ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    Software Engineering/IT , Contractor
    Mid level Level - 650 850AUD per day
    Senior -850- 1200AUD per day

    Permanent
    Junior 70000-90000AUD
    Mid Level 90000AUD -140000AUD per year
    Senior 140000-250000AUD per year

    Good to have citizenship for contacting.
    but not necessary
    Oken tak wadinawa neh sahenna ?
    Keeyak wageda take home salary eka ?

    වයිද්‍ය: Doctor (GP)පැයට $40

    මේක නම් වැරදියි. මේ ගාන ගන්න පුලුවන් මුලින්ම ජොබ් එකට වගේ යන කෙනෙක්ට. එක්ස්පීරියන්ස් වැඩි අයට ඔයිට වඩා වැඩියි. ඈත පළාත් වල ඉන්න අයටත් වැඩියි. ඒත් ඕකට අමතරව practice එකේ බිල් කරන ගානෙන් කොමිෂන් එකක් හම්බවෙනවා. ඒ කොමිෂන් එක පඩියට වඩා වැඩියි මම හිතන්නෙ. ( අඩුගානෙ මම දන්න ඒව විතරක් වත් වැඩියි.)
    Yes medical fields is highest paying job filed in any deceloped country
    ------ Post added on Mar 21, 2023 at 10:51 AM
     
    • Like
    Reactions: NRTG and shenat

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පී.ආර් ගත්තම ඉස්සෙල්ලම ජොබක් හොයාගත්තම ගන්න පුලුවන් සැලරිය තමයි මේ. කල් යනකොට මීට වඩා හොයන්න පුලුවන්.
    (ඔච්චර දෙන්නෙ නෑ ගගා වැලලෙන්න එපා, ඔයිට වඩා ගන්න අය ඕනෙ තරම් ඉන්නව 😌 )


    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor.පැයට $150
    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: ස්තිර: University: Lecturer (Associate)/ Assistant Lecturer or Tutor.පැයට $60
    ගෘහනිර් මාන ශිල්පී: Architect කැශුවල්පැයට $55
    ගෘහනිර් මාන ශිල්පී: Architect : ස්තිරපැයට $50
    ඉලෙක්ට්‍රොනික්: Electronic engineerපැයට $45
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්පැයට $55
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:පැයට $45
    ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: කැශුවල්පැයට $55
    ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: ස්තිර:පැයට $45
    ඉලෙක්ට්‍රිකල්: Electrical engineerපැයට $40
    මිකැනිකල් ඉන්ජිනේරු: කැශුවල්පැයට $55
    මිකැනිකල් ඉන්ජිනේරු: ස්තිර:පැයට $40
    Interior designer : කැශුවල්පැයට $50
    Interior designer : ස්තිරපැයට $45
    වයිද්‍ය: Doctor (GP)පැයට $40
    කලමනාකරුවන්: කැශුවල්පැයට $40
    කලමනාකරුවන්: ස්තිරපැයට $35
    සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: කැශුවල්පැයට $40
    සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: ස්තිරපැයට $35
    පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: කැශුවල්පැයට $40
    පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: ස්තිර:පැයට $32
    නර්ස්: Nursing (Registered)පැයට $25
    වැඩිහිටි රැකවරන සේවක: aged care worker: කැශුවල්පැයට $35
    වැඩිහිටි රැකවරන සේවක: aged care worker: ස්තිරපැයට $30
    ආබාදිත රැකවරන සේවක: disability care worker: කැශුවල්පැයට $35
    ආබාදිත රැකවරන සේවක: disability care worker: ස්තිරපැයට $30
    ෆාම්: farmsපැයට $20
    පෙට්‍රල් ස්ටේශන් කැශියර්: till operator: servosපැයට $27


    ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාල වල දැන් නම් පැයට $150 ගන්නෙ පී.එච්.ඩී (PhD) දැනට කරන අය හෝ කරපු අය.
    ඉස්සර වගේ දැන් ලෙක්චරර් විදිහට MSc, MPhil හෝ ඩිග්‍රි තියෙන අය ගන්නෙ නැති තරම්.
    ඒත් කොහොම හරි ගත්තොත් $150 ගන්න පුලුවන්.

    අනිත් ජොබ් වලට නම් ඩිග්‍රි තිබ්බත් ඇති.


    Aged care worker කරන්න ඉන්න අයට නම් කොලිෆිකේශන් අරන් එන්න ඕනෙ නෑ, ඒත් මෙහෙ ඇවිල්ල කරන්න කෝස් එකක් තියෙනව. ඊට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න.


    ස්ටූඩන්ට් වීස ආපු අයට නම් ඉතින් ගොඩක් වෙලාවට ලොන්ඩරි වැඩ, ක්ලීනින් වගේ ඒවට $10-15 ක් වගේ හරිම අඩු ගානක් පැයට ගෙවනව. (ඒච්චර අඩු පඩි මේ රටේ නීත්‍යානුකූල නෑ, ඒත් ස්ටූඩන්ට් වීස ආපු අය වැඩි පැය ගානක් හොරෙන් වැඩ කරන නිසා අඩු පඩි දීල ශ්‍රම සූරාකෑමක් තියෙනව)

    අනිත් එක ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න හිතන්න එපා, ඒක අමාරුයි.

    පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව.

    ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදි ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින්

    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවට-එමු.2092644/


    තව මොනා හරි දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න.

    මෙ පඩි වලින් පුලුවන්ද ටවුන් එකක ඉඩමක් අරන් හොද ගෙයක් හදන්, ලමයි එන්ගලතෙ හරි ඇමරිකාවෙ හරි කැමපස් යවන්, කාර් 2ක් අරන් ජිවත් වෙන්න?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    මෙ පඩි වලින් පුලුවන්ද ටවුන් එකක ඉඩමක් අරන් හොද ගෙයක් හදන්, ලමයි එන්ගලතෙ හරි ඇමරිකාවෙ හරි කැමපස් යවන්, කාර් 2ක් අරන් ජිවත් වෙන්න?
    හීන තමයි ඕව. හැම එකාම අවුරුදු 30 Loan ගහල දුරින් ගෙයක් අරන් එකම රෝල ගහනව.

    මමනම් Plan කරන්නෙ AUS Citizen අරන් ලංකාවට කෝටි 10ක් විතර හොයන් ඇවිත් Liability free life එකකට යන්න. ලංකාවෙ අපි දන්න අපේ මිනිස්සු ඉන්නව Frenemies ලත් නෑ.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව.

    partner visa gana tikk wisthara karapanko sir pr gatta ekek gaaniwa gennagaddi. earliest aus genna puluwan kohomada. kochchara kal yaida
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Ubala kiyana vidiyata medical field ekata gewanava nam ai ban ausi nurse la onlyfans karanne 🤭 :lol:

    NSW’s Already Underpaid Nurses Told to Stop Using OnlyFans - vice​


    unge padi vedi karanne nethuwa uniform valin karanna epa kiyala notice yavala lobayo :lol:

    Nurses and midwives in NSW warned to stop posting on OnlyFans - news.com.au​


    Australia: Nurses, midwives warned against posting content on OnlyFans - wion​



    australia subreddit eka meka gena discussion ekak thiyenava unge hetiyata nurse lata gewanava eheth cost of living ekka eka herennavath madi kiyala un kiyanne

     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හීන තමයි ඕව. හැම එකාම අවුරුදු 30 Loan ගහල දුරින් ගෙයක් අරන් එකම රෝල ගහනව.

    මමනම් Plan කරන්නෙ AUS Citizen අරන් ලංකාවට කෝටි 10ක් විතර හොයන් ඇවිත් Liability free life එකකට යන්න. ලංකාවෙ අපි දන්න අපේ මිනිස්සු ඉන්නව Frenemies ලත් නෑ.
    මොන රටෙත් හුද් ජනයා හිගන්නො! මොක්ද උන් එකෙක්වත් ඉගෙන ගන්නෙ නැහැ තමුන්ට වැඩ කරන්න, උන් කරන්නෙ පඩියට අනුන්ට වැඩ කරන එක, එ වගෙම උන් ඉගෙන ගන්නෙ රස්සාවක් කරන්න ඔන සන්ජෙක්ට් එකක මිසක්, සල්ලි ගැන නෙවි, මනි ගැන ඉගෙන ගනිල්ලා,,,
     
    • Like
    Reactions: Sabren and sirimal1

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    මොන රටෙත් හුද් ජනයා හිගන්නො! මොක්ද උන් එකෙක්වත් ඉගෙන ගන්නෙ නැහැ තමුන්ට වැඩ කරන්න, උන් කරන්නෙ පඩියට අනුන්ට වැඩ කරන එක, එ වගෙම උන් ඉගෙන ගන්නෙ රස්සාවක් කරන්න ඔන සන්ජෙක්ට් එකක මිසක්, සල්ලි ගැන නෙවි, මනි ගැන ඉගෙන ගනිල්ලා,,,
    🤔

    Entrepreneur ලගෙනුත් 1%යි ගොඩයන්නෙ. අපි ඒ 1%ට සෙට් උනොත් ගොඩ. මම මගේම වැඩකට මේ වෙද්දි ලක්ෂ ගාණක් යට කරල තියනව. තාම ඒකෙන් Income නම් නෑ. තාම Release කරලත් නෑ හැබැයි. 🤣
     
    • Like
    Reactions: SLhuman

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    1679385888634.png
     
    • Haha
    Reactions: tarson

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    🤔

    Entrepreneur ලගෙනුත් 1%යි ගොඩයන්නෙ. අපි ඒ 1%ට සෙට් උනොත් ගොඩ. මම මගේම වැඩකට මේ වෙද්දි ලක්ෂ ගාණක් යට කරල තියනව. තාම ඒකෙන් Income නම් නෑ. තාම Release කරලත් නෑ හැබැයි. 🤣
    ONMAXDT dammada?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,747
    5,982
    113
    පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව.

    partner visa gana tikk wisthara karapanko sir pr gatta ekek gaaniwa gennagaddi. earliest aus genna puluwan kohomada. kochchara kal yaida
    ගොඩක් කල් යන්නෙ නෑ බයවෙන්න එපා. පී.ආර් හෝ සිටිසන් තියෙන කෙනෙක් බැන්දම ඒකෙ marriage certificate and wedding photos (හෝ එන්ගේජ්මන්ට්) දෙක තුනක් රෙඩි කරල තියාගනින්, පාස්පෝට් හදාගනින්, මෙහෙ හිටියොත් බ්‍රිජින් වීස, ලන්කාවෙ ඉදන් එනව නම් පාට්නර් ට TR ඉක්මනින් ගන්න පුලුවන්, TR එකෙන් ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් ඉක්මනින්, ඊට පස්සෙ හිමින් සැරේ පී.ආර් එක කොහොමත් හම්බෙනව. එච්චර ඒව දැන්ම හිතන්න යන්න එපා. ප්‍රශ්න වෙන්නෙ නෑ, ඕව සරල දේවල්. බදින්න කෙනෙක් හොයාගත්තනම් හරි.
     
    Last edited:
    • Like
    Reactions: acryan and hancok