ඔව් 2500 කින් ජීවත් වෙන්න පුලුවන් .......!!!!!!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඔව් 2500 කින් ජීවත් වෙන්න පුලුවන් .......!!!!!!

    ඔව් 2500 කින් ජීවත් වෙන්න පුලුවන් දවසකට බිත්තරයයි පාන් බාගයයි අරගෙන.
    උදේට බිත්තරේ තම්බලා, සුදුමදේ කාලා පාන්බාගේ මැද කනවා.
    දවල්ට බිත්තරේ කහ මදේ කාල පාන් කෑල්ලේ වටේ ටික කාලා වාටිය ඉතුරු කරනවා.
    රෑට බිත්තරේ කටු ටික සූප්පු කරලා පාන් වාටිය කනවා.
    ගෑස් , දර, බූමිතෙල්, විදුලිය මුකුත් නෑ .
    අනේ තොපි වගේ අසමජ්ජති පාහරයන්ව ඡන්දේ දීල පාර්ලිමේන්තුවට යවපු උන්ට ගහන්න ඔනේ යකෝ.මූ හැමවෙලේම කියනවා මැරෙන්නේ නැතුව කියලා. යකෝ තොපිට ඡන්දේ දුන්නේ මිනිස්සුන්ට පණ ඇද ඇද ජීවත් වෙන්න නෙමෙයි. මිනිස්සුන්ට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ජීවන උපායක් හදලා දෙන්න එහෙවු තොපි මිනිස්සුන්ගේ ජිවිත මෙහෙම හෑල්ලුවට ලක් කරනවාට තොපිට ජාති ජාතිත් හෙන ගහනවා ! :frown:

    egg.jpg


    bread_sri_lanka.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පානුත් දැන් කීයද බං......?? දැන් කන්න නෙවේ ලෙවකන්න වෙන්නේ මිනිස්සුන්ට....... :angry:
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මාධ්‍ය අනුග්‍රහය දෙරණ ටීවී

    විවාදය ලබන අඟහරුවාදා


    බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එක් අයෙකුට මසකට රුපියල් 2500ක මුදලකින් කාලා බිලා නොමැරී සිටිය හැකි බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් වූ ලිපි කිහිපයක්ම අප පසුගිය දින කිහිපයේ ඔබට ඉදිරිපත් කළා.

    මේ අතර නවතම වාර්තා අනුව ඔහුගේ එම අභියෝගය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විසින් භාර ගෙන තිබෙනවා. එසේම එම විවාදය සදහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට දෙරණ ටීවී සුදානම් ව සිටිනවා. මෙම විවාදය දෙරණ ටීවී වාද පිටිය හරහා එළබෙන අඟහරුවාදා දින සිදු කිරීමට නියමිතයි.

    මේ විවාදය පිළිබද විශේෂ වාර්තාවක්‌ එදිනට ගෙන ඒමට අපද බලාපොරොත්තු වෙනවා.
    කෙසේ වෙතත් නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා කියා සිටියේ ස්ත්‍රී දුෂන මිනීමැරුම් සහ රුපියල් 2500 කින් ජනතාව ජිවත් කල හැකි බවට වූ බවට පැවසෙන ප්‍රවෘත්ති වලට වඩා රටේ සංවර්ධනය ගැන කියවෙන ප්‍රවෘත්ති වලට වැඩි අවධානයක් දියයුතු බවයි.


     
    • Like
    Reactions: hirashgeff

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මොලේ නැති ගොන් හරක් රැලක් නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ,ඕකයි සීන් එක