ඔස්ට්‍රෙලියා යන්න

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඔස්ට්‍රෙලියා යන්න

    මචන්ලා මෙ දවස්වල ඔස්ට්‍රෙලියාවට ගන්නවලු නෙද.මෙ ගන කව්රුහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො
    කොහොමද යන්න පුලුවන්
    යන්න මොකක් හරි විබගයක් ලියන්න ඔනෙද?
    දන්නෙ නෑත්නම් බම්ප් එකක්වත් දලා යන්න


    තව දෙයක් අමතක උනා දෑනගන්න ඔනෙ නිත්යානුකුලව යනවිදිය හොදෙ:lol:
     
    • Like
    Reactions: LC1989

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    western-australia-kangaroo-beach.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මොන විබගද බං බෝට්ටුවෙන් යන්නේ

    ලේජල් විදිහට පලයන් බං. හොරෙන් නම යන්න එපා
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    එහෙම විභාග කරලා යන සීන් එකක් නෑ මචං යනවනම් යන්න තියෙන්නේ studies වලට හරි ජොබ් එකකට හරි තමා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එහෙම විභාග කරලා යන සීන් එකක් නෑ මචං යනවනම් යන්න තියෙන්නේ studies වලට හරි ජොබ් එකකට හරි තමා.

    uba amsterdam awe koomada ban. apitath enna siddiya kiyahanko
     

    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    Ubata Aus eanna tiyana uwamanawa mokda??? I mean ubata one study kranna eanada,, nathnam kohomahari meheta avila PR eaka gannada ???

    December wala indan mehe immigration rules wenas wena seen eakak tiynwawa,, ita pase ubata mehe avila study krala PR dana seen eaka amaru wena kathawak tiiyenne.

    eath ubata edu qualifications tiyanwa nam + 2 or more years f work experience ,,, AUS walata kelinma PR eakata apply krala eanna puluwan,

    Kohoma awath ubata IELTS kranan wenwa.

    Studies walata eana hitan inwa nam, migration agent kenek hambaweyan ( ex-- Jeeva Aus Edu center )

    kelinma ohe indan PR danwanam migrations karana lawyer kenek hambaweyan

    bottuwen nam eanna eapa macho!!!
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අපේ පැත්තේ කස්ටිය නම් බෝට්ටු වලින් නම් යනවා :(
    ගිහිපු අය O/L වත් පාස් නැහැ එහෙ ගිහින් මොනවා කරනවද දන්නේ නැහැ :shocked:
    බම්ප්
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ පැත්තේ කස්ටිය නම් බෝට්ටු වලින් නම් යනවා :(
    ගිහිපු අය O/L වත් පාස් නැහැ එහෙ ගිහින් මොනවා කරනවද දන්නේ නැහැ :shocked:
    බම්ප්

    unwa ayit ewanawa.