ඔස්ට්‍රේලියාවේ ජොබ් සැලරි (පඩිය)

tarson

Well-known member
  • Feb 25, 2009
    8,738
    5,964
    113
    අපි ලංකාවෙ ඉද්දිත් ගෙවල කලේ මෙහෙදිත් ගෙවල Operation කලා නිකන ගන්න උවමනාවක් නෑ. ඒත් උඹේ Original Post එකේ Pvt ත් Free වගේ, රජයේ පෝලිම් නෑ වගේ කතා කරන්නෙ. හීනමාන කාරයො රටකට ගියාම ඔහොම තමා. තමන් ගියේ සුරංගනා ලෝකෙකට කියල පෙන්නන්න උපන් රටේ උන්ට පච හලනව. හැඟීම් පැත්තක දාල මැද ඉදන් බලන්න පුරුදු වෙයන්. රටවල් දෙකේම Pros Cons තියනව. උඹ අවුරුදු 30 Loan දාල ලංකාවෙ රෝලම ඔසි වලත් ගහන එකෙක්නම් කමක් නෑ පම්පෝරිය ගහන් පලයන්
    හා 😂
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,245
    113
    මේ ගොන් කතා කියන්න කලින් 1400ට අඩුවෙන් rent එකට ඉන්නේ කොහෙද කියපන්....
    Dandenong පැත්තේ තම්බි එක්ක ගෙයක් share කරන්ද ඉන්නේ? ( දැන් ඉතින් හොයලා හොයලා student apartments / බාගෙට දිරච්ච ගෙවල්, regional පෙනන්න එපා)

    මට පේන්නේ උඹේ life එකේ එකම achievement එක PR ගත්ත එකද කොහෙද... ගෑණිව ගත්තෙත් PR පෙන්නලා වගේ... :confused:
     
    Last edited:
    • Like
    Reactions: acryan

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අනේ ඇත්තද? 😆 එච්චර ගොඩක් ගන්නවද? පව් ස්ටූඩන්ට් වීසා අරන් ආපු අනාත ජීවිත. තව එකෙක් අමාරුවෙ වැටෙනවට මම කැමති නෑ. මම තාමත් කියන්නෙ ස්ටූඩන්ට් වීස ආවොත් ගොඩ දෙනෙක් අනාතයි, පී.ආර්/සිටිසන් ගන්න එක ස්ටූඩන්ට් වීස ආපු ගොඩ දෙනෙක්ට හීන තමයි.
    මිනිස්සුන්ව මුලා කරන්න එපා. මම දන්න යාලුවෝ 40කගෙන් විතර 80% ඉන්නේ ස්ටුඩන්ට් අපු උන්. ඔක් 100% වගේ දැන් PR නැත්නම් සිටිසන්. එක එක filed වල හොඳ ජොබ් කරනවා. සමහර උන් තමන්ගේම company පටන් අරන් හොඳට ඉන්නවා. SKILL migration දාලා එන්න පුලුවන්නම් හොදයි. එත් අවරුදු 20-30 උන්ට Student ඇවිත් PR දාන එක ලෙහෙසි . ඇවිත් මහන්සි වෙන්න ඕනේ පාර්ට් time ජොබ් කරලා ඉගෙන ගන්න ඒවාට යන වියදම ඉන්න කන්න බොන යන්න වියදම ගෙවන්න. ඊට පස්සේ යුනි ඉවර වෙලා job එකක් අරන් ඉන්න පුළුවන් PR ගත්තට පස්සේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    mekath dan outdated kathawak. dan direct PR dena wwidiha anuwa student dala enna wenne melo wedakata nathi uni walin melo wedakata nethi degree (commerce etc) karapu unta thama
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,964
    113
    මිනිස්සුන්ව මුලා කරන්න එපා. මම දන්න යාලුවෝ 40කගෙන් විතර 80% ඉන්නේ ස්ටුඩන්ට් අපු උන්. ඔක් 100% වගේ දැන් PR නැත්නම් සිටිසන්. එක එක filed වල හොඳ ජොබ් කරනවා. සමහර උන් තමන්ගේම company පටන් අරන් හොඳට ඉන්නවා. SKILL migration දාලා එන්න පුලුවන්නම් හොදයි. එත් අවරුදු 20-30 උන්ට Student ඇවිත් PR දාන එක ලෙහෙසි . ඇවිත් මහන්සි වෙන්න ඕනේ පාර්ට් time ජොබ් කරලා ඉගෙන ගන්න ඒවාට යන වියදම ඉන්න කන්න බොන යන්න වියදම ගෙවන්න. ඊට පස්සේ යුනි ඉවර වෙලා job එකක් අරන් ඉන්න පුළුවන් PR ගත්තට පස්සේ.
    හා 😂
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    Nz idan aussi giye ai sir. Nz goo da
    නෑ බන්. Auckland වලින් ආවේ එහේ අවුලක් නිසා නෙවෙයි, වයිෆ් ගේ ජොබ් එක නිසා. Family commitment කියමු :lol:

    NZ ගැන විවේචන නැතුව නෙවෙයි, (specially Auckland). අලුතෙන් ලංකාවෙන් NZ පැන ගන්න බලන් ඉන්න එකෙකුට ඒවා ලොකුවට අදාළ නෑ හැබැයි.
     
