ඔස්ට්‍රේලියානු පී.ආර් (PR) - සිටිසන් - ගමු

shenat

Well-known member
  • May 13, 2007
    51,071
    77,493
    113
    ආශ්චර්යමත් රටක
    salaary eka thibbata wadak na oken 40 % goverment eka gannawa tax kiyala. unge expenses baluwahama kala adala shape eka inna puluwan, pension scheme ekak thiyanwada bn.

    ඕක ඉතින් දන්නෙ නැති උන් හිත හදාගන්න කියන කතාවක් මිස ඇත්ත නෙවෙයි. average ආදායමක් තියෙන කෙනෙක්ගෙ/පවුලක income tax එක ඔයින් බාගයක් වගේ. (20% අවට)

    අඩු ආදායම් අයට ඉන්කම් ටැක්ස් නැති තරං.
     
    • Like
    Reactions: lapaman

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,263
    3,624
    113
    Colombo
    උබලගෙන් කීයක් ගන්නවද ලන්කාවෙ? හරියට බැලුවොත් 60% වලට වඩා ටැක්ස් වදිනව ලන්කාවෙ සාමාන්‍ය බඩු ගත්තත් 😂, වාහන වලට 300%+. උබල හිතන්නෙ උබලගෙ සැලරියෙන් කෙලින්ම ගත්තෙ නෑ කියල උබලට ටැක්ස් නෑ කියලද? 😂 ඔස්ට්‍රේලියාවට වඩා ටැක්ස් ලන්කාවෙ.

    ඒත් උබ නම් එන්න එපා ඔස්ට්‍රේලියාවට, සරල දෙයක් තේරුම් ගන්න බැරි හරක් වැඩක් නෑ, අපිට ඔස්ට්‍රේලියාවට ඕනෙ බුද්දිමත් මිනිස්සු 😂

    හරක් ටික ලන්කාවෙම ඉදපල්ල, නැත්තන් දේශපාලකයන්ගෙ හරක් වහල්ලු ටික නැති වෙනව, දේශපාලකයොත් උන්ගෙ ජොබ කරගෙන ඉන්න එපැයි. 😂



    ස්ටූඩන්ට් එන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. ආවොත් අනාතයි. පට්ට කට්ට.

    එන්නම ඕනෙ නම්, උබ ආන්ඩුව ගැන කියපු ප්‍රතිපත්ති කතාව ඇත්ත. මුන් එක එක කාලෙට එක එක විදිහට වෙනස් කරනව, ඒක නිසා ඊලගට එන්න පුලුවන් ආන්ඩුව ගැන හිතල තෝරගන්න ඕනෙ.
    ------ Post added on Nov 26, 2023 at 10:53 AM
    අපිට ඔස්ට්‍රේලියාවට ඕනෙ බුද්දිමත් මිනිස්සු 🫢

    menna muta page eka close krna kiyapan,

    https://www.facebook.com/aussiekollo
     
    • Sad
    Reactions: NaiRobi

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,629
    113
    ඕක ඉතින් දන්නෙ නැති උන් හිත හදාගන්න කියන කතාවක් මිස ඇත්ත නෙවෙයි. average ආදායමක් තියෙන කෙනෙක්ගෙ/පවුලක income tax එක ඔයින් බාගයක් වගේ. (20% අවට)

    අඩු ආදායම් අයට ඉන්කම් ටැක්ස් නැති තරං.

    ඔව් ඇත්ත, අනිත් එක හොද අකවුන්ටන්ට් කෙනෙක් සෙට් කරගෙන ටැක්ස් රිටර්න් ගන්නත් පුලුවන්. ක්‍රම නම් ඕනෙ තරම්.
    ඒත් ඔය වගේ මෙලෝ දෙයක් හිතාගන්න බැරි ගොබ්බයො ඔස්ට්‍රේලියාවට නොඑන එක මයි හොද.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,600
    113
    අපිට ඔස්ට්‍රේලියාවට ඕනෙ බුද්දිමත් මිනිස්සු 🫢

    menna muta page eka close krna kiyapan,

    https://www.facebook.com/aussiekollo
    අප්පා මේ පේජ් කාරයා නම් නියම cringe ඩයල් එක යකෝ... මම ලයික් කරලවත් නෑ වෙන උන් ශ්‍යා කරන් ඒවාට ලක්ක් කරන්නෙත් නෑ...

