ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

Kkadmin

Active member
  • Sep 13, 2019
    127
    219
    43
    සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පී.ආර් ගත්තම ඉස්සෙල්ලම ජොබක් හොයාගත්තම ගන්න පුලුවන් සැලරිය තමයි මේ. කල් යනකොට මීට වඩා හොයන්න පුලුවන්.
    (ඔච්චර දෙන්නෙ නෑ ගගා වැලලෙන්න එපා, ඔයිට වඩා ගන්න අය ඕනෙ තරම් ඉන්නව 😌 )

    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: කැශුවල් University: Lecturer/ Assistant Lecturer or Tutor.පැයට $150
    විශ්වවිද්‍යාල කතිකාචාර් ය: ස්තිර: University: Lecturer (Associate)/ Assistant Lecturer or Tutor.පැයට $60
    ගෘහනිර් මාන ශිල්පී: Architect කැශුවල්පැයට $55
    ගෘහනිර් මාන ශිල්පී: Architect : ස්තිරපැයට $50
    ඉලෙක්ට්‍රොනික්: Electronic engineerපැයට $45
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්පැයට $55
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:පැයට $45
    ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: කැශුවල්පැයට $55
    ප්‍රමාන සමීක්ශක: QS/ Cost Engineer: ස්තිර:පැයට $45
    ඉලෙක්ට්‍රිකල්: Electrical engineerපැයට $40
    මිකැනිකල් ඉන්ජිනේරු: කැශුවල්පැයට $55
    මිකැනිකල් ඉන්ජිනේරු: ස්තිර:පැයට $40
    Interior designer : කැශුවල්පැයට $50
    Interior designer : ස්තිරපැයට $45
    වයිද්‍ය: Doctor (GP)පැයට $40
    කලමනාකරුවන්: කැශුවල්පැයට $40
    කලමනාකරුවන්: ස්තිරපැයට $35
    සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: කැශුවල්පැයට $40
    සොෆ්ට්වෙයා ඉන්ජිනේරු: ස්තිරපැයට $35
    පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: කැශුවල්පැයට $40
    පාසල් ගුරු හෝ පවුද්ගලික ගුරු: ස්තිර:පැයට $32
    නර්ස්: Nursing (Registered)පැයට $25
    වැඩිහිටි රැකවරන සේවක: aged care worker: කැශුවල්පැයට $35
    වැඩිහිටි රැකවරන සේවක: aged care worker: ස්තිරපැයට $30
    ආබාදිත රැකවරන සේවක: disability care worker: කැශුවල්පැයට $35
    ආබාදිත රැකවරන සේවක: disability care worker: ස්තිරපැයට $30
    හෙඩ් චෙෆ් හෝ sous chef: කැශුවල්පැයට $40
    හෙඩ් චෙෆ් හෝ sous chef: ස්තිරපැයට $37
    Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: කැශුවල්පැයට $27
    Pastry චෙෆ්, බේකර් චෙෆ්, commis/pastry commis: ස්තිරපැයට $25
    ෆාම්: farmsපැයට $20
    පෙට්‍රල් ස්ටේශන් කැශියර්: till operator: servosපැයට $27

    ඔස්ට්‍රේලියාවෙ විශ්වවිද්‍යාල වල දැන් නම් පැයට $150 ගන්නෙ පී.එච්.ඩී (PhD) දැනට කරන අය හෝ කරපු අය.
    ඉස්සර වගේ දැන් ලෙක්චරර් විදිහට MSc, MPhil හෝ ඩිග්‍රි තියෙන අය ගන්නෙ නැති තරම්.
    ඒත් කොහොම හරි ගත්තොත් $150 ගන්න පුලුවන්.

    අනිත් ජොබ් වලට නම් ඩිග්‍රි තිබ්බත් ඇති.

    Aged care worker කරන්න ඉන්න අයට නම් කොලිෆිකේශන් අරන් එන්න ඕනෙ නෑ, ඒත් මෙහෙ ඇවිල්ල කරන්න කෝස් එකක් තියෙනව. ඊට පස්සෙ පුලුවන් ජොබ් හොයන්න.

    ස්ටූඩන්ට් වීස ආපු අයට නම් ඉතින් ගොඩක් වෙලාවට ලොන්ඩරි වැඩ, ක්ලීනින් වගේ ඒවට $10-15 ක් වගේ හරිම අඩු ගානක් පැයට ගෙවනව. (ඒච්චර අඩු පඩි මේ රටේ නීත්‍යානුකූල නෑ, ඒත් ස්ටූඩන්ට් වීස ආපු අය වැඩි පැය ගානක් හොරෙන් වැඩ කරන නිසා අඩු පඩි දීල ශ්‍රම සූරාකෑමක් තියෙනව)

    අනිත් එක ස්ටූඩන්ට් වීස ඇවිල්ල නම් පී.ආර් ගන්න හිතන්න එපා, ඒක අමාරුයි.

