ඔස්ට්‍රේලියානු දැරියගෙන් ඉල්ලන් කයි

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රූමස්සල කියන පැත්තේ අමුතු අසහන කාරයෝ ඉන්නේ. මම මේ කියන්නේ මගේ පවුද්ගලික අත්දෑකිමකින්. මන් දන්නැ උඹලා මේක විස්වාස කරයිද කියලා දැනට අවුරුදු පහ හයකට කලින් ඒ කියුවේ මම A/L කරපු කාලේ ඉස්කෝලේන් විනෝද ගමනක් ගියා. අපි දවල්ට කන්න නැවැත්තුවේ ඔය සුදුවැල්ල කියන මුහුද හරියේ. ඔතනදිත් ඔය සක්කිලි පැත්තේ ඉන්න වේ*ක පුතාලා දෙන්නේක් අපේ කෙල්ලේක්ට හිරිහැර කරා. පස්ස අපි උන් දෙන්නට පැනි බේරෙන්න දුන්නා. පොලිසිට අරන් යන්න හදද්දි තව උන්ගේ 8ක් විතර ඇවිත් කෙල්ලෝ කොල්ලෝ කියල බලන්න නැතුව පොලු වලින් ගැහැව්වා සමහර උන් කෑම කා කා හිටියේ. දැන් උඹලා අහයි අපි බලන් හිටියද කියලා :dull: අපිට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ මචං උන් අපේ සර් කෙනේක් අල්ලගන ඒ මනුස්සයට හොදටම ගහල තිබුනේ. අපි උන්ගේ එකෙකුට අතක් තිබ්බ ගමන් උන් ඒ මනුස්සට ගහනවා. අන්තිමට අපේ කෙල්ලේක් වැන්දා බන් සර්ව අල්ලන් හිටිය එකාට ඒ මනුස්සයට ගහන්න එපා කියලා. කියන්න ලැජ්ජයි බන් ලංකාවේ මෙහෙම උන් ඉන්නවා කියලා. ඒ අවජාතකයා ඒකිගේ කොන්ඩෙන් ඇදල අරන් තල්ලු කරා එතන බිම පත බෑවෙන්න. අපි කෙල්ලො ටික බස් වලට නග්ගලා දොරවල් වැහැව්වා. උන්ගේ තියන සක්කිලිකම කියන්නේ ඇතුලේ කෙල්ලෝ ඉදිද්දිම බස්වල විදුරුවලට දාර ගල් වලින් කෙලියා :dull: වාසනාට එක ගලක්වත් වැදුනේ නෑ එක කෙල්ලේකුටවත්. බස් එකේ තිර රෙදි වල වැදිලා ඇතුලට යන්නැතුව බේරුනා. සිටුවේශන් එක අවුට්ඔෆ් කන්ට්‍රෙල් ගිය නිසා 119 කෝල් කරා. බොරුකියන්න ඕනි නෑ ඒ කෝල් කරලා විනාඩ් 10ක් යන්න හම්බුනේ නෑ පොලිසියෙන් ආවා. ඒ එනකොටම අරුන් දුවන්න ගත්තා එතනදි අපි පැනලා උන්ව අල්ලගන ආයි ගැහැව්වා. ඔතන අහල පහල ගෙවල් වල ඉන්නේ පොන්නයො ටිකක් එතන එච්චර දෙයක් වෙලා එකේක් වත් දොරක් ජනේල්ලයක් ඇරියෙ නෑ. අඩු ගනේ පොලිසියටවත් කොල් කරලා තිබුනේ නෑ උන්. අපිට කරදර කරපු උන්ගෙන් 7ක් ඒ වේලාවෙදිම පොලිසියට ගෙනත් ලේ වමනේ දානකන් ගහල මුල්ලකට දැම්මා. පැනපු තව තුන්දෙනක් අල්ලන්න ටිම් එකක් යැව්වා පොලිසියෙන්.

