ඔව් මේක තමා ඇත්ත

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔව් මේක තමා ඇත්ත

    CWuTh9E.jpg
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වරදවා වටහාගන්න එපා මේවා දාන්නේ ඇට්ටකුණා වුනු දේශපාලන වහලුන්ට නෙමේ

    කාලකන්ණි හිගන්නෝ දැන් වත් වෙනස් වෙන්න බලපන් (වදින තැනකට වැදියන්)
    :D:D:D:D
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රනිලා මහින්ද හිටන් කියලා නෙමේ අපි බෙදෙන්න ඕන,රටකට වෙඩක් කරන්නේ නෙත්නම් හොරකම් වැඩි නම් ප්ප්‍රසිධියේ සමාව ඇරගෙන අස් වෙන තැනට ගෙන්න ඕන
    ඒකයි මේක හරි පාරට දන්න තියෙන එකම විදිහ දේශපාලනය කියන්නේ සල්ලි හොරකම් කරන්න දුෂණයට හම්බුන ලයිසන් එකක් කියන දේ නැති කරගත්ත දවසට රට දියුණු වෙයි සින්ගපුරුවට වඩා
    මේක දියුණු කරන්න බැරි රටක් නෙමේ මේක යුරෝපේ රටවල් වලට වඩා දියුණු කරන්න පුළුවන්
    මේ කාලකන්ණි පිළිකාව ගලවගත්තොත්

    වැරෙද්ද තියෙන්නේ අපේ අතේ නෙමේද අපේ පරණ මිනිස්සු කරපු මෝඩකම අපිත් කලොත් අපේ ළමයි අපිට බනිවි පොන්නයෝ කියලා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඕක කරන්න ක්‍රමේ කියපන් :rolleyes:

    දැන් අපි මොකද කරන්න ඕන ?

    උනුත් හොරු මුනුත් හොරු ජෙප්පෝ ඔක්කොටම වඩා හොරු ඉතින් අපි මොකද කරන්න ඕන ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අවුලක් නැහැ අපේ සිහින කුමාරයා මධු රොක්ස් ඉන්නකන් අපි ජොලියේ

    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මරුසිරා;23412851 said:

    ඕක කරන්න ක්‍රමේ කියපන් :rolleyes:

    දැන් අපි මොකද කරන්න ඕන ?

    උනුත් හොරු මුනුත් හොරු ජෙප්පෝ ඔක්කොටම වඩා හොරු ඉතින් අපි මොකද කරන්න ඕන ?

    මචං කොල්ලෝ එකෙක් හරි අපි කියන දේ අහන්න පිළිගන්න තෙනට හදා ගන්න ඕන, අ කියන්නේ අපි
    මතයක් හැදුවනම් තව එකක් දැනුවත් කලා නම් හොදටම ඇති, ඇහෙම පටන් ගත්තම මේක රැල්ලක් වෙනවා,
    දැනට එක හොදටම ඇති ඉස්සරහට බලමු තව මොනා හරි කරන්න
    අපේ ම මතයට හොද පිරිමි, කොන්ද පණ තියෙන අවුන් ටිකක් එකතු උනා නම් ඇති
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචං කොල්ලෝ එකෙක් හරි අපි කියන දේ අහන්න පිළිගන්න තෙනට හදා ගන්න ඕන, අ කියන්නේ අපි
    මතයක් හැදුවනම් තව එකක් දැනුවත් කලා නම් හොදටම ඇති, ඇහෙම පටන් ගත්තම මේක රැල්ලක් වෙනවා,
    දැනට එක හොදටම ඇති ඉස්සරහට බලමු තව මොනා හරි කරන්න
    අපේ ම මතයට හොද පිරිමි, කොන්ද පණ තියෙන අවුන් ටිකක් එකතු උනා නම් ඇති

    උබේ මතේ කිව්වේ නැ නේ .හිටපු උනුයි දැන් ඉන්න උනුයි ජෙප්පොයි හොරු කියල හැමෝම දන්නව එක අමුතුවෙන් කියන්න දෙයක් නැ .
    සාමාන්‍ය මිනිස්සු හැටියට ආණ්ඩුව පෙරලන්න විප්ලව කරන්න අපිට බැ .
    පුළුවන් එකම දේ චන්දෙකදී අපේ බලය පෙන්වන එක .

    උබ හිතන තරඟ මෙරටේ මිනිස්සු මෝඩ හරක් නෙමේ .කපුඅත් කොළ කැපුවත් නිල් රතු කියපු උන්ගෙන් වැඩිහරියක් දැන් ඉන්නේ මේ පොළොවේ පස්යට.

    චන්දෙ ඉල්ලන ඔක්කොම හොරු තක්කඩි ටික ඕකෙන් අයින් කරන්න ක්‍රමයක් තමයි හොයන්න ඕන .චන්දෙට ඉල්ලන්නේ ඔක්කොම රටේම ඉන්න හොරු ටිකනම් සාමාන්‍ය මිනිස්සු මොකද කරන්නේ ? මේ ප්‍රශ්නේ තමයි අද වැඩිහරියක් රට ගැන හිතන උන්ට තියෙන ප්‍රශ්නේ ...

