ඔසී අනාථ ජීවිත

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අන්තිමට වෙන්නේ හම්බකරන හැම සතපහෙන්ම රෙන්ට් ගෙවන්න තමා, ඔහොම ගියොත් වැඩි කල් යන්න කලින් වැඩි දෙනෙක් පාරට වැටෙයි

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ලක්ෂ ගණන් දීලා ඇවිත්, ගෙයක් ගන්නත් විඳින දුක
    අහෝ තිතකි ඉරකි

    ඔය වගේ දෙයක් සුපිරි පරි ලංකාවේ වුනොත්
    ගෙයක් කුලියට දෙන තැන පට්ට පෝලිමක් තිබුනොත් මොකද වෙන්නේ
     
    • Love
    Reactions: EVC

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ලක්ෂ ගණන් දීලා ඇවිත්, ගෙයක් ගන්නත් විඳින දුක
    අහෝ තිතකි ඉරකි

    ඔය වගේ දෙයක් සුපිරි පරි ලංකාවේ වුනොත්
    ගෙයක් කුලියට දෙන තැන පට්ට පෝලිමක් තිබුනොත් මොකද වෙන්නේ
    මොකද වෙන්නේ?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    අන්තිමට වෙන්නේ හම්බකරන හැම සතපහෙන්ම රෙන්ට් ගෙවන්න තමා, ඔහොම ගියොත් වැඩි කල් යන්න කලින් වැඩි දෙනෙක් පාරට වැටෙයි


    Oka Hondai, Pensylvania (Phili) oita darunui..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    Studio apartment ekakma hoyagattanam hari assakin hari
    Mona studio da ban.crisis nethi kaleth studio ekak ganna pattama gemak chinese un ekka.illana rent ekata wada 1000 wediyen bid karala ganne.dan nan hoyannawath nerhuwa athi
     
    • Sad
    Reactions: hancok

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    Hehehe sydney wala kohomath ohomai gupiyo rental crisis. Rent demand = real estate opportunity in gods eye. Danagahapiya
    developed unata wadak tynawada ban, inna place ekak nathuwa . meka nam patta mafia ekak wenna one. geyak ganna barima karala wagene. mehe decent geyak ganna puluwa. 300,000$ and above
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    Student ena un apu gaman shared yanne neh, gana adui, eth wathai, passe hoda ekakata yanawa ne
    Dan ehema wath move wenna puluwanda da danne.shared house ekata ausiyekuth set unama tama niyama.niyama fights
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    රෙන්ටල් ප්‍රශ්න බං.
    උබල එන්න එපා උබලා ආවොත් උබලටත් මෙහෙම තමයි පෝලිම් වල ඉන්න වෙන්නේ ඉහි ඉහි 😭
     
    • Like
    Reactions: NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    developed unata wadak tynawada ban, inna place ekak nathuwa . meka nam patta mafia ekak wenna one. geyak ganna barima karala wagene. mehe decent geyak ganna puluwa. 300,000$ and above
    No mafia :P Chinese unta salli thiyenawa, danna ekek innawa single, u geyak gatta 600K, down payment eka 300K, අතහිත = ගෙදරින් aru satha pahak dala na..lol