    උඹලන්ම් පුටේ මලාට අම්මාලා, අක්කලා, නංගිලා, විශේෂයෙන් උඔලාගේ පවුල, වෙන්න ඉන්න පවුල :P කොටිම්ම නාඩි වැටේන ගෑනූ පරානයක් අරන් ඔය ලගින් වත් යන්න එපා. :no: අමුම අමු සක්කිලි වල් හැත්තක් ඉන්නේ රා බීගන. අපිට ඒ පැත්තේ තව තව සින් පොලිසිටය ගියාම අරන්ච් උනා. එන කපල් වලටත් හිරි හැර කරනවලු. රේප් සින් පවා වෙනවලු එන උන්ට. කෙල්ලෝ දෙන්නක් අදටත් මිසින් වේලා තියනවලු ආපු කපල් වලින්. උන්ට වෙච්ච දෙයකුත් නෑ ලු. බොඩි එකක්වත් හොයාගන නෑ අදටත් :sorry: ඒ වගේ තත්වයක් තියන පැත්තක් ඔය.
    මිට අවුරුදු දෙකකට විතර කලිනුත් මට මතකයි කොල්ලක් ත්‍රේඩ් එකක්ම දාලා තිබුනා ඔය පැත්තේ ඉන්න සක්කිලි වල් හැත්ත ගැන. පැත්ත ලස්සනයි, ඒ වගේම හැංගුන භයානකකමකුත් එතන තියනවා. මගේ පවුද්ගලික අත්දෑකිමක් උඹලා එක්ක බෙදා ගත්තේ ඔතන ගැන පොඩි හරි අවබෝධයක් මේක කියවන එකාට ගන්න...

    අපිට වුන සිදිදිය ඒදා රෑ සිරස සහ තව චනල් කිහිපයක නිවුස් වලටත් දාලා තිබුනා. මගේ පරන හාඩ් එකක ඇති අපි ගිය බස්වලට ෆොටෝස් එකක් දෙකක් පොලිසියෙදි ගත්ත. අද ඔෆිස් ගිහින් ඇවිත් දාන්නම් මේ ත්‍රේඩ් එකටම..

    ලංකාවේ මේ තියෙන තත්වේ අනුව අපේ ආරක්ෂාවට ගෙදර එලොලු කපන පිහිය හරි ඉනේ ගහන් යන්න වෙයි. :lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    මූ වලත්තකමට කලා නම් මරන්න ඔනා සක්කිලියව, හැබැයි සමහර උන් ඉන්නවා ගොඩක්ම කෙල්ලො, ඔය සුදු චුටි උන් දැක්කම අල්ලනවා මිරිකනවා ඉබගන්නවා මොකද උන් අමුතු නිසා, හැබැයි ඒ දේවල් කරන්න කලින් අනිවා දෙමව්පියන් එක්ක කතා කරන්න ඔනා, ඉබාගාතේ ලමයි අල්ලන්න ගියොත් වලත්තකමට තමා හිතන්නේ.. ආයේ කේස් නැ, දැනටමත් එම්බසියෙන් කොල් කරලා ඇති ඉහල තැන්වලට..

    Machan mata uba kiyana deta ekaga wenna baha.oota oya tharam podi unta asawak thibbanam badala ekek hada ganna thibbane.eka eka unwa badaganna giye.uba hari mama hari kamathida oya wage nandanuna ekak ape lamayekwa badagannawata.mama nam kiyanne oka walaththa kamatamai ohoma deyak karanna aththe..para ballo
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Machan mata uba kiyana deta ekaga wenna baha.oota oya tharam podi unta asawak thibbanam badala ekek hada ganna thibbane.eka eka unwa badaganna giye.uba hari mama hari kamathida oya wage nandanuna ekak ape lamayekwa badagannawata.mama nam kiyanne oka walaththa kamatamai ohoma deyak karanna aththe..para ballo

    :lol::lol: වලත්ත කමට මිසක් වෙන මොන රෙද්දටද.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    ජොනී බට්ට;16207730 said:
    :lol::lol: වලත්ත කමට මිසක් වෙන මොන රෙද්දටද.

    :yes:api nodanna siri lankans.:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    අම්බලන්ගොඩ කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ කෙටි කාලීන සේවයට පැමිණි 20 හැවිරිදි ඔස්‌ටේ්‍රලියානු තරුණියකට අතවර කළ බව කියන තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    මෙම කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් පිරිසක්‌ දැනට දින කීපයකට උඩදී විනෝද සංචාරයකට සහභාගි වී ඇත.