    දැන් හැබැයි හැම රටකටම තියෙනවා කොල්ලො බල්ලෝ ගගා ඒ නිසා ලොකු අවුලක් නෑ වගේ :P
     
    • Haha
    Reactions: nvhcc89 and Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,263
    3,624
    113
    Colombo
    අප්පා මේ පේජ් කාරයා නම් නියම cringe ඩයල් එක යකෝ... මම ලයික් කරලවත් නෑ වෙන උන් ශ්‍යා කරන් ඒවාට ලක්ක් කරන්නෙත් නෑ...

    දැන් හැබැයි හැම රටකටම තියෙනවා කොල්ලො බල්ලෝ ගගා ඒ නිසා ලොකු අවුලක් නෑ වගේ :P
    mu nam adu kule clean parak gagena inna kalu kota mittek neda?

    lankawen ausi gihin inna unge redi left krnawa 😂
     
    • Haha
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,600
    113
    mu nam adu kule clean parak gagena inna kalu kota mittek neda?

    lankawen ausi gihin inna unge redi left krnawa 😂
    දැන් නම් pr ඇති ඔසෙට දුන්නනෙ පහු ගිය කාලේ... හැබැයි මොකක් හරි එදා වෙල ටුවර්ස් ජොබක් කරනවා ඇත්තේ...
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,263
    3,624
    113
    Colombo
    දැන් නම් pr ඇති ඔසෙට දුන්නනෙ පහු ගිය කාලේ... හැබැයි මොකක් හරි එදා වෙල ටුවර්ස් ජොබක් කරනවා ඇත්තේ...
    @LKS007 ge yaluwek kiwwa, mata mataka vidiyata.

    habai nama kiwwe na 😒
     
    • Wow
    Reactions: NaiRobi

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    698
    787
    93
    ස්ටූඩන්ට් වීස වලින් ඇවිල්ල පී.ආර් නම් ගන්න හිතන්න එපා, ඒක හරිම අමාරු වැඩක්
    අඩේ මේක එච්චර අමාරුද? දන්න ඔසී ගිහින් ඉන්න ඔක්කොම වගේ student visa නෙ ගිහින් තියෙන්නෙ. මන් හිතන්නෙ නෑ ඒක එච්චර අමාරුයි කියල.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,192
    5,575
    113
    ගෙදර/බෝඩිමේ
    ඇයි මම ලෝකෙ වෙන හැම දේම දැනගන්න ඕනෙද? එහෙම හිතපු එක ඔයාගෙ ප්‍රශ්නයක් 😁

    NT කියන්නෙ රටේ සවුත්තු පැත්තක්, ඕක ගැන හොයල බලන්න දෙයක් නෑ. මම මොකටද මගේ ටයිම් එක ඔය වගේ සවුත්තු පැති ගැන හොයන්නෙ 😂

    කැමති නම් නිකන් දුන්න ටික ගනින්, නැත්තන් නිකන් ඉදහන් 😂 මට වෙන වැඩ නෑ, ඔස්ට්‍රේලියාව පුරාම සිද්දවෙන දේවල් හොයල බල බල ඉන්න 😂

    190 කියන්නෙ ලකුනු අඩු අයට දෙන පී.ආර් එක, 189 පී.ආර් අරන් නම් කියෙව්වත් කමක් නෑ 😂

    189 ගන්න බැරුව, ස්ටේට් නොමිනේශන් අරන් 190 වලින් යන්න උනු නිසා අකමැත්තෙන් උනත් සවුත්තු පැත්තකට යන්න උනා නේද 😂

    සිඩ්නි/ මෙල්බර්න් වගේ ආව කාලෙක කතා කරමු, අනිත් පැති ඔස්ට්‍රේලියාවෙ නෙමෙයි 😂
    ඊයා බං උබ වගේ ලොන්ත බංගලි attitude තියෙන අඩුකුලේ ටොක්සික් මිට්ටො නම් සාපයක් 🤮
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,263
    3,624
    113
    Colombo
    උබ නම් හොද IT ජොබ් එකකට ගිය නිසා ගොඩ නේද?
    mona job ekata giyath bn me wage cringe post dana un dakkama appiriyai bn 😂

    clean ekk unath gahala patta quality ekata inna dial innawa, eth ne page eka karana eka nam adu kule pro max 🤦
     
    • Like
    Reactions: Kolama