudha malli ubata:dull::dull::dull:
    yako ubawa eka parak dala giya ekita adaraya karanne:frown::frown::frown: .

    eki ayith ubwa dala ynawamawayi:frown::frown::frown:.
    eka hindha oya dapu comment eka aththa nam parissam weyan uba:(:(:(

    සමහර විට ඒ කෙල්ල ඇත්ත තේරුම් අරගෙන, වෙනස් වෙලා ඇති. හැබැයි උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ආයෙත් ඒ කෙල්ල වැරැද්දක් කරන්න ඉඩ තියෙනවා කලින් සැරයක් කලා වගේ. ඒත් මගේ විශ්වාසයනම්, කොල්ලට හැකියාවක් තියෙනවා, ඒ කෙල්ල ආයෙත් එහෙම වැරැද්දක් කලොත්, ඒ කරපු වැරැද්ද ගැන දුක හිතිලා මැරෙන්න හිතෙන තරම්, ඒ කෙල්ලට ආදරය කරන්න.සමහර විට kellsupun ගත්ත තීරනය වැරදි නැතුව ඇති :)
     
    Status
    Not open for further replies.