    එම පිරිස ප්‍රදේශයේ දූපතට ගොස්‌ සිටියදී තරුණයකු තමාට බලහත්කාරයෙන් අතවර කළ බවට ඔස්‌ටේ්‍රලියානු තරුණිය අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

    මෙම පැමිණිල්ල කිරීමෙන් පසු එම තරුණියට ඇගේ හිතවත් මිතුරු මිතුරියන්ගෙන් බලපෑම් එල්ල වීම නිසා ඇය පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමට පොලිසියට පැමිණ ඇතත් පොලිසිය ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම අත්හැර නැත.

    මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැති අතර සැකකරු ප්‍රදේශයෙන් අතුරුදන් වී තිබේ.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම හිතන්නේ මෙතන රේප් එකක් වෙලා නෑ ඒකිට අර කලින් එකෙක් දාලා තිබ්බා වගේ අල්ලන්න ගිහින්, අතගාලා වෙච්ච සීන්එකක් වගේ තියෙන්නේ නැත්නම් ඒකි Hospital වගේ ඉන්න එපැයි නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    මම හිතන්නේ මෙතන රේප් එකක් වෙලා නෑ ඒකිට අර කලින් එකෙක් දාලා තිබ්බා වගේ අල්ලන්න ගිහින්, අතගාලා වෙච්ච සීන්එකක් වගේ තියෙන්නේ නැත්නම් ඒකි Hospital වගේ ඉන්න එපැයි නේ.

    කොහමහරි ඒකිට ලිංගික අතවරයක් නේ බං වෙලා තියෙන්නේ.උබ ඔය හිතන විදිහට බස් එකේ ජැක් ගහන එකත් ප්‍රශ්නයක් නෙමේ නේ..:confused:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    නොදකින් මේ රටේ ඉන්න සක්කිලි මානසික රෝගි හැත්තක්. කුඩ්ඩොයි හොර ගම් කබ්බොයි වේස ගොන්නුයි පාලයන කරන රටක මෙව්ව සාමන්ය දේවල්
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    google wala record tiyana ape unta podi ekek jangiyak andagena hitiyama mol wena taram apatha ratak welaane ban lankaawath,,,
    chaa......ter....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    පර්යේෂන අධ්‍යයන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඕස්ටේ්‍රලියා සරසවි ශිෂ්‍යාවක් අම්බලන්ගොඩ මුහුද මැද පිහිටි ගෙඳවාන ගල් පරයේ දී දකුණේ මෘග ශ්‍රී ලාංකික තරුණයෙක් විසින් දූෂණය කර ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.

    මෙම තිරිසන් සිද්ධිය වී ඇත්තේ පසුගිය 23 වන දින බ්‍රහස්පතින්දා ය.

    සිසුවිය ශ්‍රී ලංකාවට පසුගිය දෙසැම්බරයේදී පැමිණ ඇත්තේ තම පර්යේෂන අධ්‍යයනයක් සඳහා ය. අම්බලන්ගොඩ පිහිටි කැස්බෑ මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවිකාවක ලෙස ඇයගේ අධ්‍යයනය කටයුතු කරමින් සිට ඇති අතර ඇය නවාතැන් ගෙන ඇත්තේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පිහිටි හෝටලයක ය. එදින තවත් 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග පර්යේෂන කටයුතු වල නියුතුව සිටි ඇය පිරිසෙන් වෙන්ව මුහුදු ලිහිණියන් ඇතුළු පක්ෂීන් බහුලව වෙසෙන ගෙඳවාන ගල් පරයට පැමිණ ඇත. එහිදී මෘග ශ්‍රී ලාංකිකයා විසින් ඇය දූෂනය කර තිබේ.

    ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ගොඩ යෑමට රාජපක්ෂ රෙජීමය විසින් සැලසුම් කර සිටියද, සංචාරක කතුන් දූෂනය කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුට ද~ුවම් දීමක් සිදු වන්නේ නැත. දූෂණයට ලක්වන සංචාරක කාන්තාව පැමිණිලි කිරීමෙන් පසු රටින් පිටව යන අතර ඉන්පසු වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ නැත. පසුගියදා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රාදේශීය නායකයෙකු විසින් කුරාම් ෂෙයික් නම් බි්‍රතාන්‍ය සංචාරකයෙකු ඝාතනය කර ඔහුගේ පෙම්වතිය සමූහ දූෂනයකට ලක් කළද අපරාධ නඩුව ගොනුකර ඇත්තේ සංචාරකයා ඝාතනය කිරීම ගැන පමණි. සමූහ දූෂණයට ලක්ව ජීවතුන් අතර සිටින වික්ටෝරියා නම් සංචාරක තරුණියට සිදුකළ අතවරය ගැන කිසිවෙකුට එරෙහිව කිසිදු නීති කර්තව්‍යයක් සිදු නොවේ. ඇයට සිදු කළ සමූහ දූෂනය වසන් කිරීම සඳහා ඇයට ප්‍රතිකාර කරන ලද්දේ ශ්‍රී ලංකාවේ අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සභාපතිත්වයෙන් යුතු ලංකා හොස්පිට්ල්ස් හෙවත් පැරණි ඇපලෝ රෝහලේ රඳවා ගෙනය.

    මේ තත්ත්වය සුද්දියන් එන්නේ අපෙන් රේප් වෙන්න යැයි මතයක් මෘග ශ්‍රී ලාංකිකයා තුල ජනිත වීමට පාලකයන් ඉඩ දී තිබේ. ලංකාවේ විකල්ප යැයි කියාගන්නා මානසික රෝගීහුද මෙවන් මානසිකත්වයන්ට උඩගෙඩි දෙති. එවන් එක් වාමාංශික බ්ලොග් කරුවෙක් මෑතක ලියා තිබුනේ ළමා අපචාර වලින් ලිංගික අධ්‍යාපනය ලැඛෙන බවයි.

    බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අනතුරු ඇඟවීම් සිදුකර ඇති අතර ඉන් එකක් නම් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයන්හි පවා සංචාරක කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්විය හැකි බවයි. පසුගිය වසර කිහිපය තුළ පමණක් සංචාරක තරුණියන් විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේදී දූෂනයට ලක්ව තිබේ.

    කුඩා දූපතක් වන ශ්‍රී ලංකාව රාජපක්ෂ රෙජීමය විසින් යටත් කර ගැනීමෙන් පසු දිනකට ස්ත්‍රී සහ ළමා දූෂණ 7 කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බව හෙළි වූ වාර්තා වලින් පමණක් දැක්වේ. ස්ත්‍රී සහ ළමා දූෂන සම්බන්ධයෙන් පොලිසිවලට ලැඛෙන පැමිණිලි ප්‍රසිද්ධ වීම රෙජීමය විසින් නවතා වසර කිහිපයක් වේ.

    Code:
    LEN/Sinhala/news.php?id=24110

    අම්බලන්ගොඩ කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ කෙටි කාලීන සේවයට පැමිණි 20 හැවිරිදි ඔස්‌ටේ්‍රලියානු තරුණියකට අතවර කළ බව කියන තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

    මෙම කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් පිරිසක්‌ දැනට දින කීපයකට උඩදී විනෝද සංචාරයකට සහභාගි වී ඇත.

    එම පිරිස ප්‍රදේශයේ දූපතට ගොස්‌ සිටියදී තරුණයකු තමාට බලහත්කාරයෙන් අතවර කළ බවට ඔස්‌ටේ්‍රලියානු තරුණිය අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

    මෙම පැමිණිල්ල කිරීමෙන් පසු එම තරුණියට ඇගේ හිතවත් මිතුරු මිතුරියන්ගෙන් බලපෑම් එල්ල වීම නිසා ඇය පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමට පොලිසියට පැමිණ ඇතත් පොලිසිය ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම අත්හැර නැත.

    මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය මෙතෙක්‌ අත්අඩංගුවට ගෙන නැති අතර සැකකරු ප්‍රදේශයෙන් අතුරුදන් වී තිබේ.

    :(
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    YG5BMuL.jpg