ඔව්, මේ මගේ දේශයයි..

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Nagitipiyaw Danwath....

    රත්තරං;13617153 said:
    317520_394445110625188_101588905_n.jpg


    මට බොහෝ අය කිව්වේ ජාතිවාදියෙක් කියල..
    ඔව් මම ජාතිවාදියෙක්..
    මම ජාතිවාදියෙක් කියල කියුවට අමුතු දෙයක් වෙන්නෑනේ.
    මම සිංහල නම්, දෙමල නම්, මුස්ලිම් නම් මම හදුන්වන්නේ ජාතිවාදියෙක් ලෙසයි..
    හැබැයි මම සිංහල කියල ඕන තැනක කියනවා ..
    ශ්‍රී ලාංකික කියල ජාතියක් ලංකාවේ නැනේ ...
    කොහෙද තියෙන්නේ?..
    ජපන් අයගේ රට ජපන් නම් , බාසාව ජපන් නම් ..
    මැලේසියාවේ අය මැලේ ජාතිය නම් , බාසව මැලේ නම් ..
    ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට.
    මැරුවත් ඒක කියන්න ඕන ...
    අවුරුදු 2500ක ඔප්පුවක් ඔබටත් මටත් තියෙනවා...
    නමුත් අපේ කාලකන්නි ජාතිය ඉන්නේ නිදාගෙනයි ...
    අවරුදු2500ක ලෙයින් ලියපු ඔප්පුව අපේ මුතුන් මිත්තෝ අපට දීල තියෙනවා .
    ඊලග පරපුරට ඒ ඔප්පුව දෙනවා මිසක් කාටවත් මායිම් කණු ගහන්න දෙන්න බෑ...
    මම සිංහල කියන හැමෝම ජාතිවාදීයි. එකේ ඇති වැරද්දක් නෑ...
    කොළඹ පල්ලි 100 ක් තියෙනවා නම් 98 ක්ම බලෙන් හදාගත්තපුව.
    හැම තැනම පල්ලි ..මේ ගැන කව්රුත් කතාකරනවද ..
    අපි නැතුව මේ ගැන කතා කරන්නේ කවුද?
    කතාකරන්න ගත්තම මම ජතිවදියෙක්ලු ...
    අවුරුදු 2500 ඔප්පුවක් තියෙන අපි
    අයිතිකාරයෝ වගේ නැතිව
    බෝඩිම්කාරයෝ වගේ ඉන්නේ ඇයි...

    අපි තවම මානසික වහල්ලු වගේ හිතන්නේ ..
    සුද්ද ඉවත්කරන්න ගිය ගමනේ ධර්මපාල තුමා තමයි ශ්‍රේෂ්ඨතම කෙනා උනේ..
    නමුත් යනකම්ම ගැහුවනෙ,නැවට නගින්න සුදානම් වෙලා එතුමා කිවේ,
    උබල දැනගනිල්ලා සුද්ද ගියාට පස්සේ කළු සුද්දෝ ටිකක් හැදෙනවා
    හාමුදුරුවන්ට උන් ඉනාබෙහෙත් කවනවා කීවා...
    දැන් සමහරක් හාමුදුරු වරු ඉනබෙහෙත් කාල ඉන්නේ...
    මේ රටේ කොල්ලෙක් කෙල්ලෙක් කවදාවත් බයවෙන්න හොද නෑ.
    මොකටද බය වෙන්නේ...

    සටන් කරන්න ඕන, නිවටයෝ වගේ ඉන්න එපා..
    අද බෞද්ධයා ගහක් යට සිල් රෙද්දක් පොරවාගෙන ඉදල හරියන්නෑ.....

    පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ.


    Nagitipiyaw Danwat....
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ow ban..apita tiyenne me rata vitarai..ape muthunmitto divi paraduwata thiyala parissam karap[u me rata apith reka ganna ona..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Ow meka sinhala rata anith ewwo hitiyata kamak na apen karadarayak na,habai meka ayithikarayo wenna hadanna epa edata wada waradiwi....

    yako dutugemunu,anagarika darmapalathuma wage minissu ada hitiyanam ape boruwata kagahana ponnayo e minissuntath jathiwadiyo kiyala kiyawi...
     

    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    ඊයේ බෝදීන් වහන්සේ කපල මුන්ට පල්ලි හදන්න දුන්න. හෙට මොනවා වෙයිද දන්නේ නැ. අපි ඉක්මනට මොනවා හරි කෙරන්න ඕනේ.