    • Like
    Reactions: hancok

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ ඕස්ට්‍රේලියාවෙ සුද්දියෙක් සෙට් කරගන්නෙ කෝමද?

    මෙ නංගිව බැදලා ඔසී යමං. Win Win ;)

    79742792_158717982070279_8687382943402895081_n.jpg
     
    • Sad
    Reactions: EVC

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මෙ නංගිව බැදලා ඔසී යමං. Win Win ;)

    79742792_158717982070279_8687382943402895081_n.jpg
    ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙල්ලෙක්ද? පොඩි ට්‍රාන්ස්ජෙන්ඩර් ලුක් එකක් තියෙනව නෙහ්?
     
    • Sad
    Reactions: Kolama

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,964
    113
    නෑ බන්. Auckland වලින් ආවේ එහේ අවුලක් නිසා නෙවෙයි, වයිෆ් ගේ ජොබ් එක නිසා. Family commitment කියමු :lol:

    NZ ගැන විවේචන නැතුව නෙවෙයි, (specially Auckland). අලුතෙන් ලංකාවෙන් NZ පැන ගන්න බලන් ඉන්න එකෙකුට ඒවා ලොකුවට අදාළ නෑ හැබැයි.

    නිව්සීලන්ඩ් නම් මහ මූසල රටක් බන්. එහෙ ගියාමත් මහ මූසල හැගීමක් එන්නෙ, බෝරින්ම රටවල් අතරින් එකක්.

    දන්නෙ නැති උන්ට කියන්නෙ, නිව්සීලන්ඩ් වල බයික් ගැන්ග්ස් ඉන්නව, මහ දවල් පොලිසිය බලන් ඉන්න ගමන් හොරකන් කරන් යන්නෙ තඩි බයික් වල ඇවිල්ල. පොලිසිය බල්ලො වගේ බලන් ඉන්නව.

    ඔස්ට්‍රේලියාවෙ එහෙම උනා නම් උන්ව කුදලගෙන ගෙනියනව නඩු දවස් දෙකෙන් අහල හිරේ දානව.
    ඔස්ට්‍රේලියාවෙ පොලිසිය හරිම මිත්‍රශීලී මිනිස්සු එක්ක, ඒත් අපරාද කරන අයට සලකන්න ඕනෙ විදිහ හොදටම දන්නව.

    කෑම බීම ඔස්ට්‍රේලියාවට වඩා නිව්සීලන්ඩ් වල ගොඩක් ගනන්, ඒත් පඩි අඩුයි.

    ඒ අතින් ඔස්ට්‍රේලියාවට අඩිය තියනකොට දැනෙන සනීපේ 😁
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Eka dawasak hari NZ gihilla thiyanawada? :lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,638
    21,245
    113
    Eka dawasak hari NZ gihilla thiyanawada? :lol:
    amo amo oya guu godak ekak argue karanna yanne..atha erala daapan... oya dial eke ekama achievement eka aussi aapu eka...

    *Mehe Sudan teenage la maha dawal gewal walata paniddi policya meek na*

    අපේ එකෙක්ගේ කාර් එකක් උස්සලා පොලිස්යෙන් කියලා විස්තරයක් දන්නවනම් අපිටත් කියන්න කියලා 🥴

    NZ boring scn eka nam atta hebai :P hebai mama giye South island witarai
     
    • Haha
    Reactions: u_make_me_sick_

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    amo amo oya guu godak ekak argue karanna yanne..atha erala daapan... oya dial eke ekama achievement eka aussi aapu eka...

    *Mehe Sudan teenage la maha dawal gewal walata paniddi policya meek na*

    අපේ එකෙක්ගේ කාර් එකක් උස්සලා පොලිස්යෙන් කියලා විස්තරයක් දන්නවනම් අපිටත් කියන්න කියලා 🥴

    NZ boring scn eka nam atta hebai :P hebai mama giye South island witarai
    ඌත් එක්ක නම් කතා කරලා තේරැමකි නෑ තමයි. ඌ හිතන් ඉන්නෙ ඌ තරම් Ausi ගැන දන්න එකෙක් තව නෑ කියලා.

    NZ නම් ටිකක් බෝරිං තමයි. ඒත මම කැමතියි මෙහෙ තියන ලස්සනට. මම Aus වලත් කාලයක් හිටියා.(early 2000) But මෙහෙ තරම් හිතට ඇල්ලුවෙ නෑ. Relocate වෙනවනම් හොද job offer එකක් අරගෙන එන්න පුලුවන්. 2019 NSW government project එකකට මාස 6ක් හැම මාසෙකම ඔහෙ ආවා.

    ඒත් මෙමෙ ඉන්න මිනිස්සු එක්ක බලනකට ඔහෙ එවුන් හරි arrogant. මෙහෙ එවුන් හරි friendly.
    මෙහෙ එන්න ගොඩක්ම හේතුව මෙහෙ තියන ලස්සන.
     
    • Like
    Reactions: shenat