ඔව් 2500 කින් ජීවත් වෙන්න පුලුවන් .......!!!!!!
ඔව් 2500 කින් ජීවත් වෙන්න පුලුවන් දවසකට බිත්තරයයි පාන් බාගයයි අරගෙන.
උදේට බිත්තරේ තම්බලා, සුදුමදේ කාලා පාන්බාගේ මැද කනවා.
දවල්ට බිත්තරේ කහ මදේ කාල පාන් කෑල්ලේ වටේ ටික කාලා වාටිය ඉතුරු කරනවා.
රෑට බිත්තරේ කටු ටික සූප්පු කරලා පාන් වාටිය කනවා.
ගෑස් , දර, බූමිතෙල්, විදුලිය මුකුත් නෑ .
අනේ තොපි වගේ අසමජ්ජති පාහරයන්ව ඡන්දේ දීල පාර්ලිමේන්තුවට යවපු උන්ට ගහන්න ඔනේ යකෝ.මූ හැමවෙලේම කියනවා මැරෙන්නේ නැතුව කියලා. යකෝ තොපිට ඡන්දේ දුන්නේ මිනිස්සුන්ට පණ ඇද ඇද ජීවත් වෙන්න නෙමෙයි. මිනිස්සුන්ට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ජීවන උපායක් හදලා දෙන්න එහෙවු තොපි මිනිස්සුන්ගේ ජිවිත මෙහෙම හෑල්ලුවට ලක් කරනවාට තොපිට ජාති ජාතිත් හෙන ගහනවා !