Awulak na fen, oya polime kanna nathuwa marunath wedi kaala nam marenne nathi wei
geyak ganna baluwe nadda bn tama?Rent increased
420 per week now1 bedroom
30 years loan danna ba, thawa awurudu 3knwithara ithuru karanawa. awurudu 15katawat loan length eka adu karanna onegeyak ganna baluwe nadda bn tama?

Uba koheda inne.30 years loan danna ba, thawa awurudu 3knwithara ithuru karanawa. awurudu 15katawat loan length eka adu karanna one
floating rate loan gatta unta kelanuna, giya awruddi 3500 per month
den 4700 k wela
Hawthorn
Uba koheda inne.
Tiktok ekee seen eka last year idan ma giyaa.
Hawthorn

. අනික පිස්සුද බං අවුරුදු තිහක් ලෝන් ගෙවන්න, ගෙයක් අරං ඕෆ්සෙට් දාපන්, fortnightly ගෙවපන්, එතකොට interest අඩුයි ඉක්මනින් ගෙවෙනව... ගෙවන්න පුළුවන් තරමට ලෝන් එකක් දැම්ම නම් අවුල් වෙන් නෑ, මෙච්චර රේට් hike එකක් ගිහිල්ලත් බලපං entry level ගෙවල් ගනන් (500-700K) අඩු වෙලාද කියල, නෑනෙ..දවසට 100+ නෙ ගොඩක් airbnb, ඒක උන්ට ලාබයි ඉතිං, ගෙවල් තියෙන උන්ට තියෙනව 15-20, දන්න සමහරු ඉන්නව අවුරුදු 10-15 ඉන්නව සල්ලි එකතු කර කර, සල්ලි එකතු කරල බලද්දි ගේ ගනං ගිහිංMeka machan kela wenna tahwa hethuwak AIRBNB, godak landlords la unge apartments Airbnb karanwa eka unta lesi waasith athi.... so empty apartments pirila have rent karanne nathi....
Mewata regulations genna oni...mama hithanne USA (Or wena ratak) regulations genawa vacancy tax kiyala...
එහෙම ලංකාවෙ වගේ මෙහේ ඒක කරන්න අමාරුයි, මෙහේ property කියන එක ගේම් එකක්, තියෙන එකාට තියෙනව 15-20 නැති එකාට එකක්වත් නෑ..
Ow bn samahara un innwa awuduru 10-15 rent un monwa karada kiyala hitha ganna ba.... Patta affordable kaaleදවසට 100+ නෙ ගොඩක් airbnb, ඒක උන්ට ලාබයි ඉතිං, ගෙවල් තියෙන උන්ට තියෙනව 15-20, දන්න සමහරු ඉන්නව අවුරුදු 10-15 ඉන්නව සල්ලි එකතු කර කර, සල්ලි එකතු කරල බලද්දි ගේ ගනං ගිහිංඑහෙම ලංකාවෙ වගේ මෙහේ ඒක කරන්න අමාරුයි, මෙහේ property කියන එක ගේම් එකක්, තියෙන එකාට තියෙනව 15-20 නැති එකාට එකක්වත් නෑ..
එකම secret එක, Equity![]()

math geyak aran damma dollars tikak save kala. eta passe tikak comfortable wage hithuna nisa aran damma.
ගෙයක් ගනිං බං, උබ ඔය අවුරුදු තුනට ඉතුරු කරන ගාන වගේ ගානක් හරි ඊට වඩා හරි උබ අද ගන්න බලන ගේ ඒ වෙද්දි වැඩි වෙන්න පුළුවන්, උබ ඉන්න පලාතෙ ගෙවල් තාම affordable අනිත් පලාත් වල ගෙවල් වලට වඩා. අනික පිස්සුද බං අවුරුදු තිහක් ලෝන් ගෙවන්න, ගෙයක් අරං ඕෆ්සෙට් දාපන්, fortnightly ගෙවපන්, එතකොට interest අඩුයි ඉක්මනින් ගෙවෙනව... ගෙවන්න පුළුවන් තරමට ලෝන් එකක් දැම්ම නම් අවුල් වෙන් නෑ, මෙච්චර රේට් hike එකක් ගිහිල්ලත් බලපං entry level ගෙවල් ගනන් (500-700K) අඩු වෙලාද කියල, නෑනෙ..
දැන් ගෙයක් ගන්න එකෙක්ට ලේසි, තරඟෙ අඩුයි රේට් එක වැඩි හින්ද, ඕක අනිත් පැත්තට ගිහින් ගෙවල් ගන්න එකත් රෙන්ට් සීන් එක වගේ ලොකු පොරයක් වෙනව එක පාරක් රේට් එක අඩු කර ගමන්, එතකොට ඉතිං ආයෙ ගනන් යනව...
ඔය අවුරුදු තුන උබ වෙන එකෙක්ගෙ මෝගේජ් එකකුත් ගෙවනව තව, ඉතුරු කරන සල්ලි depreciate වෙනව inflation එක හින්ද, ගෙවල් නම් කොහොමත් ගනන් යනව...
මෙහේ ගෙවල් සීන් එක පොඩි gambling වගේ එකක් තියෙන්නෙ, ගෙයක් ගන්න හොඳම වෙලාව, රේට් අඩු වැඩි වෙන වෙලාව නෙවෙයි බලන්න ඕන, තමන්ට ගෙයක් ගන්න හොඳම comfortable ම වෙලාව..![]()
Eka sira seen ekak ban, godak un hithan inne lankawe loan wagema thama kiyala, hoyala balanna kammali samaharu, comfort zone kills everythingOw bn samahara un innwa awuduru 10-15 rent un monwa karada kiyala hitha ganna ba.... Patta affordable kaale![]()