ඔසප් දවස්වල සෙක්ස් කලොත් මොකද වෙන්නේ

Albat

Member
Jul 17, 2012
96
13
0
ඔසප් දවස්වල සෙක්ස් කලොත් මොකද වෙන්නේ

k4tx1.png
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇල්බර්ට් ඒවා එක එක කෙනාගේ රුචිකත්වය අනුව සිද්ද වෙන්නේ. තමාගේ විශ්වාසවන්ත සහකාරය සමග පමණක් නම් ගැටළුවක් නැහැ.

එසේ නැත්නම් ඉතින් ඉතාමත් ලේසියෙන් HIV වගේ රෝගයන්ට පහසුවෙන් ගොදුරු වෙන්න තියන සම්භාවිතාව ඉතා ඉහලයි.
 

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම දන්න විදිහට ඒක දව්ස් 5 කට කලින් හෝ පස්සෙ කලාට බබාල හම්බෙන්නෑ...හරියට දන්නෑ... :) bump
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මම බෙනා;19186199 said:
    මම දන්න විදිහට ඒක දව්ස් 5 කට කලින් හෝ පස්සෙ කලාට බබාල හම්බෙන්නෑ...හරියට දන්නෑ... :) bump

    Most likely...:yes::yes:
     

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    මම බෙනා;19186199 said:
    මම දන්න විදිහට ඒක දව්ස් 5 කට කලින් හෝ පස්සෙ කලාට බබාල හම්බෙන්නෑ...හරියට දන්නෑ... :) bump

    උඹ හරි බෙනා
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපෝ ඔය දවස් වලට සෙක්ස් කරන්නෙ කොහොමද බං හිත හදාගෙන.. පට්ට සුවඳ ඇති..:lol:


    උබේ ඔසප් චක්‍රය දැන් ක්‍රමවත්ව වෙනවද ? :lol: