ඔසි ගියත් කොහෙ ගියත් වැකේෂන් එකක් එන්න බලන්නෙ ලංකාවට නේ.........
පවුලෙ අයව බලන්න ලංකාවට තමයි එන්න වෙන්නෙ. උබේ පවුලෙ උන් ඉන්නෙ නැමීබියාවෙද?
ඔසි ගියත් කොහෙ ගියත් වැකේෂන් එකක් එන්න බලන්නෙ ලංකාවට නේ.........
ඔව් පවුල කන්න නැතුව බෙහෙත් නැතුව මැරෙන හැටි බලන්න එනවාඔසි ගියත් කොහෙ ගියත් වැකේෂන් එකක් එන්න බලන්නෙ ලංකාවට නේ.........
PR නිසා ලෙඩෙක් බැඳලා ඉතුරු ජීවිතේ අවරුදු 70 විතර ලෙඩක් එක්ක දුක් විඳින එක හොඳද ?බෙහෙත් වලින් කොන්ට්‍රෝල් කියන්නෙ අව්ලක් නෑ බන්. ලන්කාවෙන් එන්න හිතන් ඉන්න එවුන්ට ඔයිට වඩා ලෙඩ හැදෙන්න පුලුවන්, කන්නෙම වස නෙ. හාට්, දියවැඩියාව වගේ ඒව කොන්ට්‍රෝල් කරල නම් තියෙන්නෙ අව්ලක් නෑ බන්. සාමාන්‍ය විදිහට ඉන්නව නම් මොකක්ද ප්‍රශ්නෙ?
------ Post added on Apr 1, 2023 at 10:53 AM
පවුලෙ අයව බලන්න ලංකාවට තමයි එන්න වෙන්නෙ. උබේ පවුලෙ උන් ඉන්නෙ නැමීබියාවෙද?
PR නිසා ලෙඩෙක් බැඳලා ඉතුරු ජීවිතේ අවරුදු 70 විතර ලෙඩක් එක්ක දුක් විඳින එක හොඳද ?
ලංකාවෙත් සල්ලි තියනවා නම් විසනොගපු කෑම, බෙහෙත් තියනවා..
There's no other place like Sri Lanka.
ලෝකේ කොහෙත් ලෙඩ වලින් මිනිස්සුන්ට වෙන effect එක එකම විදියට සලකන්නේ.ලෙඩෙක් වෙන්නෙ කොහොමද බන් බෙහෙත් බිව්වම ලෙඩේ නැති වෙලා සාමාන්‍යයි නම්? උබ ගොනෙක්. දුක් විදින්න ලෙඩක් නෑනෙ ගොනෝ බෙහෙත් බොනව නම් අනිත් එක හාට් වගේ ලෙඩ වලට කොලෙස්ටරෝල් ආපහු වැඩි වෙන්නෙ නැති වෙන්න බෙහෙත් බොන්නෙ. නැතුව හාට් එක බීට් වෙන්න බෙහෙත් නෙමෙයි.
දියවැඩියාව වගේ ඒවත් ටැබ්ලට් වලින් කොන්ට්‍රෝල් වෙනව, කලාතුරකින් කෙනෙක් තමයි ඉන්සියුලින් ගන්නෙ.
මම මේ කියන දේවල් ලන්කාවෙන් එන්න බලන් ඉන්න කෙනාටත් අදාලයි, එයාලත් ලෙඩ වලට බෙහෙත් අරන් සාමන්‍ය විදිහට ජීවිතේ ආතල් එකේ ගෙවන අය වෙන්න ඇති. ඔය වගේ පොඩි පොඩි දේවල් හිතන්න ගියොත් සහ සර්ව සම්පූර්න මිනිස්සු හොයන්න ගියොත් ජීවිතේ කිසි දෙයක් කරන්න බැරි වෙනව.
උබට ඔය වගේ දේවල් වෙන එකක් නැද්ද? පල ගිහිල්ල ඉස්කෝලෙ වැඩක් කරගනින් පොඩි එකා.
