ඔස්ට්‍රේලියා නවසිලන්තය කැනඩාව වගේ රටකට ය

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මමත් වැලිගම.

Apith emai.

avatar494097_33.gif
 
gmsiriwardana

Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    me huttik kolla okkama weligamada

    tahike daaala

    LKS007
    යාලුවා ඔයාට මේ ගැන හොද දෙනුමක් තියනවා වගේ ලොකු අවදානමක් අරගෙන යන්න බැලුවේ ලමයා ගැන හිතලා කලයුතු හොදම දේ මොකක්ද උපදෙස් ටිකක් දෙන්න උත්සහ ගත්තට වැඩක් නැතිද යන්න පහසු මොන රටටද
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    LKS007
    යාලුවා ඔයාට මේ ගැන හොද දෙනුමක් තියනවා වගේ ලොකු අවදානමක් අරගෙන යන්න බැලුවේ ලමයා ගැන හිතලා කලයුතු හොදම දේ මොකක්ද උපදෙස් ටිකක් දෙන්න උත්සහ ගත්තට වැඩක් නැතිද යන්න පහසු මොන රටටද

    මෙහෙමය් මචන්.. උබල මෙහෙ සෙට්ල් නං කිසිම ප්‍රශ්නයක් නැහැ මෙහෙ ඉදපන්.. මචන් රටක යන එක ගැලපෙන්නේ කොල්ලොන්ට කෙල්ලොන්ට,, ඒ කියනේ 30 පැන්න ගමන් ඉතින් කරන්න තියෙන හොදම වැඩේ ස්ටුඩන්ට් යන එක නෙවි කෙලින්ම ස්කිල් යන එක..

    උගේ සිටුවේෂන් එක අනුව කියන්න තියෙන්නේ මචන් යුරෝප වගේ රටක් බලහන් එතකොට මෙහෙ වගේ පි.ආර් රිසක් එකක් නැහැනේ.. හම්බ කරන කාල ඉන්න තියෙන්නේ අනික් එක එජ් ලිමිට් එකකුත් නැහැ..

    එදුකේෂන් ෆ්‍රී ඒ මදිවට..

    උබලට ආවොත් තම තේරෙන්නේ

    එන්න එපා කියන්නේ නැහැ.. අවොත් මැසේජ් එකක් එදාහන් පුළුවන් උදව්වක් කරන්නන්..

    හැබය් දැන් නං පරක්කුය් බන් සැහෙන්න,, උබට 40ක් කියන්නේ.. මිට අවරුදු 20 වගේ කලින් ආවනං උබල දැන් ගෙවල් 10,15 ගහල මෙහෙ

    :dull::dull::dull::dull::dull:

    අය බන් මෙච්චර පරක්කුය්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ,,
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    yako 1.6 mil seen eka atta

    ona hatiye denawa

    kalin tibbe 200,000AUD invest visa eka..

    oke karanna thiyenne oya gana auzy gov ekata dila mehen busines place ekk gana

    oka antimata nawattuwa 2011

    api ekka innwa ekek un awilla tyenne hariyatama 2011,unge tatta api ekka wada kare,, pora kiwa laksha 500 dunna kiaala okkatama :(
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    yako 1.6 mil seen eka atta

    ona hatiye denawa

    kalin tibbe 200,000AUD invest visa eka..

    oke karanna thiyenne oya gana auzy gov ekata dila mehen busines place ekk gana

    oka antimata nawattuwa 2011

    api ekka innwa ekek un awilla tyenne hariyatama 2011,unge tatta api ekka wada kare,, pora kiwa laksha 500 dunna kiaala okkatama :(

    e kiyanne 150000usd withara ne, oka dunnama jiwitha kalema oheta wela inna puluwan da ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ස්ටුඩන්ට් ගියොත් කරීම මරාලේ කියන්නේ.. කොස් ෆි එක හොයන ඕන.. අනික උබේ එජ් එකට එන පොය්න්ට්ස් ගැන මන් දැන් කල්කියුලේට් කරල දෙන්නන්.. හැබය් වය්ෆ් ගේ කොලිෆිකේෂන් දාල

    489 රිජනල් එකක් ගහගන්න බලහන්..

    උබට කරන්න තියෙන්නේ කෙලින්ම පැය ගැන වැඩ කරලා පෙන්නලා සනිකව පි.ආර් එක ගන්න..

    489 එක වැදුනා කිඉයන්නේ තින් පී.ආර් තමා

    e kiyanne machan?? 489 ekath temp. work visa ekak neda?

    eken pr ekata wasiyak wenawada?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    e kiyanne machan?? 489 ekath temp. work visa ekak neda?

    eken pr ekata wasiyak wenawada?

    :dull::dull::dull::dull:

    හුච්චෝ,, 489 වැදුනා කියනේ පි.ආර් වගේ තමා මචන්,, මොකද එකෙන් වෙන්නේ උබව පොය්න්ට් බේස් සිස්ටම් එකෙන් පාස් වෙන එක,, ඊට පස්සේ මචන් ආයෙත් උබට පොය්න්ට් කතා නැහැ..

    ඉලගට අප්ලය් කරන්න තියෙන්නේ කෙලින්ම මචන් 887 එක.. ඒ ඇවිල්ල පි.ආර්,, එකේ කිසිම කතාවක් නැහැ මචන්

    489 වැදුනොත් හදපානේ ජපානේ :lol::lol::lol::lol::lol: