ඔව්, මගේ ආදරය බොලඳ තමයි !!

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

සමහර විට ඒ කෙල්ල ඇත්ත තේරුම් අරගෙන, වෙනස් වෙලා ඇති. හැබැයි උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ආයෙත් ඒ කෙල්ල වැරැද්දක් කරන්න ඉඩ තියෙනවා කලින් සැරයක් කලා වගේ. ඒත් මගේ විශ්වාසයනම්, කොල්ලට හැකියාවක් තියෙනවා, ඒ කෙල්ල ආයෙත් එහෙම වැරැද්දක් කලොත්, ඒ කරපු වැරැද්ද ගැන දුක හිතිලා මැරෙන්න හිතෙන තරම්, ඒ කෙල්ලට ආදරය කරන්න.සමහර විට kellsupun ගත්ත තීරනය වැරදි නැතුව ඇති :)
:oo::oo::oo:mage nam theory eka thma mawa eka parak epa nam mata 1000parak eyawa epa kiyna eka:)
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මට සාපේක්ෂවත් ආදරේ දුකක් බන් :(:(:(.

    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් වක් නම් නැති
    මට පෙන්නලා ආදරේ හැටි
    නුබ දුන්ණු දුක හොදටම ඇති
     

    Nohim Ys

    Well-known member
  • danne nae nedha seen eka :lol:.dawasak radio thread ekaka hithan danganna puluwan sasliit+titi tag eka gana:cool:

    නැහැ බං දනෙනේ නැහැ:no:
    tag එක search කරලා බැලුවා, කතන්දරයක් වෙලා තියෙන බවට සලකුනු තියෙනෙවා:yes::P


    sasath hari kamathilu e tag ekata :lol:

    එහෙමද ? :oo:

    ow ow ..ek eken mahaa wiwaaha mangalyak dakinna puluwan wewi wage :lol::lol:

    :shocked::shocked::P:P:baffled::baffled::dull::dull:
     
    Status
    Not open for further replies.