ඔස්ට්‍රෙලියාවෙ යක්ක පුතුන්ට බනිනවා

shenat

Well-known member
  • May 13, 2007
    58,747
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    @shenat රූපානන්ද කිරියේ ඉන්නවා නේද?

    රූපානන්ද = emios 😆

    @shenat uba innwada me page eke 😁😁😁

    Innawa. 😆

    :LOL:

    AUS USA kiyanne dekak machan..
    wattanna amaruy habay AUS..
    china kocchara case dammat,

    Uta swayan windanayak labanna ona wela. Paw ne onna ohe ehema hithagena inna demu 🤣🤣🤣

    Ehema citizen ganna puluwan da??

    Puluwan. 4 years legally hitiyama(at least 1 year PR wenna ona) citizenship ekata eligible normally.
     
    • Like
    Reactions: kinkon and dmsupun

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,693
    21,378
    113
    @NaiRobi PR gatttama ausie passport hambenawada??
    No...only for citizens
    lankawata wada aus wala IT filed eka passenda tiyenne machan.mehe it kukulekta aus pannoth hoda salary ekakta it job ekak set kara gattakida
    SL IT >>>>> AUS IT.

    industry ekak widihita Aus IT innee sahenna piti passe. ...( Tech stack, exciting companies wage ewa baluwama)

    Hebai decent salary ekak aran chill eke inna puluwan...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    Another first world country with third world conditions. Americawa wage okunge economy ekat tawa awrudu 10k tiyei wadima unot. Eta passe cheeneta dekata nami gena tamai inna wenne
    Sadly true.

    No...only for citizens

    SL IT >>>>> AUS IT.

    industry ekak widihita Aus IT innee sahenna piti passe. ...( Tech stack, exciting companies wage ewa baluwama)

    Hebai decent salary ekak aran chill eke inna puluwan...
    Atlassian Canva wage honda product thiyanawa. SL IT ta wada nam ewa hondai
    ------ Post added on Jan 30, 2022 at 5:17 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔය ගෲප් වල ඉන්න හැම එකාම වගේ ස්ටුඩන්ට් ගිහින් මැකස් එකෙන් මීල් එකක් අරන් ෆේස් බුක් එකේ පොර ටෝක් දෙන උන් තමා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    pisuda bn IT wala nm awrudu 20 vitara pitipassen innne, lankawe software industry ek eta wada gaw gaanak issarahin inne 😃
    ඔව් යකෝ වර්ස්ට් කන්ට්‍රි. ඔසී ඔසී කිව්වට IT පැත්තෙන් නං කිසිම ප්‍රොග්‍රෙස් එකක් නෑ. එන්ගලන්තෙ 2000දි පාවිච්චි කරපු මයිකී ආවෙ 2010දි.
     
    • Sad
    • Like
    Reactions: shenat and Mr.Thor

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    රූපානන්ද = emios 😆

    Innawa. 😆

    Uta swayan windanayak labanna ona wela. Paw ne onna ohe ehema hithagena inna demu 🤣🤣🤣

    Puluwan. 4 years legally hitiyama(at least 1 year PR wenna ona) citizenship ekata eligible normally.

    ඔව් යකෝ වර්ස්ට් කන්ට්‍රි. ඔසී ඔසී කිව්වට IT පැත්තෙන් නං කිසිම ප්‍රොග්‍රෙස් එකක් නෑ. එන්ගලන්තෙ 2000දි පාවිච්චි කරපු මයිකී ආවෙ 2010දි.
    ඕස්ට්‍රේලියාව දියුණු රටක් උනාට සමහර කාරනා වලදී ලංකාවටත් වඩා පසුපසින් ඉන්න අවස්ථාවන් තියනවා.

    1990 දශකයේ මුල ලංකාවට මෙහෙ පාවිච්චි කල කොම්පියුටර් (මේ කියන්නේ 486 යුගයේ) එකතු කර පරිගණක උගන්වන ආයතන/පාසැල් වලට පරිත්‍යාග කළා. ඒ කාලේ හැටියට මෙහෙ අපි පාවිච්චි කරන මොඩල් මිසක් වැඩකට නැති පරණ ඒවා යැව්වේ නැහැ. නමුත් ඒවා ලංකාවේ හැටියට පාවිච්චියෙන් ඉවත් කල පරණ මොඩල් හැටියට තමයි අපිට ලැබුන ප්‍රතිචාර වලින් තේරුනේ.

    ඒ කාලයේදී ම මගේ මල්ලි මෙඩිකල් කොලේජ් හිටියා. එයාට අවශ්‍ය පොත් මම මෙල්බර්න් වල එවකට තිබුන හොඳම පොත් කඩයක් හැටියට සැලකුන SPP එකෙන් අරං යවනවා. නමුත් මෙහෙ latest edition කියලා විකුණන (පරණ පොත් බොරු කියලා විකුනනවා නොවෙයි, මෙහෙ හැටියට අලුත්ම පොත) පොත් ලංකාවේ සලකන්නේ පරණ පොත් හැටියටයි. මෙහෙ 26th edition එක අලුත්ම පොත හැටියට සලකන කොට ලංකාවේ 27th edition එක තියනවා. 26th එක ලංකාවේ රුපියල් පන්දාහක් (පරණ පොතක් හින්දා) වෙනකොට මෙහෙ ඩොලර් 200 (ඩොලර් 1 රුපියල් පනහ වගේ කාලේ) කටත් වැඩි වෙනවා.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    pisuda bn IT wala nm awrudu 20 vitara pitipassen innne, lankawe software industry ek eta wada gaw gaanak issarahin inne 😃
    khomada kiyanne. unge popular SW company kochchara thiyanavada Australian investor base karala build vunu. Ex-Atlassian,canva,Aconex. Lankave kiyak thiyenavada???
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඕස්ට්‍රේලියාව දියුණු රටක් උනාට සමහර කාරනා වලදී ලංකාවටත් වඩා පසුපසින් ඉන්න අවස්ථාවන් තියනවා.

    1990 දශකයේ මුල ලංකාවට මෙහෙ පාවිච්චි කල කොම්පියුටර් (මේ කියන්නේ 486 යුගයේ) එකතු කර පරිගණක උගන්වන ආයතන/පාසැල් වලට පරිත්‍යාග කළා. ඒ කාලේ හැටියට මෙහෙ අපි පාවිච්චි කරන මොඩල් මිසක් වැඩකට නැති පරණ ඒවා යැව්වේ නැහැ. නමුත් ඒවා ලංකාවේ හැටියට පාවිච්චියෙන් ඉවත් කල පරණ මොඩල් හැටියට තමයි අපිට ලැබුන ප්‍රතිචාර වලින් තේරුනේ.

    ඒ කාලයේදී ම මගේ මල්ලි මෙඩිකල් කොලේජ් හිටියා. එයාට අවශ්‍ය පොත් මම මෙල්බර්න් වල එවකට තිබුන හොඳම පොත් කඩයක් හැටියට සැලකුන SPP එකෙන් අරං යවනවා. නමුත් මෙහෙ latest edition කියලා විකුණන (පරණ පොත් බොරු කියලා විකුනනවා නොවෙයි, මෙහෙ හැටියට අලුත්ම පොත) පොත් ලංකාවේ සලකන්නේ පරණ පොත් හැටියටයි. මෙහෙ 26th edition එක අලුත්ම පොත හැටියට සලකන කොට ලංකාවේ 27th edition එක තියනවා. 26th එක ලංකාවේ රුපියල් පන්දාහක් (පරණ පොතක් හින්දා) වෙනකොට මෙහෙ ඩොලර් 200 (ඩොලර් 1 රුපියල් පනහ වගේ කාලේ) කටත් වැඩි වෙනවා.
    Aussie wala Health System ekat lankawata passen. Worst ever. (USA genanam mm danne na)
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,693
    21,378
    113
    Aussie wala Health System ekat lankawata passen. Worst ever. (USA genanam mm danne na)
    Umba kiyanne emergency service eka gana da? Eka nam loke first world kiyana hema ratakama slow...

    Mama hitanne doll karayo gp langata yanna oni ewatath emergency yanwa., So load eka wadi wenwa boruwata...

    Triage unata passe ithin waiting game ekek tamai...
     
    • Like
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    are u kidding me?
    Nope. Its true by experience. Let me share my experience. GPs are bullshit. Cannot directly consult a specialist. GPs just dont care abt patients. One of my friends had more than one year of pain due to fibroids. Not any scan caught that she has fibroids . (Radiographers are not skilled IMO). GP never cared about it. never caught it. at last went to Sri Lanka and consulted a specialist. there were 2 large 7x7 fibroids. Straightly put into a surgery and removed. In Aus she was told that she is just having amenia and gave a meal plan. Facility wise may be better. But there are lacking of good brains working as doctors. One time a pregnant mother was induced to delivery and had sent her home. My wife is getting Numb left leg issue. GPs just don't care. always say no issue after reading the MRI. sent the same MRI to sri lankan doctor and after few channels he idenrified the issue. It was a condition called multiple sclerosis. Dont trust GPs
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    GPs are bullshit
    I always select my GPs based on their reviews. Always go for Sri-Lankan GPs as they have valuable experience from both Sri-Lanka and Australia.

    are u kidding me?
    Also it would cost us a fortune to get a dental implant.
    ------ Post added on Jan 30, 2022 at 8:59 AM
     
    Last edited:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    Nope. Its true by experience. Let me share my experience. GPs are bullshit. Cannot directly consult a specialist. GPs just dont care abt patients. One of my friends had more than one year of pain due to fibroids. Not any scan caught that she has fibroids . (Radiographers are not skilled IMO). GP never cared about it. never caught it. at last went to Sri Lanka and consulted a specialist. there were 2 large 7x7 fibroids. Straightly put into a surgery and removed. In Aus she was told that she is just having amenia and gave a meal plan. Facility wise may be better. But there are lacking of good brains working as doctors. One time a pregnant mother was induced to delivery and had sent her home. My wife is getting Numb left leg issue. GPs just don't care. always say no issue after reading the MRI. sent the same MRI to sri lankan doctor and after few channels he idenrified the issue. It was a condition called multiple sclerosis. Dont trust GPs
    this is just direct personal experience. yes, some GPs are shit for brains but you have the total control to change them. My GP is a Gem.
     
    • Like
    Reactions: RealityOfX