මචං මේකයි සීන් එක, ex: දෙන්න මාසෙට 10000ක් හොයනව නම් 5000-6000 මෝගේජ් එකකට යනව කියන්නෙ පට්ට ගොං වැඩක්, ලංකාවෙ කරනව වගේ, ලංකාවෙ මිනිස්සුන්ට වෙන ඔප්ශන් එකක් නැති හින්ද ගොඩක් වෙලාවට යන්නෙ ඔය පාරෙ, පට්ටම සල්ලි තියෙන බිස්නස් කාරයෙක් ඇරෙන්න, ඉන්ජො, බහුතර දොස්තරල අයිටී උං ඔක්කොම ඔය එකම බෝට්ටුවේ ඉන්නෙ, එකෙක්ගෙ පඩියම වත් අනිව ලෝන් එකට දානව, බැංකු වල කිසිම flexibility එකක් නෑ මෙහෙ බැංකු දෙන ඔප්ශන් එක්ක බැලුවම, ඔය ලංකාවෙ ගොඩක් මෙහේ එන උං ලංකාවෙ පුරුද්දටම හරක් වගේ (ඒ වචනෙ කියන්න වෙනව ගොඩක් උන් ඉගෙනගත්ත උං උනාට මේව ගැන හොයල බලන් නෑ වෙන ලංකාවේ ගොසිප්,පාටි හැම රෙද්දක් ම දන්නවawurudu 30 loan gewanawa kiyanne gedaraka dennekgen eka padiyak sampoorna loan eka. savings na. geyak ganiddi savingsth hindala ganne. airbnb wage ekak godagiye nettam ledak hedunot savingsth nathi inama, maseta 2000ka wage medicine bill ekakut awama tharu penewi. mortgage thiyana geyak wikunala athata lebena gaana thamai. anthimata savings th na geth na.
hondama de invest karana eka liquify karanna puluwan ekaka gold wage.
) ඔහේ ණය වෙනව ගන්න පුළුවන් උපරමේ අරන් බෙල්ල ගාවටම එරෙනව, කිසි සේෆ් සෝන් එකක් නෑ, රේට් එක එහෙ මෙහෙ උන ගමන් මැරෙන්න හදනව ඊට පස්සෙ, ඉතුරුවක් කරන්න බෑ පත මෝගේජ් අරං මාසෙට දාස් ගනන් පොලී ගෙව ගෙව අවුරුදු තිහ කබුරනව ණය ගෙවන්න.....ලැබුන චාන්ස්, ඇහැට කණට පේන්න තියෙන දේවල් උන්ට පේන්නෙ නෑ...අනික බං ඉන්වෙස්ට්මන්ට් වලට ගෙවල් ගන්න උන්ගෙ ප්‍රොපටි එක නෙගටිව් යනව නම්, ඒ කියන්නෙ, ඌට ඒකෙන් එන රෙන්ට් එකට වඩා වැඩී ගානක් ඒ ගෙට ලෝන් එක තියෙනව නම්, ඒ අතින් දාන ගාන ටැක්ස් ක්ලේම් කරන්න පුළුවන්,එතකොට එක තැනක් එනව උබට තව ගෙවල් ගන්න බැරිව නවතින, මොකද උබේ credit limit එකට එනව... ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එක පොසිටිව් නම් යන්නෙ, අන්න එහෙම උන්ට වැඩිපුර එන ඉන්කම් එකටත් ටැක්ස් ගෙවන්න වෙනව ඒත් කාලයක් යද්දි ගෙවල් 15-20 අරගන්නව equity පාවිච්චි කරල මේ සාමාන්‍ය පඩි ගන්න සාමාන්‍ය මිනිස්සු, එක්කො ඒ ටික එහෙම්ම තියාගන්නවා, නැත්තම් කාලයක් ඉඳල portfolio එකෙන් බාගයක් විතර විකුනලා ණය ඔක්කොම ගෙවල දානව, ඉතුරු ගෙවල් ටික outright!
ඔය ඇවිල්ල මෙහේ ගෙවල් සෙල්ලමේ පොඩි පොඩි සීන් ටිකක් විතරයි..පොඩ්ඩක් හොයල බලපං,මෙහේ සමහර ඇහින්දාස් පොරවල් දෙන ඇඩ්වයිස් ගන්නෙපා, ඒ අරන් conclusions වලට එන්නෙපා, උනුත් කොහෙන් හරි ඇහුන දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි එක්ක ඇවිත් කියවල යන්නෙ, උබම හොයල බලපං..
Last edited:


Mel nam 650K wage mataka, ehe shape grant ekata.