ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔක්කොමත් හරි Salary නම් ඔච්චර නෑ.

    160K+ Super ගන්නෙ මෙහෙ Top 10%. ඒත් ලක්ෂ 25ක් අතට එන්නෙ නෑ. හරියටම එන්නෙ ලක්ෂ 20යි. බහුතරේ ගන්නෙ 90-120K + Super.
    120K දැම්මත් ලක්ෂ 16යි.

    Pros
    Quality of Life
    Higher Wages
    Transport
    Business Opportunities
    High buying power
    High savings ( if you have no kids and property loans)

    Cons
    Expensive Healthcare and poor reachability
    Boring lifestyle for introverts
    Lacking of Natural beauty
    Psycos Crackheads, Karens and Kims
    Expensive Rentals/Property prices

    අවුරුදු 30ක ලෝන් දාල එකම රෝල.

    ලංකාවෙ දුකින් සැප විඳිනව මේ රටවල සැපෙන් දුක් විඳිනව. Business එකක් පටන් අරන් ගොඩ යන්න පුළුවන්නම් ගොඩ. ඒවනම් ලේසියි.
    hmmmm
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලෝකේ කොහෙත් ලෙඩ වලින් මිනිස්සුන්ට වෙන effect එක එකම විදියට සලකන්නේ.
    නැතුව Australia වේ ලෝකේ කොහෙවත් නැති අමුතු බෙහෙතක් නැහැ....
    උඹ පට්ට මෝඩයෙක් බැලුවම... :rofl:
    උඹ වැඩ බැරි නිසා වෙන රටක PR එකට ආත්මේ උනත් පාවා දෙන එකෙක්..

    මම ගැන දැන ගන්න ඕනද? haha මට ඔය 1st world country එකක ඕන වෙලාවක PR apply කරන්න පුළුවන් මොකද මම එහෙ business එකක share holder කෙනෙක් නිසා.. ඔය ලොකු පඩියක් කිය ගාන වගේ 10 ගුණයකටත් වඩා හොයනවා ලංකාවේ ඉඳන් export කරලා..
    මට කිසිම අමාරුවක් නැහැ අදායමෙන් 1/2 නිකරුනේ වෙන රටකට tax ගෙවන්න..
    සල්ලි නැති එක ලංකාවේ ආතල් එක දන්නේ නැහැ.. උ හිතන්නේ ලංකාවේ හැමෝටම උට වගේ කන්න, බේත් ගන්න සල්ලි නැහැ කියල...
    සල්ලි අඩුවෙන්ම වියදම් කරලා උපරිම දෙයක් කරගෙන උපරිම සැපක් ගන්න පුළුවන් රට තම ලංකාව..

    උබෙන් පාතාල,මැර කණ්ඩායම් කම්පම් ඉලන්නේ නැද්ද? මට ඕක තියෙන ලොකු ප්‍රශ්නයක්, සල්ලි හොදට තියෙනවා කියන්නේ ඔය කණ්ඩායම් වල ඇස ගැටෙනවනේ.....

    දෙසපාලකයෝ කොමිස් ඉලන්නේ නැද්ද? චන්දෙට සල්ලි ඉලන්නේ නැද්ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    පට්ට ඕයි..:lol:

    Aussie PR තියෙන කලු කැත පොන්නයෙක් ගෑනියෙක් හොයාගන්න දාපු මාර්කටින් ත්‍රෙඩ් එකක් වගේ :rofl:

    දැක්කමයි මෙහෙම එකක්..උඩින්ම තේරුනා එක්කෝ ඒජන්ට් කෙනෙක් සල්ලි කඩාගන්න දාපු එකක් කියලා...මැදට එනකොට හිතුනා එහෙමත් නෑ වගේ කියලා..

