WiFi උදව්වක්.....

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබෙ මල්ලිත් elakiri එකෙ මෙ ත්‍රේඩ් එක බලල unblock කරන්න method එකක් හොයා ගනිද දන්නෙ නෑ. ;)
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Macho Parental lock tiyena software ekak install karalaa youtube ekata daaganin... Ethakota site eka block karanawane ban...
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    උදව් කරපු හෑමෝටම බොහොම ස්තූතී......
    ජය වේවා..........



    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    එහ්නම් කොහොමද බන් උන් YouTube video බලන්නෙ? :confused:

    මේකනෙ බන් අව්ල අපි මූට දාල දුන්නම මූ තනියම අරව මේව ක්ලික් කරගෙන බලනව
    වෑරදිලාවත් වෙන මොකක් හරි කිලික් උනොත් එහෙම
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේකනෙ බන් අව්ල අපි මූට දාල දුන්නම මූ තනියම අරව මේව ක්ලික් කරගෙන බලනව
    වෑරදිලාවත් වෙන මොකක් හරි කිලික් උනොත් එහෙම
    හරි හරි දැන් තෙරුනා මචො.:)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,991
    1,293
    113
    Kandy
    ෆ්ලෑෂ් ප්ලේයර් එක අයින් කරපං. වැඩේ ඉවරයි
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    dd-wrt Firmware eka dapan. SLT jarawata mona dd-wrt da ban. Ubata okata karanna deyak na router eken. QoS balapan. Anatha router reddawal gattama ohoma thamai.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මචෝ... මට සම්පූර්නෙන්ම ලෑප Block කරන්න ඕනි නෑ :no: එකේන් කස්ටිය Skype Calls ගන්නව, මට ඕනි Youtube එක විතරක් Block කරන්න :oo:

    මොකක්ද මේ System Folder සීන් එක පොඩ්ඩක් පෑහෑදිලි කරල කියපන්කො බන් :rofl:
    හොස්ට් ෆයිල් එකේ හදපන් යු ටියුබ් බ්ලොක් වෙන්න

    හැබැයි කොල්ලො ඕව මානව හිමිකම් උල්ලන්ගනයක් වෙයිද දන්නෙ නෑ
    :lol: