ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    උබ ලන්කාවෙනෙ තාම ඉන්නෙ, උබ නිකන් නයට කහින්නෙ නැතුව ඉදපන් 😂 ලන්කාවෙන් යාගන්න බැරුව ඉන්න අනාතයා 😂 මිදි තිත්තයි නේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    ආ අපි මෙල්බන් ඉන්න උන්ව ගනන් ගන්නෙ නෑ, අඩු කුලේ එවුන් 😂 උන් ඔස්ට්‍රේලියාවෙ නෙමෙයි. මෙල්බන් කොහොමත් සවුත්තුයි 😅 ඉතින් උබට එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අනිත් එක උබට ඔච්චරම ඔස්ට්‍රේයාව අවුල් නම් පලයන් කො බන් ලන්කාවට 😂 ස්ටූඩන්ට් වීස නේද ඉන්නෙ? යන්න බැරුව ඉන්නෙ නේද 😂
    උඹ ඔච්චර කයිය ගහන්නෙ ණය රෝලකට හිරවෙලා කට්ට කන්න වෙලා ඒ අසහනෙන්ද කොහෙද ඉන්නෙ. ඒ අසහනෙ ඇරියස් එකනෙ ලංකාවෙන් පිටවෙන්නෙ. කමක් නෑ උඹේම Mental Stability එකට කරන වැඩනෙ. මම කොහොමත් මගෙ ගාන හොයන් යනව. Melbourne Sydney තමයි ඉතින් ඔසී වල Job තියෙන්නෙ උඹ ඉන්නෙ ඒ දෙකෙන් පිටනම් ඉතින් උඹට කට්ට කකා හිර වෙන එක අහන්න දෙයක් නෑ. කෝ උඹෙ Suburb එක කිව්වෙ නෑනෙ.
     
    • Like
    Reactions: SLHodahitha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    උබ ලන්කාවෙනෙ තාම ඉන්නෙ, උබ නිකන් නයට කහින්නෙ නැතුව ඉදපන් 😂 ලන්කාවෙන් යාගන්න බැරුව ඉන්න අනාතයා 😂 මිදි තිත්තයි නේ
    etta kiyapan ubath aru wage deport karala horata lankawe inna ekek neda? welawa kiyada ban dan australiawe?
    Suburb proof karapan rata baila nokiya
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    උඹ ඔච්චර කයිය ගහන්නෙ ණය රෝලකට හිරවෙලා කට්ට කන්න වෙලා ඒ අසහනෙන්ද කොහෙද ඉන්නෙ. ඒ අසහනෙ ඇරියස් එකනෙ ලංකාවෙන් පිටවෙන්නෙ. කමක් නෑ උඹේම Mental Stability එකට කරන වැඩනෙ. මම කොහොමත් මගෙ ගාන හොයන් යනව. Melbourne Sydney තමයි ඉතින් ඔසී වල Job තියෙන්නෙ උඹ ඉන්නෙ ඒ දෙකෙන් පිටනම් ඉතින් උඹට කට්ට කකා හිර වෙන එක අහන්න දෙයක් නෑ. කෝ උඹෙ Suburb එක කිව්වෙ නෑනෙ.

    ආ ඇත්තද, ඉතින් හොදයි නෙ බන්, ඇයි උබ ත්‍රෙඩ් එකේ අඩන්නෙ ඉතින්? ගස් නෑ, අරක නෑ, මේක නෑ, හිල නෑ කියල 😂
    මම ඉන්න තැන වැඩක් නෑනෙ උබට, උබ ගොඩ පලයන් 😂

    etta kiyapan ubath aru wage deport karala horata lankawe inna ekek neda? welawa kiyada ban dan australiawe?
    Suburb proof karapan rata baila nokiya
    හරිම මෝඩ කතාවක් සහෝ. ඔස්ට්‍රේලියාවෙ වෙලාව කීයද වගේ මෝඩ ප්‍රශ්න අහන්නෙ ඇයි, මම ලන්කාවෙ උනා නම් ඒත් ගූගල් කලාම ඔස්ට්‍රේලියාවෙ වෙලාව එනවනෙ. ඇයි බන් උබට ප්‍රශ්නයක් අහනකොට වත් මෝඩයෙක් වගේ පේන එක අඩු කරගන්න බැරි? 😂 කමක් නෑ, රට බන්කොලොත් උනේ උබල වගේ එවුන් එකතු වෙලා තමයි.
    ------ Post added on Sep 19, 2023 at 11:15 AM
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ආ ඇත්තද, ඉතින් හොදයි නෙ බන්, ඇයි උබ ත්‍රෙඩ් එකේ අඩන්නෙ ඉතින්? ගස් නෑ, අරක නෑ, මේක නෑ, හිල නෑ කියල 😂
    මම ඉන්න තැන වැඩක් නෑනෙ උබට, උබ ගොඩ පලයන් 😂