    පී.ආර් නැත්තන් පී.ආර් තියෙන එකෙක්/එකියක් බැදගනින්, කෙලින්ම ලේසියෙන් පාට්නර් වීස සහ ඊට පස්සෙ පී.ආර් හම්බෙනව.

    ඔස්ට්‍රේලියාවට එන්න පුලුවන් විදි ගැන දාපු ත්‍රෙඩ් එක මෙතනින්

    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවට-එමු.2092644/

    තව මොනා හරි දැනගන්න ඕනෙ නම් කමෙන්ට් එකක් දාන්න.

    මොන කෙබරද මේ😆
    පැයට 10-15 ට වැඩ කරන උන් දැන් නෑ..
     
    • Haha
    Reactions: KadawathaKolla

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,985
    113
    කොහොමද බන් ඇප්ලයි කරන්නේ 😍 කියලා දියන්කෝ

    https://elakiri.com/threads/ඔස්ට්‍රේලියාවට-එමු.2092644/

    ඕකෙ තියෙනව, පී ආර් ඇප්ලයි කරන ලින්ක් එක
     
    • Love
    Reactions: charitha2011

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මොන කෙබරද මේ😆
    පැයට 10-15 ට වැඩ කරන උන් දැන් නෑ..
    තාම නෑ. හෑබෑයි ස්ටුඩන්ට් එන ප්‍රමානේ වෑඩි වෙන විදිහට නම් ඉස්සරහාට එහෙමත් වෙයි වගේ...යකෝ පේජ් වල කට්ටිය අඩනවා නෙ ගෙවල් රස්සාවල් හොයල දෙන්න කියලා.. මෙහේ ගෙවල් නෑ .. අයි එම් එෆ් එකත් හම්බ වුනේ එකේ ඉන්න තියෙන්නේ 2048 වෙනකම්
     
    • Like
    Reactions: Ramiel and NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,265
    113
    තාම නෑ. හෑබෑයි ස්ටුඩන්ට් එන ප්‍රමානේ වෑඩි වෙන විදිහට නම් ඉස්සරහාට එහෙමත් වෙයි වගේ...යකෝ පේජ් වල කට්ටිය අඩනවා නෙ ගෙවල් රස්සාවල් හොයල දෙන්න කියලා.. මෙහේ ගෙවල් නෑ .. අයි එම් එෆ් එකත් හම්බ වුනේ එකේ ඉන්න තියෙන්නේ 2048 වෙනකම්
    Gewal nam case... student unta jobs uth awul da me tike?

    Me welwata tama hitenne rata wahalama tibbanam hondai kiyala :P
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්පැයට $55
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:පැයට $45

    Correct for starters.

    Goes to 250-300/hr or more with experience etc
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    240$ ganan denne mona project walada sir
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්පැයට $55
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:පැයට $45

    Correct for starters.

    Goes to 250-300/hr or more with experience etc

    with how much experience and with what qualifications?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,880
    1
    15,212
    113
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: කැශුවල්පැයට $55
    සිවිල් සහ ව්‍යුහාත්මක: Civil/ Structural engineer: ස්තිර:පැයට $45

    Correct for starters.

    Goes to 250-300/hr or more with experience etc
    This should be consulting.

    IT consulting also 900-2000AUD per day.

    But we need to start a Pty and start consulting and hunting contract jobs.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    උබ කියන්නේ Direct Work Visa දාන්න කියලා ද 🤔
    ඒජෙන්සි වලින් බෑ කියනවා එහෙම දාන්න
    ane bung oya agency magule wala unuth danne na

    Nursing walata 65n denawa PR eka

    Dan anna Victoria wala fast track ekake denawa ekka nursing side ekata.

    Okkoma thaniyama karaganna puluwan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    ane bung oya agency magule wala unuth danne na

    Nursing walata 65n denawa PR eka

    Dan anna Victoria wala fast track ekake denawa ekka nursing side ekata.

    Okkoma thaniyama karaganna puluwan

    මුන් මේ තාම දෙකයි පනහෙ ඒජන්සි කාරයන්ට අහුවෙනවා. කියන ලබ්බ අහන්නෙ නැත්තන් උකාගනිල්ලා කියලා වෙලාවකට කියන්න හිතෙන්නෙ.

    මම දෙන ඇඩ්වයිස් එක. උබලට ඕක තනියම කරගන්නම ඕන නැත්තන් ලංකාවෙ මූසලයන්ට අහුවෙන්නෙ එපා. සුද්දො ඉන්න migration lawyer ෆර්ම් එකකට පලයන්. ඒජන්ට් නෙවෙයි migration lawyers. ගාන වැඩියි. බට් ෂුවර් වැඩේ. උන් සල්ලි ඉස්සර කරගෙනම දේවල් කියන්නෙත් නෑ.

    මට නොමිලෙ පට්ට ඇඩ්වයිස් දුන්න අය 4 දෙනෙක් ඉන්නව. එක ලංකාවෙ පකෙක් නෑ. සල්ලි දීල ගියත් දන්න හු**k නෑ. :lol: මම එක දවසක් රෙකෝඩ් කරන්නත් දැම්මා සල්ලි දීල ලෝයර් කියාගත්තු ඕසි ඉන්න ලංකාවෙ ගෑනියෙක්ගෙ එකකට. ඒ ගෑනිගෙ වාසනාවට මගේ අතින් රෙකෝඩ් බට්න් එක දෙපාරක් එබිලා. නැත්තන් ලෝකෙට පෙන්නන්න තිබුණා කෙරුවාව. තව කලු කැත හුකන්නෙක් වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලවත් කියන්න බෑ කිව්ව සල්ලි නොගෙව. :lol: පකයට සතයක් දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. නම් ගම තියෙනව ඔක්කොම. මම ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නෑ ඕකුන් ගැන කියලා. වෙලාවකට දාන්නත් හිතෙනවා.

    ඒකට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත සුද්දො. අර ගෑනි සල්ලි අරගෙනත් කියාගන්න බැරි උන එක සුද්දෙක් නිකන් කිව්වා. ඒ විදියට කරා මම, කිසි අවුලක් උනේ නෑ. දැන් මාසෙකට කලින් පයකට 300+ චාජ් කරන ෆර්ම් එකක කෙනෙක් මට විනාඩි 40 ක සෙශන් එකක් නිකන් තිව්වා. අන්න මිනිස්සු. :love:
    සල්ලි ගත්ත නං මම ඒකත් දීල කරනව. ඒක නෙවෙයි මෙතන පොයින්ට් එක, උන් වැඩේ හරියට කරනව සල්ලි ගන්නව නම්. වීස එනව නම් එනව, නැත්තන් නෑ, ඒක හරියට කියන්න බෑ කියන්න කියන කලු කැත හින්ගල පක්කු ඕනද. උබල තනියම කරගනින්කො.මේ ලඟදි ඉන්දියන් කාරයන්ගෙ ෆර්ම් එකකුත් නිකන් සෙෂන් එකක් කරා. පස්සෙ තව දිගට කන්ටිනියු කරනව නම් තමයි සල්ලි ගන්නෙ.
     
    MARA agent la nam honda un innawa neda bung :yes:
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    MARA agent la nam honda un innawa neda bung :yes:

    හොඳ උන් ඉන්නවා. හැබැයි අර මම කියපු ගෑනිත් MARA agent කෙනෙක් තමයි. ඒ ගෑනි දන්න හු**ක් නෑ. ගෑනියි මිනිහයි දෙන්නම ෆර්ම් එක කරන්නෙ. තව අර මම කියපු කලු කැත සිංහලයත් MARA ඒජන්ට් කෙනෙක්.

    ඒජන්ට් නොවෙන උන්ට කොහොමත් වැඩ කරවගන්න යන එක හොඳ නෑ.
     
    • Like
    Reactions: acryan

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මුන් මේ තාම දෙකයි පනහෙ ඒජන්සි කාරයන්ට අහුවෙනවා. කියන ලබ්බ අහන්නෙ නැත්තන් උකාගනිල්ලා කියලා වෙලාවකට කියන්න හිතෙන්නෙ.

    මම දෙන ඇඩ්වයිස් එක. උබලට ඕක තනියම කරගන්නම ඕන නැත්තන් ලංකාවෙ මූසලයන්ට අහුවෙන්නෙ එපා. සුද්දො ඉන්න migration lawyer ෆර්ම් එකකට පලයන්. ඒජන්ට් නෙවෙයි migration lawyers. ගාන වැඩියි. බට් ෂුවර් වැඩේ. උන් සල්ලි ඉස්සර කරගෙනම දේවල් කියන්නෙත් නෑ.

    මට නොමිලෙ පට්ට ඇඩ්වයිස් දුන්න අය 4 දෙනෙක් ඉන්නව. එක ලංකාවෙ පකෙක් නෑ. සල්ලි දීල ගියත් දන්න හු**k නෑ. :lol: මම එක දවසක් රෙකෝඩ් කරන්නත් දැම්මා සල්ලි දීල ලෝයර් කියාගත්තු ඕසි ඉන්න ලංකාවෙ ගෑනියෙක්ගෙ එකකට. ඒ ගෑනිගෙ වාසනාවට මගේ අතින් රෙකෝඩ් බට්න් එක දෙපාරක් එබිලා. නැත්තන් ලෝකෙට පෙන්නන්න තිබුණා කෙරුවාව. තව කලු කැත හුකන්නෙක් වැඩේ කරන්න පුලුවන්ද බැරිද කියලවත් කියන්න බෑ කිව්ව සල්ලි නොගෙව. :lol: පකයට සතයක් දුන්නෙත් නෑ දෙන්නෙත් නෑ. නම් ගම තියෙනව ඔක්කොම. මම ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නෑ ඕකුන් ගැන කියලා. වෙලාවකට දාන්නත් හිතෙනවා.

    ඒකට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත සුද්දො. අර ගෑනි සල්ලි අරගෙනත් කියාගන්න බැරි උන එක සුද්දෙක් නිකන් කිව්වා. ඒ විදියට කරා මම, කිසි අවුලක් උනේ නෑ. දැන් මාසෙකට කලින් පයකට 300+ චාජ් කරන ෆර්ම් එකක කෙනෙක් මට විනාඩි 40 ක සෙශන් එකක් නිකන් තිව්වා. අන්න මිනිස්සු. :love:
    සල්ලි ගත්ත නං මම ඒකත් දීල කරනව. ඒක නෙවෙයි මෙතන පොයින්ට් එක, උන් වැඩේ හරියට කරනව සල්ලි ගන්නව නම්. වීස එනව නම් එනව, නැත්තන් නෑ, ඒක හරියට කියන්න බෑ කියන්න කියන කලු කැත හින්ගල පක්කු ඕනද. උබල තනියම කරගනින්කො.මේ ලඟදි ඉන්දියන් කාරයන්ගෙ ෆර්ම් එකකුත් නිකන් සෙෂන් එකක් කරා. පස්සෙ තව දිගට කන්ටිනියු කරනව නම් තමයි සල්ලි ගන්නෙ.
    70% of gods immigration knowledge came from Fb group wala comments. Hehehe
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    70% of gods immigration knowledge came from Fb group wala comments. Hehehe

    ඔවු බන් මේ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ඇප්ලිකේෂන් එකක් දාන එක තනියම කරගන්න පුලුවන් වැඩක්. ඕකවත් තනියම කරගන්න බැරි එවුන් කොහොම වැඩක් කරගන්නවද මන්දා.

    මම කිව්ව සීන් එක සීරියස් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් 99% අයට එන ප්‍රශ්නයක් නෙවෙයි. හරියට හැන්ඩ්ල් කරේ නැත්තන් lifetime උනත් වීස බෑන් වෙන්න පුලුවන්. ඒ නිසා මම ලෝයර් කෙනෙක්ගෙ අදහස් අහන්න ගියේ අර හු** ගෙන්. ඒ හු** මම දන්න තරම් වත් දන්නෙ නෑ කියහන්කො. :lol: අයියෝ මගේ සල්ලි.

    හරියට උත්තර දීගන්න බැරුව කෙකර ගගා හිටියා. ඒ මදිවට මට කියනවා ඔයාට ඕක තනියම කරලා ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නෑ, ඒ නිසා අපිට දෙන්න කියලා. මට කටට ආව බං හොඳ උත්තර ටිකක්. :lol: මම කිව්වෙ නෑ ඒත්. 2000 ක් දෙන්නලු වැඩේට. අපිට තේරෙනවලු ඔයා දැන් ඔක්කොම වගේ කරල තියෙන්නෙ කියලා. මම එතකොට මුලු වීසා ඇප්ලිකේෂන් එකේ 99.9% ක් පුරවලා ඉවරයි. මේ එකම එක ප්‍රශ්නයයි තිබුනෙ yes/no ගහන්න. ඒ හු**ට සල්ලි ගෙවන්න කලින් මම ඔය කතාව කියල තිබුනෙ මට ඕන මේක විතරයි මේක කියන්න බැරිනම් බෑ කියන්න කියලා. හා කියලා සල්ලි අරන් හු**ක් කතා කරා.
     
    • Like
    Reactions: acryan and hancok

    Owata ara fb group eke post ekak dapu gaman uttara enawa
     
    • Like
    Reactions: acryan and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    Owata ara fb group eke post ekak dapu gaman uttara enawa

    අන්තිමට එහෙම තමා කරේ බන්. Fb page එකක් කරන ලෝයර් කෙනෙක්ට email එකක් දැම්මා. උත්තරේ දුන්නා. මමම් හිතන් හිටිය එකම තමයි කිව්වෙ. ඉතින් එහෙම කරා. අවුලක් උනේ නෑ. තව ප්‍රශ්නෙකට මම හිතල හිතල අන්තිමට ගත්ත ඩිසිෂන් එකක්. ඒ විදියට කරා අවුලක් උනේ නෑ.
     
    • Like
    Reactions: hancok