මචන් ටාසන් ඇයි බන් උබ මෙ තරම් කෙබර ඇද බාන්නේ. ඇත්ත කියපන් උබත් ස්ටුඩන් ඇවිත් අනාතවෙලා කරුමෙට පිආර් දගෙන අමාරුවෙන් ජිවිතේ ගැටගහගන්න දගලන එකෙක් නෙද? උබ කොහෙද ඉන්නෙ බන් Dandenong South? Clyde Officer or East side dote ඉන්දියන් මුස්ලිම් උන් ඉන්න ඩොජි පැත්තකද?
In Australia??? Who would believe this statement??Lacking of Natural beauty
ලස්සන තැන් තියනව 200-400+ KM Travel. + Comapred to Sri Lanka. Summer එකේ අග කොල පාට වෙන එක තමා එකම හොඳේIn Australia??? Who would believe this statement??
I could agree with u if you're talking about UAE
Mmm thanks machan.ලස්සන තැන් තියනව 200-400+ KM Travel. + Comapred to Sri Lanka. Summer එකේ අග කොල පාට වෙන එක තමා එකම හොඳේ
Lacking of Natural beauty
In Australia??? Who would believe this statement??
I could agree with u if you're talking about UAE
Compare to Sri Lanka. uba oya kiyana lassana cover karanna ithin vacation ganna one weekend eke gihin enna baAustralia is a beautiful country with abundant natural beauty, including lush forests and stunning landscapes.
ඌට පිස්සු බන්, ඔස්ට්‍රේලියාව කොච්චර ලස්සනද. ඌ රට මැද තියෙන කාන්තාර පැත්තක ජීවත් වෙන එකෙක් ද කොහෙද![]()
Compare to Sri Lanka. uba oya kiyana lassana cover karanna ithin vacation ganna one weekend eke gihin enna ba
Compared to Sri Lanka කිව්වෙ ඒකයි. උඹ ඕස්ට්‍රේලියාවේ ඉන්න Suburb එක කියපන්. ඊට පස්සෙ මම කියන්නම් Vacation යන්න ඕනද නැද්ද කියල. Dandenong/Noble Park නම් කියන්න එපා පට්ට කැතයි. උඹටත් Mount Dandenong ගිහින් එපාවෙලා ඇති. Natural Beauty කියන්නෙ පාර දෙපැත්තෙ වවල තියන ගස් නෙමෙයිඋබ ඉස්සෙල්ලම ඔස්ට්‍රේලියාවට වරෙන්කොඊට පස්සෙ කතා කරමු
අන්දයෙක් ට පාට කියල දෙන්න අමාරුයි.
වැකේශන් දාන් යන්නෙ කොහෙද උබ? ඔස්ට්‍රේලියාවෙ ගහකට ගහක් දුර කිලෝමීටරයක් වගේ කියලද උබ හිතන්නෙ?රට ලොකු උනාට ඕනෙම රටක ගස් වැවෙන්නෙ ලගින් ලගින්
![]()
Compared to Sri Lanka කිව්වෙ ඒකයි. උඹ ඕස්ට්‍රේලියාවේ ඉන්න Suburb එක කියපන්. ඊට පස්සෙ මම කියන්නම් Vacation යන්න ඕනද නැද්ද කියල. Dandenong/Noble Park නම් කියන්න එපා පට්ට කැතයි. උඹටත් Mount Dandenong ගිහින් එපාවෙලා ඇති. Natural Beauty කියන්නෙ පාර දෙපැත්තෙ වවල තියන ගස් නෙමෙයි. මම ඉන්නෙ Burnely, Melbourne. Mount Dandenong, Yarra Valley ඇරුනම වෙන තැන් හොයන් යන්න 100KM + යන්න වෙනව. අර දෙක 4 5 පාරක් ගිහිල්ල ආයි යන්න හිතෙන්නෙ නෑ.
True.Compare to Sri Lanka. uba oya kiyana lassana cover karanna ithin vacation ganna one weekend eke gihin enna ba
Thopi australia innawanam meke awith kale kanne mona labbakatada.... ehe gihin wath hadiyankoආ අපි මෙල්බන් ඉන්න උන්ව ගනන් ගන්නෙ නෑ, අඩු කුලේ එවුන්උන් ඔස්ට්‍රේලියාවෙ නෙමෙයි. මෙල්බන් කොහොමත් සවුත්තුයි
ඉතින් උබට එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අනිත් එක උබට ඔච්චරම ඔස්ට්‍රේයාව අවුල් නම් පලයන් කො බන් ලන්කාවට
ස්ටූඩන්ට් වීස නේද ඉන්නෙ? යන්න බැරුව ඉන්නෙ නේද
![]()
mata penne perth wala higannek da koheda.... ekko QLDආ අපි මෙල්බන් ඉන්න උන්ව ගනන් ගන්නෙ නෑ, අඩු කුලේ එවුන්උන් ඔස්ට්‍රේලියාවෙ නෙමෙයි. මෙල්බන් කොහොමත් සවුත්තුයි
ඉතින් උබට එපා වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අනිත් එක උබට ඔච්චරම ඔස්ට්‍රේයාව අවුල් නම් පලයන් කො බන් ලන්කාවට
ස්ටූඩන්ට් වීස නේද ඉන්නෙ? යන්න බැරුව ඉන්නෙ නේද
![]()