ඔව්. KDU දොස්තරලා හදනවා - පුළුවන් දෙයක් කරපන්..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    1713182901334.jpg

    බදු සල්ලි වලින් අපි ෆුල් ආතල් ගන්නවා.
    බේබි ස්කෝලේ යන්නේ තොපේ බදු සල්ලි වලින් තමයි.
    මැඩම් ෂොපින් යන්නේ තොපේ බදු සල්ලි වලින්.
    බේබිට කාර් එකයි, මැඩම්ට කාර් එකයි.

    අපිත් ලක්ෂ ගාණක් පඩි ගන්නවා.
    ගෙදර වැඩට රජයේ පඩි ගන්න හමුදා කොල්ලො 3යි.
    ඔව්, ඒවත් උඹලගේ බදු සල්ලි තමයි.

    හුටා,
    මම මැරුණම මගේ ගොන් පැටව් මොකද කරන්නේ..?

    ආහ්,
    උන්ව තොපේ බදු සල්ලි වලින්ම දොස්තරලා කරලා ගියාම හරි.

    පුළුවන් දෙයක් කරපං..
    අපි අපේ ආතල් ගන්නවා.

    හැබැයි,
    වෙලාවට බදු ගෙවාපන්....

    තොපි හිඟන හැතිකරේ..
    අපි රණවිරුවෝ බොලව්...
    😂😂😂
    😂
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    cepa cepa
    රටේ ඉන්න එක පගයෙක් කියන ඒවා වැඩක් නෑ.
    අපි අපේ ආතල් ගන්නවා. යුනිෆෝම් එක නිසා තොපි එකෙක්ට මොකුත් කරන්න බෑ.
    තොපි බල්ලෝ වගේ බදු ගෙවාපන්.
     
    • Haha
    Reactions: shenat and Psiko

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,362
    26,901
    113
    Kandy
    රටේ ඉන්න එක පගයෙක් කියන ඒවා වැඩක් නෑ.
    අපි අපේ ආතල් ගන්නවා. යුනිෆෝම් එක නිසා තොපි එකෙක්ට මොකුත් කරන්න බෑ.
    තොපි බල්ලෝ වගේ බදු ගෙවාපන්.
    :no:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,974
    113
    kandy
    KDU විතරක් නෙවෙයි NSBM එකෙනුත් ඉස්සරහට ඩො කා ලා හදනවා ..
    ඉස්සරහට හොඳට නාගන්න පුළුවන් වෙයි ..
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    ඒ වුණාට දක්ෂයො හැමෝටම රජයෙ කැම්පස්වල ඉඩ නෑනෙ
    දක්ෂයෝ හැමෝටම රජයේ කැම්පස් දෙනවා වෙනුවට ප්‍රයිවට් හදල දෙනවා උන්ගේම එවුන්ට. නැත්නම් පොල් ගෙඩියක් කඩන්න වත් ගහට නගින්නේ කවුද
     
    AnuradhaRa

    Well-known member
  • දක්ෂයෝ හැමෝටම රජයේ කැම්පස් දෙනවා වෙනුවට ප්‍රයිවට් හදල දෙනවා උන්ගේම එවුන්ට. නැත්නම් පොල් ගෙඩියක් කඩන්න වත් ගහට නගින්නේ කවුද
    දොස්තරලටත් පොල් ගස් නගින්න පුරුදු කරනව
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    මේ ඇරඹෙන්නේ අන්තරේ කුහකයෝ සහ පුද්ගලික වියදමින් දොස්තරලා වියහැකි බුද්දීමතුන්ගේ සංවාදයයි.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රජයේ සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල හැමෝටම එකම විභාග තිබ්බනම් නීතිඥ විභාගය වගේ කාටවත් ප්‍රමිතිය ගැන මුකුත් කියන්න බෑ.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේ ඇරඹෙන්නේ අන්තරේ කුහකයෝ සහ පුද්ගලික වියදමින් දොස්තරලා වියහැකි බුද්දීමතුන්ගේ සංවාදයයි.
    අනිවා...
    අන්තරේ නෙවෙයි, මොන පගයා ආවත් අපි මේක දානවා.
    තොපි පොන්න රැල බදු ගෙවාපන් අපේ දරුවන්ට ඉගෙන ගන්න.
    දැනුත් KDU ඉන්න අපේ දරුවෝ ඉගෙන ගන්න පළවෙනි මාසේ ඉඳලම 70+ වැටුපක් එක්ක ඉගෙන ගන්නේ.
    අපි මේකට ගන්නේ මොන Criteria වලින්ද කියලාවත් බලන්න අපි උඹලට ඉඩ තියන්නේ නෑ...

