Uba USA giye work visa daow signup bonus dunna join wenakota, me para bonus eka set une 31,600$ wage![]()
Uba USA giye work visa daow signup bonus dunna join wenakota, me para bonus eka set une 31,600$ wage![]()
මුන් මේ තාම දෙකයි පනහෙ ඒජන්සි කාරයන්ට අහුවෙනවා. කියන ලබ්බ අහන්නෙ නැත්තන් උකාගනිල්ලා කියලා වෙලාවකට කියන්න හිතෙන්නෙ.
මම දෙන ඇඩ්වයිස් එක. උබලට ඕක තනියම කරගන්නම ඕන නැත්තන් ලංකාවෙ මූසලයන්ට අහුවෙන්නෙ එපා. සුද්දො ඉන්න migration lawyer ෆර්ම් එකකට පලයන්. ඒජන්ට් නෙවෙයි migration lawyers. ගාන වැඩියි. බට් ෂුවර් වැඩේ. උන් සල්ලි ඉස්සර කරගෙනම දේවල් කියන්නෙත් නෑ.
මට නොමිලෙ පට්ට ඇඩ්වයිස් දුන්න අය 4 දෙනෙක් ඉන්නව. එක ලංකාවෙ පකෙක් නෑ. සල්ලි දීල ගියත් දන්න හු**k නෑ.මම එක දවසක් රෙකෝඩ් කරන්නත් දැම්මා සල්ලි දීල ලෝයර් කියාගත්තු ඕසි ඉන්න ලංකාවෙ ගෑනියෙක්ගෙ එකකට. ඒ ගෑනිගෙ වාසනාවට මගේ අතින් රෙකෝඩ් බට්න් එක දෙපාරක් එබිලා. නැත්තන් ලෝකෙට පෙන්නන්න තිබුණා කෙරුවාව. තව කලු කැත හුකන්නෙක් වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලවත් කියන්න බෑ කිව්ව සල්ලි නොගෙව.
පකයට සතයක් දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. නම් ගම තියෙනව ඔක්කොම. මම ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නෑ ඕකුන් ගැන කියලා. වෙලාවකට දාන්නත් හිතෙනවා.
ඒකට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත සුද්දො. අර ගෑනි සල්ලි අරගෙනත් කියාගන්න බැරි උන එක සුද්දෙක් නිකන් කිව්වා. ඒ විදියට කරා මම, කිසි අවුලක් උනේ නෑ. දැන් මාසෙකට කලින් පයකට 300+ චාජ් කරන ෆර්ම් එකක කෙනෙක් මට විනාඩි 40 ක සෙශන් එකක් නිකන් තිව්වා. අන්න මිනිස්සු.
සල්ලි ගත්ත නං මම ඒකත් දීල කරනව. ඒක නෙවෙයි මෙතන පොයින්ට් එක, උන් වැඩේ හරියට කරනව සල්ලි ගන්නව නම්. වීස එනව නම් එනව, නැත්තන් නෑ, ඒක හරියට කියන්න බෑ කියන්න කියන කලු කැත හින්ගල පක්කු ඕනද. උබල තනියම කරගනින්කො.මේ ලඟදි ඉන්දියන් කාරයන්ගෙ ෆර්ම් එකකුත් නිකන් සෙෂන් එකක් කරා. පස්සෙ තව දිගට කන්ටිනියු කරනව නම් තමයි සල්ලි ගන්නෙ.
na bn green cardUba USA giye work visa da
Check contract administrators' pay for example.240$ ganan denne mona project walada sir
usually 20+ in specific areaswith how much experience and with what qualifications?
Check contractor administrators' pay for example.
usually 20+ in specific areas
------ Post added on Mar 28, 2023 at 4:13 PM

owa nam state eka anuwa wenas wenawa
SE nam $35 samaharawita fresh grad ayata wage wenna athi
mamath SE with around 3 years exp mata $59 per hour wage thama hambenne
6 year wage exp thiyena yaluwek inanwa uta nam $85 per hour wage20 years???
What a shame
6-7 years exp tiyena ayata kochchara wage labenawada?
------ Post added on Mar 28, 2023 at 7:06 PM
මොන රටෙත් හුද් ජනයා හිගන්නො! මොක්ද උන් එකෙක්වත් ඉගෙන ගන්නෙ නැහැ තමුන්ට වැඩ කරන්න, උන් කරන්නෙ පඩියට අනුන්ට වැඩ කරන එක, එ වගෙම උන් ඉගෙන ගන්නෙ රස්සාවක් කරන්න ඔන සන්ජෙක්ට් එකක මිසක්, සල්ලි ගැන නෙවි, මනි ගැන ඉගෙන ගනිල්ලා,,,
ටවුන් වල ගෙවල් හදන්න පිස්සුවක් තියෙනවද බංමෙ පඩි වලින් පුලුවන්ද ටවුන් එකක ඉඩමක් අරන් හොද ගෙයක් හදන්, ලමයි එන්ගලතෙ හරි ඇමරිකාවෙ හරි කැමපස් යවන්, කාර් 2ක් අරන් ජිවත් වෙන්න?
ගේමක් ගැහුවොත් කාලෙකින් හොඳ පොශ් සබබ් එකක හොඳ ගෙයක් ගන්න නම් පුළුවන්, වාහන දෙක නම් හැම එකාටම තියෙන්නෙPermanent da?6 year wage exp thiyena yaluwek inanwa uta nam $85 per hour wage
ow permenantPermanent da?
Within 2 months relocate wenawanam, 185K per year + Super dennam kiwwa.
Contract rates yanawa $950 - $1200 per day