tax bracket කීපයක් තියෙනවා. 22% වගේ තියෙන්නේ අවුරුද්දට US$ 40000 — 86000 අතර හම්බ වෙන අයට. වැඩිම එක 37%.20% da koheda bn federal eka, ekath tax bracket eke hatiyata tama. eta passe state and social security tax based on state.
https://www.nerdwallet.com/article/taxes/federal-income-tax-brackets
සැලකිය යුතුයි:
1. මේ fedaral government (මධ්‍යම ආණ්ඩුවෙන්) ගන්න එක. මීට අමතරව state එකෙනුත් ඉන්කම් ටැක්ස් ගහනවා.
2. ටැක්ස් රේට් එක 35% කියන්නේ මගේ මුළු ආදයමටම 35% ගහනවා කියන එක නෙවේ. මුල 10000ට 10%, 10000 - 40000 ට 12% …. $523,601 ට වැඩි ටිකට 37%.
3. මේක අදාල සාමාන්‍ය අදායම් වලට විතරයි. ආයෝජන වලට ( උදා. කොටස් වෙළඳ පොලෙන් ගත්තු කොටස් , බිට් කොයින් වල, අගය වැඩි වීමෙන් ලැබෙන ලාබය) අවුරුද්දකට වඩා තියාගෙන හිටියොත් ඒවාට වෙනම රේට් ඒකක් (අවු 1 ට අඩුනම් සාමාන්‍ය අදායම සේ සලකනවා).
4. ටැක්ස් වලට අවුරුද්දේ අදායම සලකන්නේ. usa වල පඩි ගැන කතා කරත් අවුරුද්දට (ටැක්ස් ගෙවන්න ඉස්සෙල්ල) අදායම තමා කියන්නේ.
මෙය නීතිමය උපදෙස් නොවන බව සලකන්න. උඹලට අදහසක් ගන්න දැම්මේ.

man nam ehema karan na oya payata paya bageta... api nonstop paya 16-18 wada karapuwa kiuwama munge olu ridenna gannawa lol... manager hoda suddek set unoth kisima aulak na, un kiyanne mama team members lata wada karana widiya kiyala denna yan na but karana de aulak thibboth pennala denawa guide karanawa kiyala, kiyana de karanawa.. wadeta direct atha dala aga serama gagena gama kana wada karanawa adui, aththema nathi tharam, lankawe oka thiyenawa ne sahenna...
)
I wouldn't say that's pretty common but the chances are higher than SL. However, no one talks, stresses, or cares about this as they have some sorta backup plan. And if it was an unfair termination you could always bring your case to the Fair Work Commission for unfair dismissal.