    😂😂😂
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,123
    2,661
    113
    අනිවා...
    අන්තරේ නෙවෙයි, මොන පගයා ආවත් අපි මේක දානවා.
    තොපි පොන්න රැල බදු ගෙවාපන් අපේ දරුවන්ට ඉගෙන ගන්න.
    දැනුත් KDU ඉන්න අපේ දරුවෝ ඉගෙන ගන්න පළවෙනි මාසේ ඉඳලම 70+ වැටුපක් එක්ක ඉගෙන ගන්නේ.
    අපි මේකට ගන්නේ මොන Criteria වලින්ද කියලාවත් බලන්න අපි උඹලට ඉඩ තියන්නේ නෑ...

    😂😂😂
    😂
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    රජයේ සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවල හැමෝටම එකම විභාග තිබ්බනම් නීතිඥ විභාගය වගේ කාටවත් ප්‍රමිතිය ගැන මුකුත් කියන්න බෑ.
    පුතා,
    හමුදාවේ විශ්ව විද්‍යාලයට ගන්නේ හමුදාවේ ඉහළ නිලධාරී ළමයි..
    ඒකට තවත් විභාග අවශ්‍ය නෑ.
    පෙර පාසලේ ඉඳලම, ජාත්‍යන්තර පාසල් වලටත් වඩා සුව පහසු ලෙස, ගෙදර ළඟටම එන බස් එකේ හෝ හමුදාවේ කාර් එකෙන් ගිහිල්ලා සැපට ඉගෙන ගන්න තොපේ දරුවන්ට අවසර නෑ.

    හැබැයි අපේ දරුවන්ට පුළුවන්.
    ඒ වියදම තොපි බදු ගෙවලා දැරුවත්, තොපිට අපි ගන්න තීරණ වලට එරෙහිව කිසිම දෙයක් කරන්න බෑ.
    😂😌😂
     
    • Sad
    Reactions: EKGuest

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    පුතා,
    හමුදාවේ විශ්ව විද්‍යාලයට ගන්නේ හමුදාවේ ඉහළ නිලධාරී ළමයි..
    ඒකට තවත් විභාග අවශ්‍ය නෑ.
    පෙර පාසලේ ඉඳලම, ජාත්‍යන්තර පාසල් වලටත් වඩා සුව පහසු ලෙස, ගෙදර ළඟටම එන බස් එකේ හෝ හමුදාවේ කාර් එකෙන් ගිහිල්ලා සැපට ඉගෙන ගන්න තොපේ දරුවන්ට අවසර නෑ.

    හැබැයි අපේ දරුවන්ට පුළුවන්.
    ඒ වියදම තොපි බදු ගෙවලා දැරුවත්, තොපිට අපි ගන්න තීරණ වලට එරෙහිව කිසිම දෙයක් කරන්න බෑ.
    😂😌😂
    කඩවසම් ඩ්‍රයිවර් සහ වාහනයක් දීලා තියෙන්නේ නෝනට ඒකයි එහෙනම්. අපි බදු ගෙවන්නම්. ස්තුතියි.
     
    • Like
    Reactions: silent one

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    කඩවසම් ඩ්‍රයිවර් සහ වාහනයක් දීලා තියෙන්නේ නෝනට ඒකයි එහෙනම්. අපි බදු ගෙවන්නම්. ස්තුතියි.
    ඔව්.
    තොපි ගෙවන්න ඕන තමයි.

    ඇත්තම කිව්වොත් උඹලා වෙන මොනවා කරන්නද... 😂😂

    නිවට හැත්ත යුනිෆෝම් එක ඉස්සරහ බලු වෙලා ඉවරයි.