    යටටම යද්දී තමයි ආතල් එක :lol: තනිකරම මංගල යෝජනාවක්. Full focus එක තියෙන්නේ කොහොමද කසාදයක් කරගන්නේ කියලා..:rofl:
    ස්ටූඩන්ට් වීස ඉදල ඇති වෙලාද? සෑහෙන කට්ටක් කනවද? ස්ටූඩන්ට් වීස කිව්වම ලන්කාවෙ කවෘවත් ගනන් ගන්නෙ නැද්ද? පී.ආර් දාමු නේ? 😂
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    උබෙන් පාතාල,මැර කණ්ඩායම් කම්පම් ඉලන්නේ නැද්ද? මට ඕක තියෙන ලොකු ප්‍රශ්නයක්, සල්ලි හොදට තියෙනවා කියන්නේ ඔය කණ්ඩායම් වල ඇස ගැටෙනවනේ.....

    දෙසපාලකයෝ කොමිස් ඉලන්නේ නැද්ද? චන්දෙට සල්ලි ඉලන්නේ නැද්ද?
    එහෙම කව්රුත් ඉල්ලන්නේ නැහැ බන්.. උන්ගෙන් නීති විරෝදී උදව් ගන්න, උන් ආශ්‍රය කරන්න ගියාම තම එහෙම වෙන්නේ..
    අනික වැරදි විදියට සල්ලි හොයපු එකෙකුට උනත් මාසෙට $500 වියදම් කලාම forces වල හිටපු පට්ට security team එකක්, body guard ල 24 hours ගේ වටේම දා ගන්න පලුවන්... ඉතින් ඕව මොන ප්‍රශ්නද...
     
    • Wow
    Reactions: Thoththa_Baba

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ස්ටූඩන්ට් වීස ඉදල ඇති වෙලාද? කට්ටද? ස්ටූඩන්ට් වීස කිව්වම ලන්කාවෙ කවෘවත්ග ගනන් ගන්නෙ නැද්ද? පී.ආර් දාමු නේ? 😂
    උඹ හිතන්නෙ මේ ලෝකෙ ඉන්නෙ උඹ වගේ ඕස්ට්‍රේලියාවට PR යන්න දඟලන එවුනුයි, Australia PR ගත්ත එවුනුයි, එහෙ student visa ඉන්න එවුං විතරයි කියලද? පට්ට narrow minded නෙ උඹ. ලංකාවෙම හිටපං බං ඉන්න තැනක. 😅

    කැශුවල් රේට්ස් වැඩී. $150 පැයට හම්බෙනව යුනිවර්සිටි වල Assistant lecturers වගේ. ඒත් ඒව ගන්න PhD කරන හෝ කරපු කෙනෙක් වෙන්න ඕනෙ. ඒකනෙ සමහර අය PhD කරන්නෙ අනිත් එවුන් බකන් නිලන් කොට 😌
    ඔය rate එකට පැය කීයද හම්බෙන්නෙ කියලත් බලපං. Hourly paid lecturer කෙනෙක් වුනාම, home work එකට තියන වැඩ වැඩි නිසා pay rate එක් වැඩියි කොහොමත්. Driving instructor කෙනෙකුත් ඔය වගේ ගානක් ගන්නවා පැයට. 🙃

    An Assistant Professor can expect an average starting salary of AU$56,800. The highest salaries can reach AU$160,000.

    I have a salary between this average and highest. Still I’m around starting salary scales at my company. 😸 (far below the average)
    ------ Post added on Apr 1, 2023 at 1:31 PM
     
    • Haha
    Reactions: tarson

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,729
    21,465
    113
    #ඕස්ට්‍රේලියාව එපා කරවන ත්‍රෙඩ් දාන්නෙ මූ 😅
    මාර වාතයක් උනා මේ යකා ඇවිල්ලා...
    පිස්සුම උත්තෙක්... මම මේකට රීප්ලයි එකක් නොදා ඉන්නේ මේ ගොන් ගහට දෙයක් තේරුම් කරන්නත් බෑ උගේ අර ගොන් එමෝජිය දාලා ඉන්නවා...
    අඩු ගානේ ඌ දාන ත්‍රේඩ් වල facts වත් චෙක් කරනවානම් කමක් නෑ....

    එපිසොඩ් ගානේ දානවා මාගල් හැබැයි කාටවත් වැඩක් නෑ..

    එක පාරක් දැම්මා වීසා ගැන එකක්... මැද හරියක් යද්දි ඌටම අමතකයි මුල ඒව..
    මම නම් මුව quote karannweth naa...pissu ballek awussa gatta wage...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    පට්ට ඕයි..:lol:

    Aussie PR තියෙන කලු කැත පොන්නයෙක් ගෑනියෙක් හොයාගන්න දාපු මාර්කටින් ත්‍රෙඩ් එකක් වගේ :rofl:

    දැක්කමයි මෙහෙම එකක්..උඩින්ම තේරුනා එක්කෝ ඒජන්ට් කෙනෙක් සල්ලි කඩාගන්න දාපු එකක් කියලා...මැදට එනකොට හිතුනා එහෙමත් නෑ වගේ කියලා..

    යටටම යද්දී තමයි ආතල් එක :lol: තනිකරම මංගල යෝජනාවක්. Full focus එක තියෙන්නේ කොහොමද කසාදයක් කරගන්නේ කියලා..:rofl:
    ලංකාවේ self respect එකක් නැති අනාථයෝ බහුතරයක් ඔය වගේ ආත්මේ විකුණලා හරි ගොඩයන්න තම බලන්නේ..
    හැබය් උන් එක පිලි ගන්නෙත් නැහැ, public කියන්නෙත් නැහැ..
    මු එක public කිව්වා එක ගැන මොක උනත් respect..
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලංකාවේ self respect එකක් නැති අනාථයෝ බහුතරයක් ඔය වගේ ආත්මේ විකුණලා හරි ගොඩයන්න තම බලන්නේ..
    හැබය් උන් එක පිලි ගන්නෙත් නැහැ, public කියන්නෙත් නැහැ..
    මු එක කැරිකමක් නැතුව public කිව්වා එක ගැන මොක උනත් respect..
    අපොයි ඔව්, ලංකාවෙ ගෑනු කතා කරලා අපේ ගෑනිගෙන් අහනවනෙ නාකි සුද්දෙක් සෙට් කරලා දෙන්න බැරිද කියලා. අපේ ගෑණි background අහලා, ඊට වඩා මෙහෙම කලොත් හොඳයිනෙ, අරහෙම කලොත් හොඳයිනෙ කියලා උපදෙස් දෙනවා. ඒත් උං ආය වෙන එවුංටත් කියනවා ඇති ඒකම. අප්පිරියයි බං.
     
    • Like
    Reactions: raman2

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    උඹ හිතන්නෙ මේ ලෝකෙ ඉන්නෙ උඹ වගේ ඕස්ට්‍රේලියාවට PR යන්න දඟලන එවුනුයි, Australia PR ගත්ත එවුනුයි, එහෙ student visa ඉන්න එවුං විතරයි කියලද? පට්ට narrow minded නෙ උඹ. ලංකාවෙම හිටපං බං ඉන්න තැනක. 😅
    පව්, ස්ටූඩන්ට් වීසා අනාතයෝ 😌
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    එහෙම කව්රුත් ඉල්ලන්නේ නැහැ බන්.. උන්ගෙන් නීති විරෝදී උදව් ගන්න, උන් ආශ්‍රය කරන්න ගියාම තම එහෙම වෙන්නේ..
    අනික වැරදි විදියට සල්ලි හොයපු එකෙකුට උනත් මාසෙට $500 වියදම් කලාම forces වල හිටපු පට්ට security team එකක්, body guard ල 24 hours ගේ වටේම දා ගන්න පලුවන්... ඉතින් ඕව මොන ප්‍රශ්නද...
    මේ වගේ වාහනයක් තියෙන එකෙක් ගැන ඔය උඩින් ඇහුවේ (Audi | Mercedes Benz | Toyota Land Cruiser | Range Rover | Land Rover Discovery | Hummer)

    $500 කියන්නේ 175,000 නෙ බන්, ඒ ගානට 02-03 security team දෙතුන් දෙනෙක් ගන්න පුලුවන්ද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    මාර වාතයක් උනා මේ යකා ඇවිල්ලා...
    පිස්සුම උත්තෙක්... මම මේකට රීප්ලයි එකක් නොදා ඉන්නේ මේ ගොන් ගහට දෙයක් තේරුම් කරන්නත් බෑ උගේ අර ගොන් එමෝජිය දාලා ඉන්නවා...
    අඩු ගානේ ඌ දාන ත්‍රේඩ් වල facts වත් චෙක් කරනවානම් කමක් නෑ....

    එපිසොඩ් ගානේ දානවා මාගල් හැබැයි කාටවත් වැඩක් නෑ..

    එක පාරක් දැම්මා වීසා ගැන එකක්... මැද හරියක් යද්දි ඌටම අමතකයි මුල ඒව..
    මම නම් මුව quote karannweth naa...pissu ballek awussa gatta wage...

    සන්තෝසයි 😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    මේ වගේ වාහනයක් තියෙන එකෙක් ගැන ඔය උඩින් ඇහුවේ (Audi | Mercedes Benz | Toyota Land Cruiser | Range Rover | Land Rover Discovery | Hummer)

    $500 කියන්නේ 175,000 නෙ බන්, ඒ ගානට 02-03 security team දෙතුන් දෙනෙක් ගන්න පුලුවන්ද?
    oya wage wahana 1 nemei godak thiyana ewun innawa.. matath keepyak thiyanawa kiyamuko..
    namuth mama gedatta security aran naha, ehema kawruth math ekka awulak naha.. mata area eke honda PR ekak thiyanawa okkoma businessman la ekka..
    lankawe minissu okkoma horu nemei ban.. aththama kiwwoth salli thiyanawa nam ape minissu puka denawa..

    ow security company ekakata job eka dunnama un oya ganata karanawa.. nathuwa api eka eka hire karanne naha.. ethakota anawashya prashna..
    anika uwa epa nam wena ekek gannath baha..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    😆

    ලෙඩෙක් වෙන්නෙ කොහොමද බන් බෙහෙත් බිව්වම ලෙඩේ නැති වෙලා සාමාන්‍යයි නම්? 😂 උබ ගොනෙක්. දුක් විදින්න ලෙඩක් නෑනෙ ගොනෝ බෙහෙත් බොනව නම් 😂 අනිත් එක හාට් වගේ ලෙඩ වලට කොලෙස්ටරෝල් ආපහු වැඩි වෙන්නෙ නැති වෙන්න බෙහෙත් බොන්නෙ. නැතුව හාට් එක බීට් වෙන්න බෙහෙත් නෙමෙයි.

    දියවැඩියාව වගේ ඒවත් ටැබ්ලට් වලින් කොන්ට්‍රෝල් වෙනව, කලාතුරකින් කෙනෙක් තමයි ඉන්සියුලින් ගන්නෙ.

    මම මේ කියන දේවල් ලන්කාවෙන් එන්න බලන් ඉන්න කෙනාටත් අදාලයි, එයාලත් ලෙඩ වලට බෙහෙත් අරන් සාමන්‍ය විදිහට ජීවිතේ ආතල් එකේ ගෙවන අය වෙන්න ඇති. ඔය වගේ පොඩි පොඩි දේවල් හිතන්න ගියොත් සහ සර්ව සම්පූර්න මිනිස්සු හොයන්න ගියොත් ජීවිතේ කිසි දෙයක් කරන්න බැරි වෙනව.

