නිව්සීලන්ඩ් නම් මහ මූසල රටක් බන්. එහෙ ගියාමත් මහ මූසල හැගීමක් එන්නෙ, බෝරින්ම රටවල් අතරින් එකක්.
දන්නෙ නැති උන්ට කියන්නෙ, නිව්සීලන්ඩ් වල බයික් ගැන්ග්ස් ඉන්නව, මහ දවල් පොලිසිය බලන් ඉන්න ගමන් හොරකන් කරන් යන්නෙ තඩි බයික් වල ඇවිල්ල. පොලිසිය බල්ලො වගේ බලන් ඉන්නව.
ඔස්ට්‍රේලියාවෙ එහෙම උනා නම් උන්ව කුදලගෙන ගෙනියනව නඩු දවස් දෙකෙන් අහල හිරේ දානව.
ඔස්ට්‍රේලියාවෙ පොලිසිය හරිම මිත්‍රශීලී මිනිස්සු එක්ක, ඒත් අපරාද කරන අයට සලකන්න ඕනෙ විදිහ හොදටම දන්නව.
කෑම බීම ඔස්ට්‍රේලියාවට වඩා නිව්සීලන්ඩ් වල ගොඩක් ගනන්, ඒත් පඩි අඩුයි.
ඒ අතින් ඔස්ට්‍රේලියාවට අඩිය තියනකොට දැනෙන සනීපේ