    හොද මිනිස්සුන්ට ඇද දේශපාලනේ තැනක් නැ .ආවත් කල්පවත්මක් නැ :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    මරුසිරා;23412890 said:

    bump
     
    මචං ඇහෙම වහල්ලු ඕන තරම් ඉන්නවා කිසිම වෙනසක් වෙලා නැ මචං අපි දන්න ටිකයි මචං මේකේ මැද ඉදලා දේවල් දිහා බලන්නේ
    රැල්ල හැදිලා මචං තියෙන්නේ දැනටතමත් දැන් තමා මිනිස්සු මැද ඉදලා බලන්න පුරුදු වෙන්න ගත්තේ එක තමා වටිනාම දේ
    සාමාන්‍ය මිනිස්සුන්ට ම තමා මචං බලය තියෙන්නේ චන්දෙ විතරක් නෙමේ මිනිස්සු වෙනස් වෙන්න ඕන අතකොට හොරුන්ට නිකම්ම වෙනස් වෙන්න වෙනවා
    මතකනේ මහින්දට උනා වැඩේ අ වගේ මේකේ තියෙන්නේ එකම දෙයයි මිනිස්සු දේශපාලනේ දිහා බලන විදිහ වෙනස් වෙන එක එතකොට හැමදේම වෙනස් වෙනවා
    මගේ මතය තමා මචං මේක වෙනස් වෙන එක දැන් බලපන් මහින්ද හොරා රනිල් හොරා හිටන් වැඩක් නැ
    හොදම දේ දේශපාලන කුණු ගොඩේ කාලයක් නරක් නොවුන එකෙක් පත් කරන එක
    අතකොට මිනිහට බැදීම් අඩුයි ඒකට හොරකම් කරලා නැ යාලුවෝ බේරගන්න ඕන නැ,මිනිහට ඕන විදිහට හොරු අයින් කරන්න ම system එක ශුද්ධ කරන්න පුළුවන්
    ඊළග දේ ඇහෙම එකෙක් කෝ ???
    එහෙම එකෙක්ට එන්න දෙන්නේ නැ ලේසියෙන් මම දකින්නේ 2020 ට අලුතෙන් දේශපාලනය කරලා නැති අවුන් ඉල්ලනවා හොදම දේ අපි ඇහෙම එකෙක්ට දෙන්න ඕන ඊට පස්සේ අපි කරගන්න ඕන දැන් ඉන්න කුණු වෙච්ච කාලකන්ණි පනුවෝ ටික ඌට කියලා අයින් කරගන්න එක

    අනිත් දේ උබ කියනවා නෙ අපිට බලය පෙන්නන පුළුවන් චන්දෙකදී විතරයි කියලා අඩුම ගැනේ හොද කොල්ලෝ ටිකක් එකතු වෙලා අපේ දේවල් මිනිස්සුන්ගේ අදහස් බලයේ ඉන්න අවුන්ට දැනෙන විදිහට කියන්න පුළුවන් මාධ්‍යක් හදාගන්න එක
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අඩුම ගානේ අපි tryකරලා බලමු අපිට බැරි උනොත් වැරදුනොත් අපේ වැරදි හදාගෙන ඊළග පරම්පරාව හරි try කරයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    1 . Correct
    2 . Correct
    3 . Correct
    4 . Correct
    5 . Hell NO - Few Government Job seekers. Mostly Art graduates.
    6 . Correct
    7 . Correct
    8 . Correct
    9 . Correct

    උඩ ඔක්කොම හරිනම්, පම්පෝරි ගසන්නට අපට ඇති එකම දෙය 2500 පමණි. ඒ ගැන පම්පෝරි ගැසුවම මොකද? මේ වෙලා තියන දේ වලට අර 2500 ඉතිහාසය සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල මට කියනවද? ටුවරිසම් ලංකාවෙ ආදායමෙන් අංක දෙක. ඉස්සරහට 1 වේවි. ටුවරිසම් වලදි තාමත් අර 2500 ඉතිහාසයේ අවෂේශ පෙන්නල කොච්චර සල්ලි හොයනවද? ලියපු එකා කවුරු උනත් 2500 එක්ක පට්ට තරහයි. උගේ පර්සනල් හේතු ඇති. :D :D :lol:
     
    එකනම් ඇත්ත ,2500 නැත්නම් අද ලංකාවේ උන්ට කන්නවත් ලැබෙන්නේ නැ .තියෙන සක්කිලිකමට ලංකාවේ ප්‍රදාන අදායම එන්න හේතුවුණ එකටත් ගරහනවා :yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    2500 කෙසේවෙතත් බන් ම යන විදිහට ඉස්සරහට අවුරුදු 25ක් වත් තියෙන්නේ නැතිවෙයි ඔය 2500 ත් ඔයිට වඩා මාර්කට් කරන්න පුළුවන් හම්බ කරන්න පුළුවන්, හරියට මැනේජ් කරනවා නම් ඕකම ඇති ම රටට සින්ගපුරුවට එහා යන්න
    උබලා දන්න කීදෙනෙක් රට අත්හරිනවද කීද්නෙක් රටෙන් යන්න try කරනවද, මේක සොමලියාවක් වෙලා තමා නතර වෙන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    2500 කෙසේවෙතත් බන් ම යන විදිහට ඉස්සරහට අවුරුදු 25ක් වත් තියෙන්නේ නැතිවෙයි ඔය 2500 ත් ඔයිට වඩා මාර්කට් කරන්න පුළුවන් හම්බ කරන්න පුළුවන්, හරියට මැනේජ් කරනවා නම් ඕකම ඇති ම රටට සින්ගපුරුවට එහා යන්න
    උබලා දන්න කීදෙනෙක් රට අත්හරිනවද කීද්නෙක් රටෙන් යන්න try කරනවද, මේක සොමලියාවක් වෙලා තමා නතර වෙන්නේ

    :yes::yes::sorry: