ඔස්ට්‍රේලියාව........

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මෙයාල හැමතැනම නිදහසේ සැරිසරනව.:):):):) කන්න දුන්නොත් යාළු කරගන්නත් පුළුවන් ලු. ඒත් මගේ ගෙදර අනිත් ගෑණු ළමය කැමති නෑ නෙ...:(:(:(:(
ඒක හොදයි මොකද ඒ ලමයාවත් හිටියේ නැත්තන් ඔතන සත්තු වත්තක් වෙනවා..
p.s.ඒකාකාරී කියලා තිබුණාට ඒක තමන් දකින විදිහට තමයි තීරණය වෙන්නේ...
මටත් හිතෙනවා මෙහේ හරි ඒකාකාරී කියලා ඒත් මම විවිද ලස්සන තැන් දකිනවා

 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,874
    1,319
    113
    Kohomada winter eka??

    හපෝ!!!!! Winter එකේ නම් ඉන්න බෑ සීතලයි. Brisbane වල නම් රෑ 5 c වගේ යනවා. එතකොට තමයි ලංකාවේ දේශගුණය කොච්චර හොදද කියලා මතක් වෙන්නේ.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,622
    1,560
    113
    attachment.php


    අම්මටසිරි.. ඔටුවෙක් :D:confused:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොහෙද මේ? කැන්බරා හරි සිඩ්නි හරි ලුක් එකක් තියෙන්නෙ. ඔය මගුලෙ සමර් එක තමා එපා වෙන්නෙ