    උබට ඔය වගේ දේවල් වෙන එකක් නැද්ද? පල ගිහිල්ල ඉස්කෝලෙ වැඩක් කරගනින් පොඩි එකා.
    උබත් ගොනෙක් එක්කනේ බන් තර්ක කරන්නේ . හොද ත්‍රෙඩ් එකේ රෙන්න දෙන්න එපා. අතරලා දාපන් :-D

    එහෙම කව්රුත් ඉල්ලන්නේ නැහැ බන්.. උන්ගෙන් නීති විරෝදී උදව් ගන්න, උන් ආශ්‍රය කරන්න ගියාම තම එහෙම වෙන්නේ..
    අනික වැරදි විදියට සල්ලි හොයපු එකෙකුට උනත් මාසෙට $500 වියදම් කලාම forces වල හිටපු පට්ට security team එකක්, body guard ල 24 hours ගේ වටේම දා ගන්න පලුවන්... ඉතින් ඕව මොන ප්‍රශ්නද...
    එකනේ උබ සමයන් ගැන දන්නේ නැනේ
    ඉස්සල්ලා රටේ ඇවිදලා යට ලෙවල් එක ආශ්‍රය කරලා ඉදපන් :-D :-D
    ------ Post added on Apr 1, 2023 at 1:47 PM
     
    • Like
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    උබත් ගොනෙක් එක්කනේ බන් තර්ක කරන්නේ . හොද ත්‍රෙඩ් එකේ රෙන්න දෙන්න එපා. අතරලා දාපන් :-D
    ඔව් ඇත්ත බන් 😁
     
    • Haha
    Reactions: HAneo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,911
    1
    15,286
    113
    කැශුවල් රේට්ස් වැඩී. $150 පැයට හම්බෙනව යුනිවර්සිටි වල Assistant lecturers වගේ. ඒත් ඒව ගන්න PhD කරන හෝ කරපු කෙනෙක් වෙන්න ඕනෙ. ඒකනෙ සමහර අය PhD කරන්නෙ අනිත් එවුන් බකන් නිලන් කොට 😌
    Casual Lecturers never fulltime just 4 hours per day max, rate Max 110 p/h
    ඔස්ට්‍රේලියාවෙ තමයි බන් ඉන්නෙ. කොහොම උනත් මම ඉන්න තැන වැදගත් නෑ. උබ හොද තැනකට පලයන් 😬 ස්ටූඩන්ට් වීස ද ඉන්නෙ?
    Uba koheda inne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    එකනේ උබ සමයන් ගැන දන්නේ නැනේ
    ඉස්සල්ලා රටේ ඇවිදලා යට ලෙවල් එක ආශ්‍රය කරලා ඉදපන් :-D :-D
    ------ Post added on Apr 1, 2023 at 1:47 PM
    ona rataka kappan ganna ewun minimaruwo innawa..
    habai ehema prashnyak unoth mata wena ratakata wada lankawedi ewata mata prashnayak nowena widiyata lesiyen beheth denna puluwan.. :rofl:
    habai mechchara kalekata ehema kisima kenekgen prashnayak wela naha.. oya kiyana tharam risk ekak aththema naha
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ona rataka kappan ganna ewun minimaruwo innawa..
    habai ehema prashnyak unoth mata wena ratakata wada lankawedi ewata mata prashnayak nowena widiyata lesiyen beheth denna puluwan.. :rofl:
    habai mechchra kalekata ehema kisima kenekgen prashnayak wela naha mata..
    උබ ගැන නෙමේ නේ ඔය තරකෙන් කියන්නේ .
    සම්නයෙන් හොදටම සල්ලි තියන එකා ගැන
    සමයන් කියන්නේ පොලේ බිනස් කල එකගෙනුත් කප්පම් ගත්ත එකා. :-D :-D
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ona rataka kappan ganna ewun minimaruwo innawa..
    habai ehema prashnyak unoth mata wena ratakata wada lankawedi ewata mata prashnayak nowena widiyata lesiyen beheth denna puluwan.. :rofl:
    habai mechchara kalekata ehema kisima kenekgen prashnayak wela naha.. oya kiyana tharam risk ekak aththema naha
    මෙහෙමයි ඉතිං, ලංකාවෙ ලොකුවට බිස්නස් කරන්න පුළුවන් මැර බැකප් එකක් තියෙන එකෙකුට විතරයි. එහෙම නැති එවුංට, පිට රටකට යන එක තමා හොඳ.
     
    • Sad
    Reactions: Thoththa_Baba