    හරිම මෝඩ කතාවක් සහෝ. ඔස්ට්‍රේලියාවෙ වෙලාව කීයද වගේ මෝඩ ප්‍රශ්න අහන්නෙ ඇයි, මම ලන්කාවෙ උනා නම් ඒත් ගූගල් කලාම ඔස්ට්‍රේලියාවෙ වෙලාව එනවනෙ. ඇයි බන් උබට ප්‍රශ්නයක් අහනකොට වත් මෝඩයෙක් වගේ පේන එක අඩු කරගන්න බැරි? 😂 කමක් නෑ, රට බන්කොලොත් උනේ උබල වගේ එවුන් එකතු වෙලා තමයි.
    ------ Post added on Sep 19, 2023 at 11:15 AM
    ubalata galapena prashnane machan ahanna ona.... kamak na ubata hoda nam apita moko... uba kawadahari ara kiyapu salary eka gattahama kiyapan, api nam kohomath e ganan pahu karala godak kal.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    ආ ඇත්තද, ඉතින් හොදයි නෙ බන්, ඇයි උබ ත්‍රෙඩ් එකේ අඩන්නෙ ඉතින්? ගස් නෑ, අරක නෑ, මේක නෑ, හිල නෑ කියල 😂
    මම ඉන්න තැන වැඩක් නෑනෙ උබට, උබ ගොඩ පලයන් 😂

    හරිම මෝඩ කතාවක් සහෝ. ඔස්ට්‍රේලියාවෙ වෙලාව කීයද වගේ මෝඩ ප්‍රශ්න අහන්නෙ ඇයි, මම ලන්කාවෙ උනා නම් ඒත් ගූගල් කලාම ඔස්ට්‍රේලියාවෙ වෙලාව එනවනෙ. ඇයි බන් උබට ප්‍රශ්නයක් අහනකොට වත් මෝඩයෙක් වගේ පේන එක අඩු කරගන්න බැරි? 😂 කමක් නෑ, රට බන්කොලොත් උනේ උබල වගේ එවුන් එකතු වෙලා තමයි.
    ------ Post added on Sep 19, 2023 at 11:15 AM
    මම ඉතින් උඹ වගේ අඬන්නෙ නෑ. Pros Cons දෙකම කියල ඇති. උඹේ තියරි අනුව 0 Cons නේද? කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියපන් දැනගන්නත් එක්ක. උඹේ අනෝනිමටි එක බිඳෙනව වගේ නම් ඉන්න ස්ටේට් එක හරි කියපන්
     
    • Like
    Reactions: SLHodahitha

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    giphy.gif
     
    • Haha
    Reactions: Smartm

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මම ඉතින් උඹ වගේ අඬන්නෙ නෑ. Pros Cons දෙකම කියල ඇති. උඹේ තියරි අනුව 0 Cons නේද? කොහෙද ඉන්නෙ මොනවද කරන්නෙ කියපන් දැනගන්නත් එක්ක. උඹේ අනෝනිමටි එක බිඳෙනව වගේ නම් ඉන්න ස්ටේට් එක හරි කියපන්
    ඇයි උබ ග්‍රාමසේවකද මම ඉන්න තැන් හොයන්නෙ 😂 මම ඉන්න තැන වැඩක් නෑ, උබ හොද තැනකට වරෙන් 😌 බන්කොලොත් අනාතයා 😂
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    ඇයි උබ ග්‍රාමසේවකද මම ඉන්න තැන් හොයන්නෙ 😂 මම ඉන්න තැන වැඩක් නෑ, උබ හොද තැනකට වරෙන් 😌 බන්කොලොත් අනාතයා 😂
    මමනම් ඉන්න තැන කියාගන්න බැරි තරම් බංකොළොත් නෑ 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    මමනම් ඉන්න තැන කියාගන්න බැරි තරම් බංකොළොත් නෑ 😂

    පව් බන් උබ 😂 දුකයි ද මම ඒක කියන්නෙ නෑ කියල? සියලු උත්සහයන් උබ ගොබ්බයෙක් කියන එකෙන් කෙලවර උනා නේ, උබ නිකන් චාටර් වෙනව 😂 බන්කොලොත් රටේ අනාතයා 😂

    ස්ටූඩන්ට් වීස එකේ අනාත වෙලා ඉන්නෙ නැතුව සිටිසන් එහෙම ගමු ඉතින් දුක් වෙන්න එපා 😌
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    පව් බන් උබ 😂 දුකයි ද මම ඒක කියන්නෙ නෑ කියල? සියලු උත්සහයන් උබ ගොබ්බයෙක් කියන එකෙන් කෙලවර උනා නේ, උබ නිකන් චාටර් වෙනව 😂 බන්කොලොත් රටේ අනාතයා 😂

    ස්ටූඩන්ට් වීස එකේ අනාත වෙලා ඉන්නෙ නැතුව සිටිසන් එහෙම ගමු ඉතින් දුක් වෙන්න එපා 😌
    අනාතයොන්ගෙ වාග් විලාශය උඹට තියනව. පව් ඉතින් 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    අනාතයොන්ගෙ වාග් විලාශය උඹට තියනව. පව් ඉතින් 😂

    යසයි, බන්කොලොත් අනාත රටක ඉන්න එකෙක් කියන කතාවක් ද ඔය 😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113

    ආ උබ නේද අර, මෙල්බන් ස්ටූඩන්ට් වීස වලින් අනාත වෙලා ඉන්නව කිව්ව එකා 😂 දුක් වෙන්න එපා අපි සිටිසන් ගමු බන් කොහොම හරි 😌
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    ආ උබ නේද අර, මෙල්බන් ස්ටූඩන්ට් වීස වලින් අනාත වෙලා ඉන්නව කිව්ව එකා 😂 දුක් වෙන්න එපා අපි සිටිසන් ගමු බන් කොහොම හරි 😌
    පිස්සෙක්
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Compare to Sri Lanka. uba oya kiyana lassana cover karanna ithin vacation ganna one weekend eke gihin enna ba
    Tasmania Paththa nam lassanai machan. Sydney wala Beach tikai Blue Mountain wage lassanai anith ewa gana idea ekak na. Western australia th lassana than thiyenawa kiyala ahala thiyenawa

    Durath ekka baluwahama nam lassana than tikak adui thama machan

    මේ පෑත්ත ඩොටේ නම් නෙමේ බන්. මම කලින් සිඩ්නි හිටිය පෑත්තට කිට්ටුයි. මේ පෑත්තේ සමහර විට ගණන් අඩු ඈති. ඒත් සාමාන්‍යෙන් කෑම්පස් එකක් කිට්ටුව වගේ රූම්ස් 200 එහා යන්නේ. මේක නම් සෑහෙන්න හොද ගාණක් ඈත්තටම ගන්නවා නම්
    Sydney wala Shared rooms 400+ wath yanawa macahan central ekata kittuwa.
    ------ Post added on Sep 21, 2023 at 8:07 PM
     
    • Like
    Reactions: RealityOfX

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ohe housing market eka langadi bahina line ekak nadda?
    ohe jeewath wenne nathuwa ratin pita indan gewal aran Airbnb karana unta issarahata case ekak watei da?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    ohe housing market eka langadi bahina line ekak nadda?
    ohe jeewath wenne nathuwa ratin pita indan gewal aran Airbnb karana unta issarahata case ekak watei da?

    ගොඩක් බහින්නෙ නෑනෙ බන් කොහොමත්ව ටිනාකම වැඩි වෙනව මිසක්. ඒත් ඔය කියන තරම් ගනන් ගිහිල්ලත් නෑ. ඔස්ට්‍රේලියාව කියන්නෙ හොද රටක්.
    මිනිස්සුන්ගෙ ඉන්කම් එක වැඩි වෙන්නයි ඕනෙ, ගෙවල් වල වටිනාකම් බහින එක නෙමෙයි. ඒත් උබ ඔය කියන දේ නම් දන්නේ නැත.