කැශුවල් රේට්ස් වැඩී. $150 පැයට හම්බෙනව යුනිවර්සිටි වල Assistant lecturers වගේ. ඒත් ඒව ගන්න PhD කරන හෝ කරපු කෙනෙක් වෙන්න ඕනෙ. ඒකනෙ සමහර අය PhD කරන්නෙ අනිත් එවුන් බකන් නිලන් කොටඔක්කොමත් හරි Salary නම් ඔච්චර නෑ.
160K+ Super ගන්නෙ මෙහෙ Top 10%. ඒත් ලක්ෂ 25ක් අතට එන්නෙ නෑ. හරියටම එන්නෙ ලක්ෂ 20යි. බහුතරේ ගන්නෙ 90-120K + Super.
120K දැම්මත් ලක්ෂ 16යි.
Pros
Quality of Life
Higher Wages
Transport
Business Opportunities
High buying power
High savings ( if you have no kids and property loans)
Cons
Expensive Healthcare and poor reachability
Boring lifestyle for introverts
Lacking of Natural beauty
Psycos Crackheads, Karens and Kims
Expensive Rentals/Property prices
අවුරුදු 30ක ලෝන් දාල එකම රෝල.
ලංකාවෙ දුකින් සැප විඳිනව මේ රටවල සැපෙන් දුක් විඳිනව. Business එකක් පටන් අරන් ගොඩ යන්න පුළුවන්නම් ගොඩ. ඒවනම් ලේසියි.
කලිනුත් උඹේ thread එකක කීවනෙ, අනිත් උංට උපදෙස් දෙන්න ඉස්සරලා උඹ ඕස්ට්‍රේලියාවට අඩිය ගහන්න විදියක් බලපං, දාහක් හීන මාලිගා මවන්නෙ නැතිව.කැශුවල් රේට්ස් වැඩී. $150 පැයට හම්බෙනව යුනිවර්සිටි වල Assistant lecturers වගේ. ඒත් ඒව ගන්න PhD කරන හෝ කරපු කෙනෙක් වෙන්න ඕනෙ. ඒකනෙ සමහර අය PhD කරන්නෙ අනිත් එවුන් බකන් නිලන් කොට
ඔස්ට්‍රේලියාවෙ තමයි බන් ඉන්නෙ. කොහොම උනත් මම ඉන්න තැන වැදගත් නෑ. උබ හොද තැනකට පලයන් ස්ටූඩන්ට් වීස ද ඉන්නෙ?කලිනුත් උඹේ thread එකක කීවනෙ, අනිත් උංට උපදෙස් දෙන්න ඉස්සරලා උඹ ඕස්ට්‍රේලියාවට අඩිය ගහන්න විදියක් බලපං, දාහක් හීන මාලිගා මවන්නෙ නැතිව.
කලිං thread එක ආය කියවලා වරෙං එහෙනම්.ඔස්ට්‍රේලියාවෙ තමයි බන් ඉන්නෙ. කොහොම උනත් මම ඉන්න තැන වැදගත් නෑ. උබ හොද තැනකට පලයන් ස්ටූඩන්ට් වීස ද ඉන්නෙ?
මූ හොඳයි අර තේරුමක් නැතිව episode 500, 1000 යන මෙගා ටෙලිනාට්‍ය වල script ලියන්න.පට්ට ඕයි..
Aussie PR තියෙන කලු කැත පොන්නයෙක් ගෑනියෙක් හොයාගන්න දාපු මාර්කටින් ත්‍රෙඩ් එකක් වගේ
දැක්කමයි මෙහෙම එකක්..උඩින්ම තේරුනා එක්කෝ ඒජන්ට් කෙනෙක් සල්ලි කඩාගන්න දාපු එකක් කියලා...මැදට එනකොට හිතුනා එහෙමත් නෑ වගේ කියලා..
යටටම යද්දී තමයි ආතල් එක තනිකරම මංගල යෝජනාවක්. Full focus එක තියෙන්නේ කොහොමද කසාදයක් කරගන්නේ කියලා..